අරාබි අය කොහොම කෑවත් අපිට ‍මොකෝ? හිවල් හඬට පිළිතුරක්

එක පතෙහි කෑම
එක පතෙහි කෑම

මේ දවස් වල face book එකේ අරාබි වරුන් කෑම කන දර්ශනයක් සහිත පිංතුරයක් ප්‍රචාරය වෙනවා. මේකත් Internet පාළුවෙක්ගේ වැඩක්. මම ඉන්ටර්නෙට් පාළුවන් ගැන ලියු ලිපිය බලන්න මේ Link එක ඔබන්න. (http://www.anvermanatunga.com/2012/05/29/internet/) මම නම් මේ වගේ කුණු කන්දල් ගැන ලියන්නත් කැමති නැහැ. බොහෝ දෙනෙක් මේ Link එක දාලා මගේ ලිපි වලට Comment වශයෙන් එවන්නේ ඔවුන්ට මුස්ලිම් වරුන් සමග තියෙන තරහ සමනය කරගන්න බව මම දන්නවා. නමුත් මට Comment එවලා ඒ වෛරය පිරිමහගන්න බැරි බව මම ඔවුන්ට පවසමි.

 

මට එවැනි දේ එවන අයට මා දෙන පිළිතුරු වලින් ඔවුන්ට කටඋත්තර නැති වෙනකොට සිදුවන්නේ ඔවුන් තවත් අතෘප්තියටම පත් වීමයි. අතෘප්තිය වැඩි වන විට අසහනය වැඩි වෙනවා. අසහනය වැඩි වන විට වෛරය ක්‍රෝධය වැඩි වෙනවා. ඒකෙන් අසීරුතාවයට පත් වන්නේ ඒ පුද්ගලයාමයි. පසුව එවැනි පුද්ගලයන් විසින් කරන දේ තමන්වත් දන්නේ නැහැ. පසුගිය කාලයේ නෝර්වේ හිදී සිදුවු ඛේදවාචකයට හේතුවත් මෙයමයි. ඒ මිනිසා මුස්ලිම් වරුන් සමග තිබුණු වෛරයට අන්තිමට පලිගත්තේ තමන්ගේම ජාතියේ අයවළුන් ගෙන්. බලන්න (http://www.anvermanatunga.com/2012/04/21/norway-killer/)

 

හිවල් හඩ විසින් ප්‍රචාරය කළ පෝස්ටරය
හිවල් හඩ විසින් ප්‍රචාරය කළ පෝස්ටරය

 

මේ පිංතුරයේ දැක්වෙන්නේ අරාබි සාදයකදී තිබෙන කෑම මේසයක දර්ශනයක්. ඒක අන්තර්ජාලය තුල පතුරවන්නේ සිංහ හඬ කියන සමාජ ජාලයලු. මේකේ සිංහ හඬ කියලා නම තිබුණාට ඇත්තටම ඒක හිවල් හඬක්. අන්තර්ජාලය තුල සිංහයන් සේ වෙස් පොරවාගත් මෙවැනි සිවලුන් සහ සුනඛයන් රැසක් ඉන්නවා. මේ අයව හඳුනා ගැනීම සමාජයේ වගකීමක්. සිංහයන් කවදාවත් අනුන්ගේ මගුල් වලට අත දාන්නේ නැහැ. එවැනි වැඩ කරන්නේ හිවලුන්. ඒ නිසා මා පලමුව ඉල්ලා සිටින්නේ ඒ ඉන්ටර්නෙට් පාළුවාගෙන් තමන්ගේ ජාලයේ නම හිවල් හඬ ලෙස නම වෙනස් කරගන්නා ලෙසයි.

 

ඊට පසුව මේ පිංතුරයේ ඔහු විසින් මෙසේ ලියා තිබුණා. “මීට වඩා හොඳයි අමු සොහොනක් හාරගෙන කෑව නම්” කියා. මෙයින් ඔහු කියන්නට උත්සාහ දරන්නේ මේ අරාබි ජාතිකයින් කොපමණ මස් කනවාද? කියන එකයි. ඇත්තටම අපේ රටේ මිනිසුන් කොතරම් මස්, මාළු, කරවල සහ බිත්තර කනවාද? කියා මේ කැනහිලාට පේන්නේ නැත්තේ ඇත්තටම මේ කැනහිලාගේ ඇහේ පොල් පරාලයක්ම තියෙන නිසා වෙන්නට ඇති. සාමාන්‍ය ගෙදරක තියෙන සාංඝික දානයකට ගියා නම් මස් මාළු කොච්චර කනවාද කියා බලාගන්න පුළුවන්. මුලින්ම බෙදන්නේ බැදපු තෝර මාළු පෙත්තක්. මම මෙවැනි දානේ ගෙදරකට ගිහින් ඒක සංවිධානය කළ කෙනෙකු ගෙන් මෙහෙම ඇහුවා.

 

මම:    ඇයි දානෙට වඩින හාමුදුරුවන්ට මස් මාළු දෙන්නේ?

 

ඔහු:    දානෙට වඩින හාමුදුරුවන්ට මස් මාළු දානෙට තියෙලා නැති වුණාම මුණ Upset වෙනවා. දානෙට එන හාමුදුරුවන්ගේ හිත සතුටු වු‍ණොත් පමණයි අපිට පිං ලැබෙන්නේ. අපි දානෙට මස් මාළු තියන්නේ ඒ නිසයි.

 

මේ උහතෝකොටික ප්‍රශ්නය විසඳා ගන්න බැරි වුණු මම ඊලඟට කළේ Shape එකේ දනට ආපු හාමුදුරුවන් ලඟට Set වුණු එකයි. ටිකක් හාමුදුරුවන් සමග කථා කරලා කුළුපග වුණු මම මෙහෙම ඇහුවා.

 

මම:             හාමුදුරුවනේ! ඇයි දානෙට ඇවිල්ලා මස් මාළු වලඳන්නේ?

 

හාමුදුරුවෝ: දායකයන් දානෙට ගෙනත් තියෙන දේවල් අපි සතුටින් වැලඳිය යුතුයි. ඔවුන්ට පිං ලැබෙන්නේ අපි එහෙම කළොත් පමණයි.

 

දන් වලදන හිමිවරු
දන් වලදන හිමිවරු

 

පස්සේ මට ආරංචි වුණු දෙයක් නම් දානෙට ඉස්සෙල්ලා දනට මොනවද තියෙන්න ඕන කියලා List එවලා තියෙන්නෙත් පන්සලෙන්මයි. මේ දානෙ අවනඩුව ගැන මම තවදුරටත් කථා කරන්න යන්නේ නැහැ. මම ඒ සංවාදය මෙහි පලකළේ ඔබට එය කියවා කැමති ආකාරයකට සිතාගන්න හැකි වනු පිණිසයි. නමුත් මගේ ප්‍රශ්නය වන්නේ තමන්ගේ ඇහේ මේවගේ තඩි පොල් පරාල තිබියදී හිවල් හඬ විසින් අරාබි අය කන Photo දමා අරාබීන්ගේ කෑම ගැන කථා කිරීමයි.

 

සහෝදරත්වය පිළිඹිබු කරන එක පතෙහි කෑම
සහෝදරත්වය පිළිඹිබු කරන එක පතෙහි කෑම

 

අරාබි වරුන්ගේ සාද වලදී ඔවුන්ගේ පුරුද්ද නම් එකම සහන් (පතෙහි) එකේ හිඳ ආහාර ගැනීමයි. සාමාන්‍යයෙන් එක සහන් එකක පස් හය දෙනෙක්ට වාඩි වෙලා කන්න පුළුවන්. ඒ අය කාලා ඉවර වෙනකොට ඒ සහන් එකේම ඊලඟ කට්ටිය වාඩි වෙනවා. මෙහිදී ඔවුන් තමන් විසින් කාපු කටු සහ අනෙක් ශේෂයන් තමන්ගේ පතෙහිම දාන්නේ නැහැ. මන්ද තමන්ට පසුව තවත් අය මේ පතෙහි සිට ආහා‍ර ගන්නා බව ඔවුන් විසින් දන්නා නිසයි. මෙය ඇත්තටම ඔවුන්ගේ සහෝදරත්වය පිළිඹිබු කරන්නක්. ලංකාවේ මුස්ලිම් වරුන්ද මෙසේ එක පතේ පස් හය දෙනා වාඩි වී ආහාර ගත්තද ඔවුන් ආහාර ගත් පසුව ඒ සහන් එක ඉවත් කරනවා. නමුත් අරාබි සංස්කෘතිය තුල ඔවුන් කරන්නේ ඒ සහන් එකටම අළුතෙන් එන අයට නැවත ආහාර ලබා දීමයි.

 

මේ එක පතෙහි කෑම ක්‍රමය දැන් පරිණාමයට පත් වී මෙවැනි විශාල එකම සහන් එකකට සියළුම දෙනාට කෑ හැකි පරිදි දැන් වෙනස් වී තිබෙනවා. ඔබ මේ රූපයේ දකින්නේ ආහාර ගැනීමට පැමිණි 13 දෙනෙකි. නමුත් මේ සහන් එක සාදා තිබෙන්නේ දෙතුන් සීයකට පමණ ආහාර ගැනීමටයි. මෙවැනි සාදයක් සාමාන්‍යයෙන් රාත්‍රී 7 ට පමණ ආරම්භ වන අතර එයට එන එන අය පිළිවෙලින් තම ආහාර ගෙන අවසන් වී එතැනින් ඉවත් වෙයි. සාදය අවසන් වන විට මධ්‍යම රාත්‍රිය පමණ වන අතර ඒ වන විට ඔය සහන් එකේ තිබෙන ආහාර සම්පූර්ණයෙන් හෝ වැඩි ප්‍රමාණයක් අවසන් වේ.

 

එයින් ආහාර ඉතිරි වන්නේ නම් ඔවුන් බොහෝ විට කරන්නේ සේවකයින් රැසක් නවාතැන් ගෙන සිටින සේවා කඳවුරු (Labor camps) වෙතට ගෙන ගොස් එහි සිටින අයට එම ආහාර ලබා දීමයි. මේ සේවා කඳවුරු වල ඉන්නේ අපේ රට වැනි රට වලින් ආපු සේවකයන්. අරාබියේ තිබෙන දැඩි රශ්මිය සහිත දේශගුණය නිසා ක්ෂුද්‍ර ජීවි ක්‍රියාකාරීත්වය අඩුය. ඒ නිසා එම ආහාර ශීතකරණයක නොදමා වුවද පසුදිනත් ආහාරයට ගත හැක්කේ ඒවා නරක් නොවී පවතින බැවිනි.  

 

අරාබි වරුන් මෙවැනි ආහාර සාද පවත් වන අතරේ අපේ අයගේ සාද ගැනත් අපි මතක් කරන එක යුතු කමක්. අපේ අය මගුලකට ගියත් මරණෙකට ගියත් කන එකට වඩා කරන්නේ බොන එකයි. විශේෂයෙන් අද මගුලක් කන්න ගියොත් විශාල මුදලක් වැය කරන්නේ බොන්නයි. මගුලකට ගිහින් ඉස්සෙල්ලම කුණාචාර වුණාට පස්සේ කන දේවල් මොනවද කියලත් මතක නැහැ. සමහරුන්ට කන වෙලාව එනකොට කෙලින් ඉන්නත් පන නැහැ. ඊට පස්සේ කරන්නේ අයිනක් අල්ලගෙන කබරයා (වමනේ) දාන එකයි. සමහරු කබරයා උඩටම වැටෙනවා. අපිට ඕන නම් මේ වගේ ෆො‍ටෝ ඔන තරම් අන්තර්ජාලයේ දාන්න පුළුවන්. මේ වගේ Photo අන්තර්ජාලයට ගියා නම් ධර්මද්වීපයේ Size එක ලෝකෙටම බලාගන්න පුළුවන්. හිවල් හඬට එහෙම පිස්සුවක් තිබුණට අපට ඒ වගේ පිස්සුවක් නැහැ.

 

මෙවැනි පිංතූර අන්තර්ජාලයේ පලකරමින් මුස්ලිම් වරුන්ව අපහාසයට ලක්කරන ගමන් මිනිසුන්ගේ වෙලාව කන මෙවැනි අන්තර්ජාලයේ සිටින නරුමයන්ගේ ක්‍රියාවන් කොන් කරන එක සාමය සහ සහජීවනය කැමති සැමගේ යුතුකමක්. තවදුරටත් මේ වගේ නාගන්න කැමති නම් මෙවැනි ඡායාරූප පලකරන ලෙස මා හිවල් හඬින් ඉල්ලා සිටිමි.

 

40 Comments to “අරාබි අය කොහොම කෑවත් අපිට ‍මොකෝ? හිවල් හඬට පිළිතුරක්

    1. පොසොන් පෝදා අහෝ.! අහෝ.!! අහෝ.!!! සාධු ගැටයා ගෙට පැන ගැබිණියක් දූෂණය කරලා: බෞද්ධ හදවත් සසලවයි..—–

      (ලංකා ඊ නිව්ස් -2012.ජුනි.04, පෙ.ව. 5.30) දකුණේ ගැටවර චීවරධාරියෙක් නිවසකට පැන තරුණ ගැබිනි කාන්තාවක් ඊයේ දහවල් දූෂනය කිරීමේ බෞද්ධ හෘදය කම්පා කරන සිදුවීමක් පොසොන් පෝයදා උදයේම වාර්තා කිරීමට සිදුවීම ගැන ලංකා ඊ නිව්ස් බලවත් කනස්සල්ලට පත්වෙමු.

      වලස්මුල්ල පොලිස් වසමේ ඕලූආර ප්‍රදේශයේදී, වයස අවුරුදු 23 ක් වූ ගැබිනි කාන්තාවක්, චීවරධාරියකු විසින් ඊයේ දහවල් 1.30 ට පමණ දූෂණය කර ඇති බව වලස්මුල්ල පොලිසියට වාර්තා වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසින් අද(04) පොසොන් පෝයදා උදෑසන නිවේදනයක් මගින් නිකුත් කර තිබේ.

      පුණ්‍යාධාර එකතු කිරීමේ මුවාවෙන් කාන්තාවගේ නිවසට පැමිණ, නිවසේ කාන්තාව තනිවම සිටි අවස්ථාවේ මෙම අපරාධය සිදු කර ඇතැයිද, සැකකරු තල්පාවිල, කැකණදුර ප්‍රදේශයේ පිරිවෙනක වැඩ වාසය කරන වයස අවුරුදු 17 ක් වූ චීවරධාරියකු බවද පොලිස් නිවේදනයේ දැක්වේ. චීවරධාරී සැකකරු අත් අඩංගුවට ගෙන වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 11 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

      අද වැනි පොසොන් පෝ දිනයක බුද්ධාගම ශ්‍රී ලංකාවට ගෙන ආ ඒ ඓතිහාසික මිහින්තලය පිහිටි රජ මහා විහාරයේ ප්‍රධාන චීවරධාරියාද වයස අවුරුදු 13 ක දැරියක් වරින් වර දූෂනය කිරීම නිසා අපරාධ නඩුවක් මේ දිනවල අනුරාධපුර අධිකරණයේ විභාග වෙමින් පවතී.

      ලන්ඩනයේ ක්‍රොයිඩන්හි තේම්ස් බෞද්ධ විහාරයේ විහාරාධිපතිව විසූ වයස අවුරුදු 65 ක් වූ පහලගම සෝමරතන නම් චීවරධාරියා බාල දැරියක් දූෂනය කිරීම හේතුවෙන් වරද කරු වී වසර 7 කට සිරගෙට දැම්මේ මේ නොබෝදාය.

      බෞද්ධ ශාසනය මේ තරම් පිරිහී යද්දී ත්‍රෛයිනිකායික මහා නායක වරුන් සහ ගිහි බෞද්ධ නායක කාරකාදීන් නිහ~ව කල්ගෙවති.
      .

      අහෝ.! අහෝ.!! අහෝ.!!!

      wut mongal monk http://www.facebook.com/photo.php?fbid=365400856858419&set=a.219828384749001.57957.219430344788805&type=1&theater

  1. සිංහ හඬේ උදවියට ලැජ්ජාවක් කියල දෙයක් තියනවනම් මේක දැකල එල්ලිලා මැරය්. මේවගේ උදවියට ඇප නැතිවෙන්දම දෙන්ඩ ඕනේ. විශිෂ්ටය් අන්වර්.

  2. දානෙට උරුමස් හා සුරාව තියන්නත් ඕනලු සමහර හැමදුරුන්ට ……….

  3. අන්වර්,thailand, china වැනි රටවල සතුන් අමුවේ කන එක ගැන මේ මහා බෞද්දයන් නිහඩ එක ගැනත් පහදා දෙන්න

  4. මේ ගොන් බෞද්ද්යෝ ටික ගිය ආත්මේ හරක් ද දන්නේ නැ, මුන්ට හරක් මඊ පෙන්නේ ( හැම බෞද්ද්යම නෙමි ඔය හරක් 10%)

  5. I also checked the facebook and noticed that extreme anti-muslim type images are being spread out by some people. I am shocked and also very scared about the future of the country. Also I am thinking this could be a well-planned serious act to make another problem within our nation. I also analyzed who share these kinds of stuff and found that they belong to one caliber..

    From my University mates, I saw some who was being used by some political groups those days are in this.. from my office friends, I saw some who always try to oppose to something are in this.. in summery no educated or wise people doing this, but people who are easily can be tempted by something are in it.. In simple terms ..”lessiyen kade yawanna puluwan set eka..”

    This is very dangerous and this doesnt represnts real Sinhala OR Buddhist idea at all..

    1. Saman
      Salutes for your stand with the facts

      majority of the Sinhal Budhist majority is like you, only a tiny mental fraction of them act wildly to spread the Sinhala BaudhDha Talebanism.

      The sad part is that the good majority like you are silent, which gives the image to the world that this is the trend in SL. I think it is time for them to stand up and prevent those ill-minded terrorists from spreading hatred among communities and pull-back the country to another civil war.

    2. I congratulate Saman for being realistic in thinking.
      All these people, very minority extremist Sinahlease, are trying to make this country another grave yard. If they follow proper Buddhism they will not insult other religion nor break Mosques and Temples. I am asking did at least those Mayanayakes ever condemened the incident in Dambulla as per Buddhist principle of “Avihinsa”? where is the Buddism in Sri Lanka?

  6. ”මේකේ සිංහ හඬ කියලා නම තිබුණාට ඇත්තටම ඒක හිවල් හඬක්. අන්තර්ජාලය තුල සිංහයන් සේ වෙස් පොරවාගත් මෙවැනි සිවලුන් සහ සුනඛයන් රැසක් ඉන්නවා. මේ අයව හඳුනා ගැනීම සමාජයේ වගකීමක්. සිංහයන් කවදාවත් අනුන්ගේ මගුල් වලට අත දාන්නේ නැහැ. එවැනි වැඩ කරන්නේ හිවලුන්.”
    අන්වර් සහෝදරයා ඔබගේ මේ ප්‍රකාශයට මම සියයට දෙසියක් එකග වෙමි. තව තවත් මෙවැනි ලිපි ලියමින් මිනිසුන්ට හරවත් යමක් ලබා දීමට ගන්නා උත්සාහයට මගෙන් සුභ පැතුම්.

    මගේ අදහස නම් internet එකේ මේ වගේ කිසිම ප්‍රයෝජනයකට නැති වැඩ කරමින් කාලය කා දමන අය තමන්ගේ වත්තට බැස තුත්තිරි ගසක් ගලවන එක හෝ මිරිස් පැලයක් සිටුවන එක මීට වඩා අගනේය යන්නයි.

  7. ඇත්තටම මාත් ඔය පිංතූරේ මෙතන දැක්කම ටිකක් ගැස්සුනා. නමුත් ලිපිය කියවද්දී තමයි තෙරුනේ කථාව. මේක ඔවුන්ගේ සංස්කෘතිය (අරාබී) හා සම්බන්ධ දෙයක්. ඔය ලොකු බත් පිඟානය පොඩි පොඩි ප්ලේට් වල දාලා මිනිස්සුන් එක්ක පින්තූරයක් ගත්ත නම් මුං මොකුත් කියන්නේ නැහැ. අනේ! මුන්ගේ ගොං තර්කේ…..

  8. ඒක නම් මමත් දන්නවා අපේ හාමුදුරුවරුත් හෙට දානය නම් අද පංසලට ගියාම මතක් කරනව දායක මහත්තය, හෙට දානය ගෙනෙන විට රට එලවලු නැතුව ගමේ එලවලුයි (කොහිල, තිබ්බටු, කෙසෙල්මෝව බැදුම්) වැවේ මාළුයි එහෙම නැත්නම් මුහුදු මාළුන්ගේ මැද කොටස් මිරිසට හදල ගෙනාවෙත් හොදයි. මොකද හැමෝම හැමදාම ගේන්නෙ එකම දේ. ඒවා කාලම එපා වෙලා. මේ වගේ දේවල් නම් කන්න හරි ආසයි යනුවෙන්. අනේ ඉතින් දායක මහත්තය හෙට දානෙට කඩිමුඩියෙ හාමුදුරුවන් දීපු ලිස්ට් එකේ බඩු සොයල කොහොම හරි දානය අරගෙන යනවා.

  9. Hottha (Good) pilithurak, muslim aya samaga sinhala bauddayan the sahan wala kanawa, Ema ayage sada bogana sangrahawalata sitha satuten sahabagiwana sahodara bauddaya lANKAWEY sitina bawa mohoo nothannawa wiyahaki. may sinhahamak (plastic hamak) porawa gathu nariyekoge weydak. oka thama pauley udawiyata khet davse kannata thennata oney they kalpana nokara inn ekkek.

  10. අරාබි අයගේ හා මුස්ලිම් අයගේ ක්‍රියා ගැන වැරදි කියන මේ අය ටිකක් මැදපෙරදිග සේවය කරන සිංහල අයගෙන් අහල බැලුවනම් නරකද, අරාබි අය තමන් කන සහන් වලට කිසිදු ආගම්, කුල, ගෝත්‍රික බේදයක් නැතුව ලංකාවේ සිහල අඩුකුල දුප්පත් පවුල්වලින් පැමිණ තමන්ගේ ගෙවල්වල මෙහෙකාරකම් කරන අයව පවා එකතුකරගන්නාබව, තමන් උපන් පවුලේ, ගමේ, සමාජයේ, රටේ තමාට නොලැබුණු මෙවැනි සත්කාරකම් අරාබි රටවලින්, හා ජනතාවගෙන් ලැබීම ගැන සතුටු වන දහසකුත් සිංහල සහෝදරවරු අදත් මේ මොහහතෙත් අරාබි මුස්ලිම් රටවල ජීවත්වනවා. අනේ කරුණාකරලා ජනතාවන් අතර බේද ඇතිකර එ මගින් අපේ ලංකාව දෙකට හෝ තුනට කඩන්න හදන්න එපා, අපට දුක මෙවෙනි දේවල් කරන අය ගැන ජනාතිපති ඇය් නොදැක්ක වගේ ඉන්න එක ගැන.

  11. Hey you are the bigest “HIWALA” b’coz you also doing same thing…. eating others SHIT..

    1. මේතැන කියන්නේ හිවල්ලුන්ගේ වැඩ , හිවල් වැඩ නෙමි, හිවල් වැඩ කරන site ඕන තරම් තියෙනවා කැමතිනම් ලින්ක්ස් දෙන්නම්

  12. ඔබගේ බ්ලොග මුණුපොතෙන් ඇති කරවන ජාති වැදී හැන්ගීම් සමහන් කරවයි.. 🙂

  13. සුන්නත් බජාර් එකට නහුතෙටම තදවෙලා…. නියමයි නියමයි, හැබැයි බොරු ගොඩයි, හොරුන්ට බොරු තමා නියන්න කියෙන්නෙ. ඇත්ත කියුවොත් බඩු මාට්ටුනෙ..
    බොරු අංක-1අරාබි සංස්කෘතායේ 1 පිගානක ආහාර තැනීම ගැන විස්තරය.
    -2 නූගත් අරාබීන් අන්ආගමිකයින්ට සලකන ආකාරය.(හුරෝපා රටවල අධ්‍යාපනය ලැබූ අරාබි මිනිසුන් සෑහෙන වෙනස් උසස් ගති ලක්ෂණ ඔයුන් ගාව දැකිය හැක,,,
    මම අරාබිහේ සති 7 ක කාලයක් ලංකව වෙනුනේ රාජකාරි කර ඇත. මම ලංකාටව සෙෘදි තානාපති සමග ද සාකච්චා කර ඇත.
    නුබලාගේ බොරු මොබවාදැ
    නුබලාගේ බොරු මම නියම තැනදී හෙලි කරමි. ඔ් මන්ද මෙය අපි නුබලා ගැන කොපමන දන්නවාදැයි නුබලාට ෙ පෙන්වන අවස්ථාව නොවන නිසා…

  14. හිතවත් අන්වර් :- මම මේ ලිපිය කියෙව්වා. හිවල් භඬ මොකාගෙද කියලා මට හිතා ගන්න පුළුවන්.
    මේ ලිපියේ Title ඒකට අනුව තමුන් කියන්නේ “අරාබි අය කොහොම කෑවත් අපිට මොකෝ කියලනේ”
    මට මෙන්න මේක කියපන් අන්වර්…… එතකොට අරාබියේ ඉන්නේ ඔටුවෝ ද ? යකෝ දන ගනින් අරාබියේ ඉන්නේ උබ්ලගේම ජාතියේ මහා එවුන් තමා.
    උබලා සුන්නි, ෂියා කියලා බෙදුනට උබලගේ මුළු සංහතියේම තියෙන්නේ එකම අදහස්. එකම අරමුණු. උබලා සිකුරාදා ප්‍රෙයාස් වලට පල්ලි ගියාම උබලට උන් (ලෙබ්බේ පොරවල්) ගහන්නේ එකම තෙල තමා.
    මෙනන් මේක පුළුවන්නම් බොරුයි කියපන්. උබලට තියෙන්නේ මෙන්නේ මේ අරමුණු ටික විතරයි. අහගනින්,

    01 උබලා මස් වලට පෙරේත නිසා අල්ලාහ් ගේ නම විකුණමින් අසරණ සතුන් මරමින්……. එම සතුන්ගේ මස් කෑමට තොපේ එවුන් හුරු කිරීම.
    02 කාන්තා හිංසනය
    03 අන්තවාදය පතුරවමින් මුළු ලොවම මුස්ලිම් කිරීමට කටයුතු කිරීම
    04 ජිහාඩ් වැනි ත්‍රස්තවාදි කල්ලි එ අරමුණු සදහා යෙදවීම
    05 මොලේ කළදක් නැති උරු පැටවුන් මෙන් දරුවන් බිහි කරමින් ජනගනය වැඩි කිරීම.
    06 කාම ආශාවන් සංසිදවා ගැනීම සදහා ආගම යොදා ගැනීම
    07 බොරු කීම

    හිතට එකගව කතා කරපන් අන්වර්…….. මේවා බොරුද ?
    උබ මොන blog හදා ගෙන මොනවා කියන්න හැදුවත් වැඩක නැහැ….අන්වර්….. උබට කිසි දෙයක් ඔප්පු කරන්න බැහැ. එ මොකද උබේ ආගම සම්පුරන බොරුවක් නිසා. වෙන්න උබලගේ ඔය ගොන් වැඩ නිසා අර පැත්තක් ඉන්න මොහොමඩ් නබි තුමයි……… අල්ලාහ් වයි නොන්ඩි වෙන ඒක විතරයි.

    උබ මහා ලොකු පොරක් නම් පුලුවන්නම් මේක දාපන් උබේ blog එකේ.

    ලබන ආත්මෙවත් ජිවිතේ පිළිබද ඇත්ත දකින, පින පව දෙක ගැන කියා දෙන, සතුන්ට දයාව කරුණාව දක්වන ආගම පිහිට ඔබට ලැබේවායි කියා මා ප්‍රර්ථනා කරමි.

    පුලුවන්නම් මට reply කරපන්

    1. හිවල් හඩෙන් එනවා කිව්ව කෙනා ඔයාද? පලමුව ඔබගේ භාෂා ශෛලිය සැබෑ බෞද්ධයෙක්ට නොතරම් බව මතක තබා ගන්න. ඔබගේ භාෂා ශෛලිය මෙසේම තබා ගන්නේ නම් ඔබගේ දහම බුදු දහම නොව හිවල් දහම ලෙස පැවසුවාට වරදක් නැහැ. මන්ද ඔබ බුදු දහම නියෝජනය කිරීම බුදුරජාණන් වහන්සේටද අපහාසයක් නිසා.

      1. මුස්ලිම් අප විසින් මරන්නේ හරක් එක්කෙනෙක් නම් එය 300 දෙනෙකුට සෑහේ. කුකුලෙක් නම් අවම වශයෙන් එකෙක් 5 දෙනෙකුට සෑහේ. නමුත් රටේ බහුතර ධීවරයන් බොදුනුවන්ය. එසේ නම් වැඩි පුර ප්‍රාණ ඝාතණයේ යෙදෙන්නේ මුස්ලිම් වරුන්ද?

      2. කාන්තා හිංසනය අතින් ඔබලා කොතරම් දියුණුද? ලංකාවේ ගණිකාවන් 40,000 ක් පමණ සිටිති. දිනකට පුරුෂයන් 80,000 ක් පමණ ගණිකාවන් කරා යති. කාන්තාවන්ට සලකන්නේ මේ ආකාරයටද? ලංකාවේ සෑම විනාඩි 90 කට සැරයක් ස්ත්‍රී දූෂණයක් වෙනවා. http://sinhala.readsrilanka.com/2012/06/06/now-every-90-minutes-has-rape-case/ මේවා සිදුවන්නේ ඔබගේ සමාජයේ කාන්තා හිංසනය නැති නිසාද?

      උපුටා ගැනීම එම වෙබ් ලිපියෙන්ම
      අපේ රටේ දිනකට ස්ත්‍රී දුෂණ 5ක් සිදුවන බව පොලිස් හා අධිකරණ නිල සංඛ්‍යාලේඛනවලින් හෙළිවෙනවා. නමුත් ඇත්ත සංඛ්‍යාව එමෙන් තුන් ගුණයක්. එනම් දිනකට ස්ත්‍රී දූෂණ 15ක්. වෙනත් විදියකින් කියනවා නම් වර්තමානයේදී විනාඩි 90කට වරක් ස්ත්‍රී දූෂණයක් සිදුවෙනවා. 1990 සිට මේ තත්වය වර්ධනය වූ ආකාරය ගැන සංඛ්‍යාලේඛන ඉදිරිපත් කළ හැකියි. එනම් 1990දී 665යි, 1995දී 542යි, 2007දී 1397යි, 2008දී 1592යි, 2009දී 1624යි, 2010දී 1854යි, 2011 නොවැම්බර් 30 දක්වා 1636ක් ආදී වශයෙනි. මෙයට අමතරව 2011 වර්ෂයේ වාර්තාගත වූ අපරාධවලින් 48%ක් ස්ත්‍රී දූෂණයි. එයින් 89%ක්ම දැනට අවුරුදු 16 අඩු බාලිකාවන්ට සිදුකරන අපරාධයි. ඒ වගේම අධිකරණයේ විභාග වෙමින් පවතින නඩු 15,000කින් 4,000ක්ම ළමුන්ට සිදුකරන ලද ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධවයි. පිටපළාත්වල විභාග වෙමින් පවතින නඩුවලින් 50%ක් ළමා අපචාර සම්බන්ධයෙනුයි. ඒ වගේම පොදු ප්‍රවාහන සේවයේදී 90%ක් කාන්තාවන් අතවරයට ලක්වන බව හෙළිවී තිඛෙනවා.

      3. සෑම ආගමකටම අවශ්‍ය තමන්ගේ දහම ලොව මුළුල්ලේ ප්‍රචාරය කිරීමයි. ඔබගේ දහමේ ඒ වගේ නැද්ද?

      4. ඔබ සදහන් කරන ආකාරයේ ජිහාඩ් කල්ලියක් අප විසින් නම් යොදවා නැත. ලංකාවේ කිසිදු ජිහාද් කල්ලියක් පිලිබදව හමුදාවෙන් වාර්තාවී නොමැත.

      5. මොලේ කලදක් නැති දරුවන් බිහිකරනවා යනුවෙන් ඔබ අදහස් කරන්නේ බොහෝ දරුවන් බිහි කිරීම ගැන විය යුතුය. දරුවන් වැඩියෙන් බිහිකළ හොත් මොලේ අඩු දරුවන් බිහිවනවාදැයි ඔබගේ ආච්චි හෝ ආච්චිගේ අම්මාගෙන් දැන ගත හැක. මන්ද ඔවුන්ද බොහෝ දරුවන් වැදු අයයි. සමහර විට එසේ දරුවන් හදන කල ඔබ වැනි මැට්ටෙක් බිහිවීම නිසා ඔබට එසේ සිතෙනවා විය හැක.

      6. කාම ආශාවන් සදහා ආගම යොදාගන්නට මුස්ලිම් අයට අවශ්‍ය නැත. මන්ද ඔවුන් බිරිදන් සහ පුරුෂයන් සිටින බැවිනි. ඔබලාගෙන් සමහර අය ගල් කොල්ලෝ යොදාගන්නේ එවැනි අවස්ථාවක් නොමැති කමිනි.

      7. මා අන්තර්ජාලය තුල මුසාව පතුරවන අයට දිගින් දිගටම අභියෝග කරමින් සිටිමි. එම නිසා මට බොරු කාරයා යනුවෙන් බොරු කාරයන් විසින් පැවසීම ගණන් නොගනිමි.

      ආගමික කරුණු අරබයා සාකච්ඡා කිරීමේදී මින්පස්සේ භාෂාව ලස්සනට හසුරවා ගන්නට පුරුදු පුහුණු වී පැමිණෙන්න. නැත්නම් ඔබගේ සැබෑ දුර්ගන්ධය අන් අයට දැනෙනු ඇත.

  15. අරාබිෙය් මිනිස්සු කන බත් ඒෙක් දිග පළල මනින ෙවලාෙවි නිර්මල බුදු දහම අතැයි කියන රටෙ සිදුවන අපරාද නවතා දැමීමට උත්සාහ දරන්න.නමුත් මෙයින් මම සදහන් කරන්ෙන් ගව ඝාතනය ගැන ෙනාෙවි.විශෙෂයෙන් මිනිස් ඝාතන හා ළමා තරැණ මහලු අපඡාර ගැනයි.නිකරැෙන් අනුන්ෙග් ඔප දුප ෙසායන වෙලාවෙ තමන්ෙග් රට වැටි අැති දුක්මුසු ඉරණම ගැන ලියාවත් රටට ෙස්වයක් කරන්න.

    1. Anver,

      Kindly list down all the dates you have traveled to another country in order to witness what do ever you write as an author.

      please note that
      1. මුස්ලිම් අප විසින් මරන්නේ හරක් එක්කෙනෙක් නම් එය 300 දෙනෙකුට සෑහේ. කුකුලෙක් නම් අවම වශයෙන් එකෙක් 5 දෙනෙකුට සෑහේ. නමුත් රටේ බහුතර ධීවරයන් බොදුනුවන්ය. එසේ නම් වැඩි පුර ප්‍රාණ ඝාතණයේ යෙදෙන්නේ මුස්ලිම් වරුන්ද?

      2. කාන්තා හිංසනය අතින් ඔබලා කොතරම් දියුණුද? ලංකාවේ ගණිකාවන් 40,000 ක් පමණ සිටිති. දිනකට පුරුෂයන් 80,000 ක් පමණ ගණිකාවන් කරා යති. කාන්තාවන්ට සලකන්නේ මේ ආකාරයටද? ලංකාවේ සෑම විනාඩි 90 කට සැරයක් ස්ත්‍රී දූෂණයක් වෙනවා. http://sinhala.readsrilanka.com/2012/06/06/now-every-90-minutes-has-rape-case/ මේවා සිදුවන්නේ ඔබගේ සමාජයේ කාන්තා හිංසනය නැති නිසාද?

      උපුටා ගැනීම එම වෙබ් ලිපියෙන්ම
      අපේ රටේ දිනකට ස්ත්‍රී දුෂණ 5ක් සිදුවන බව පොලිස් හා අධිකරණ නිල සංඛ්‍යාලේඛනවලින් හෙළිවෙනවා. නමුත් ඇත්ත සංඛ්‍යාව එමෙන් තුන් ගුණයක්. එනම් දිනකට ස්ත්‍රී දූෂණ 15ක්. වෙනත් විදියකින් කියනවා නම් වර්තමානයේදී විනාඩි 90කට වරක් ස්ත්‍රී දූෂණයක් සිදුවෙනවා. 1990 සිට මේ තත්වය වර්ධනය වූ ආකාරය ගැන සංඛ්‍යාලේඛන ඉදිරිපත් කළ හැකියි. එනම් 1990දී 665යි, 1995දී 542යි, 2007දී 1397යි, 2008දී 1592යි, 2009දී 1624යි, 2010දී 1854යි, 2011 නොවැම්බර් 30 දක්වා 1636ක් ආදී වශයෙනි. මෙයට අමතරව 2011 වර්ෂයේ වාර්තාගත වූ අපරාධවලින් 48%ක් ස්ත්‍රී දූෂණයි. එයින් 89%ක්ම දැනට අවුරුදු 16 අඩු බාලිකාවන්ට සිදුකරන අපරාධයි. ඒ වගේම අධිකරණයේ විභාග වෙමින් පවතින නඩු 15,000කින් 4,000ක්ම ළමුන්ට සිදුකරන ලද ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධවයි. පිටපළාත්වල විභාග වෙමින් පවතින නඩුවලින් 50%ක් ළමා අපචාර සම්බන්ධයෙනුයි. ඒ වගේම පොදු ප්‍රවාහන සේවයේදී 90%ක් කාන්තාවන් අතවරයට ලක්වන බව හෙළිවී තිඛෙනවා.

      All that crimes includes all Sri Lankans not just Buddhists!! & no 1 full pack of beef in the gulf countries are just enough for a maximum of 3 & they need atleast 3chicken for 5people.

      සෑම ආගමකටම අවශ්‍ය තමන්ගේ දහම ලොව මුළුල්ලේ ප්‍රචාරය කිරීමයි. ඔබගේ දහමේ ඒ වගේ නැද්ද?
      -no it isnt like that. we do not have any RESTRICTIONS in buddhism, it is all based on Karma. it only talks of the actions & benefits. it is the sole right of us weather to follow it or not.

      ඔබ සදහන් කරන ආකාරයේ ජිහාඩ් කල්ලියක් අප විසින් නම් යොදවා නැත. ලංකාවේ කිසිදු ජිහාද් කල්ලියක් පිලිබදව හමුදාවෙන් වාර්තාවී නොමැත. – this has not been informed officially, yet due to the political influences

      මොලේ කලදක් නැති දරුවන් බිහිකරනවා යනුවෙන් ඔබ අදහස් කරන්නේ බොහෝ දරුවන් බිහි කිරීම ගැන විය යුතුය. දරුවන් වැඩියෙන් බිහිකළ හොත් මොලේ අඩු දරුවන් බිහිවනවාදැයි ඔබගේ ආච්චි හෝ ආච්චිගේ අම්මාගෙන් දැන ගත හැක. මන්ද ඔවුන්ද බොහෝ දරුවන් වැදු අයයි. සමහර විට එසේ දරුවන් හදන කල ඔබ වැනි මැට්ටෙක් බිහිවීම නිසා ඔබට එසේ සිතෙනවා විය හැක. – 50% agree with this comment as in arabic countries i vitnes everyday how mothers treat their kids & how kids destroy the public properties. they do not have the knowledge. even a mother of 10kids does not have sufficient knowledge on how to properly carry a toddler.

      කාම ආශාවන් සදහා ආගම යොදාගන්නට මුස්ලිම් අයට අවශ්‍ය නැත. මන්ද ඔවුන් බිරිදන් සහ පුරුෂයන් සිටින බැවිනි. ඔබලාගෙන් සමහර අය ගල් කොල්ලෝ යොදාගන්නේ එවැනි අවස්ථාවක් නොමැති කමිනි. – this happens every where..two weeks before one philipino & an arabic was poisoned & deported from Dubai for being engaged in homosexual activities at 2am in the night inside a 4wheel drive. Also there are plenty of arabics here who are using the service of these kins of men 🙂

      I live in one of the most leading Arabic countries in the world. Ur background compared to mine is some what the same yet we are two DIFFERENT individuals.

      stop yelling at all these innocent people, if you are a true muslim, then 1st change your whole name. y be half a musmlim at least by a piece of a name???

      if you are talking of crimes & torture, people commit them & regardless of what they follow, a crime is always a crime.
      Majority of Muslims lives in the perview that they must be given priority on everything. the Burma problem took a huge turn after the rape scene of the female monk. do u atleast know how it feels to be raped or even the pain & the shame & all what you feel once after its done? have you the least met any one who was raped before? well I have as i was working as supportive staff/counselling at one of the top institutes in Sri Lanka. it is really heart breaking to hear all what you get to know form them. you have mentioned it as such a small thing? so who has began it after all? the burmese or the bunch of idiots who raped the monk?

      as for an instance, i will hit u only if u hit me. so the same thing has happened there & it continues to a bigger problem now.

      All Muslims are bonded by their religious beliefs while we are free & can attend only if we wants to while understanding the consequences of both good & bad. why is there a 5times prayer, why is Jumma a must? it is to keep a man bonded to a religion in order to make him a better person. a man who follows good thins are always scared to commit something bad or evil & all these restrictions are also for the existence of the religion.

      Do u know how many Sri Lankan house maids are brought to the arabic countries per day? as soon as they arrive, 1st thing they do it to take the passport off them, then they are left there till someone comes to pick them up for hours or even days…..i have been there…….seen them. i have even brought in food & water into the baggage areas of the airports for them to eat as few havent been picked up in days…all they can eat is all what the passengers could give them & thats only if they give something. There are no shops in the arrival area, its just tap water in the toilets which they drink sometimes when they are hungry & have nothing left to quench their hunger & here i did not care weather it was a muslim or a tamil or a sinhalese, for me it was one fellow srilankan, one peroson who is as much as me trying hard to succeed in life. here to make a call it costs more than Rs 15.00 per minute, yet still i have offered my phone for both local & IDD calls as they are my people, from my country!

      Women are being burnt, raped, insulted here by the arabics who commit the 5times prayer. only a few i see with true humanity in them. 3days before one muslim guy of 23, who was working for a particular shop for more than 2 years was ran over by a 4wheel drive truck. why?? because the man in the vehicle did not pay back for what he brought out of the shop & this guy ran behind him for the money of purchase! is this true brotherhood of muslim?

      the women can hardly survive here. the Paksitani’s are staring at them as if they are gonna jump on to them the next moment.

      I visited the Sri Lankan embassy in this country & saw what a lot of people are suffereing as their passports are taken, jewellery has taken & for some all whats left is what they are wearing at present. being a Sri Lankan i dont think i need to tell you how hard these people try & what things they do just to get a job abroad, even as a domestic servant.

      During the last major elections times in Sri Lanka, one popular minister gave away zakat to only muslim females.. a parliamentary personal cannot do such things he is a government service provider. another had printed door stickers with the Buddhist flag in the background. why? i ask why?

      what do people get by performing such activities?? ehhhh?????

      if you can…stop shouting at other religions & start up a blog to help these kinds of people who are stranded in the middle-east as there is an extend which i too can do yet to gather….a team can do more!!

      1. ඔබගේ ප්‍රතිචාරය
        All that crimes includes all Sri Lankans not just Buddhists!! & no 1 full pack of beef in the gulf countries are just enough for a maximum of 3 & they need atleast 3chicken for 5people.

        මගේ පිළිතුර
        මෙතැන ඔබ මගේ පිළිතුර හරි හැටි හදුනා ගන්න මා පිළිතුරු දුන්නේ කලින් ප්‍රතිචාරය කළ sumith rathnayaka says: ටයි. ඔහු අසා තිබුණේ. “01 උබලා මස් වලට පෙරේත නිසා අල්ලාහ් ගේ නම විකුණමින් අසරණ සතුන් මරමින්……. එම සතුන්ගේ මස් කෑමට තොපේ එවුන් හුරු කිරීම.” යනුවෙන්. මා එයට දුන් පිළිතුර 1. මුස්ලිම් අප විසින් මරන්නේ හරක් එක්කෙනෙක් නම් එය 300 දෙනෙකුට සෑහේ. කුකුලෙක් නම් අවම වශයෙන් එකෙක් 5 දෙනෙකුට සෑහේ. නමුත් රටේ බහුතර ධීවරයන් බොදුනුවන්ය. එසේ නම් වැඩි පුර ප්‍රාණ ඝාතණයේ යෙදෙන්නේ මුස්ලිම් වරුන්ද? ” මා එයට දුන් පිළිතුරට ඔබට තදවී පිළිතුරු දී තිබෙනවා. නමුත් මා පිලිතුරු දී තිබෙන්නේ ඔහු ඇසු ප්‍රශ්නයටයි.

        ඔබ පවසන පරිදි අරාබි අය මස් වැඩිපුර කෑවත් අපිට මොකෝ? ඔබ ඔබගේ සමාජය හදාගන්න. ලංකාවේ මුස්ලිම් අපට වඩා ඔබලා පව්කාරයෝ මන්ද ඔබලා අපට වඩා සතුන් මරනවා. ඔබට එය නැහැ කියන්න බැහැ.

        ඔබේ ප්‍රතිචාරය
        -no it isnt like that. we do not have any RESTRICTIONS in buddhism, it is all based on Karma. it only talks of the actions & benefits. it is the sole right of us weather to follow it or not.

        මගේ පිළිතුර

        මා විසින් “සෑම ආගමකටම අවශ්‍ය තමන්ගේ දහම ලොව මුළුල්ලේ ප්‍රචාරය කිරීමයි. ඔබගේ දහමේ ඒ වගේ නැද්ද?” යැයි ඇසුවේ sumith rathnayaka විසින් “අන්තවාදය පතුරවමින් මුළු ලොවම මුස්ලිම් කිරීමට කටයුතු කිරීම” කියමින් ඉදිරිපත් කළ ප්‍රතිචාරයටයි. අද මේ රටේ බෞද්ධ අන්තවාදය සහ ප්‍රචන්ඩත්වය නැද්ද? ඔබලා කිසියම් රටකට ගොස් ධර්ම ප්‍රචාරය කර එහි බෞද්ධ ජනගහණයක් ඇති වුනොත් ඒ රටේද මෙවැනි අන්තවාදයක් පැතිරෙන එකක් නැද්ද? අද මියන්මාරයේ රක්කින් බෞද්ධයන් විසින් කරන්නේද අන්තවාදය පැතිරවීමක් නොවේද?

        ඔබේ ප්‍රතිචාරය
        – this has not been informed officially, yet due to the political influences

        මගේ පිලිතුර
        මේ වගේ සාක්ෂි සහ සාධක නැති නිවුස් ඉස්සර කිව්වේ ගමේ ගොඩේ ඕප දුප අම්මන්ඩිලා. ඒ ගොඩට අද ඔබලා වැටිලා තිබෙන එක ගැන කණගාටුයි.

        ඔබගේ ප්‍රතිචාරය
        – 50% agree with this comment as in arabic countries i vitnes everyday how mothers treat their kids & how kids destroy the public properties. they do not have the knowledge. even a mother of 10kids does not have sufficient knowledge on how to properly carry a toddler.

        මගේ පිළිතුර
        ඔබ රටක තොටක වෙන කිසි දෙයක් නැති ගල් මැට්ටෙක් බව මේ ප්‍රකාශයෙන්ම හෙලි වෙනවා. ඔබ ඉන්නේ මැදපෙරදිග බලන්න. ඔවුන් කෙතරම් විශිෂ්ඨ ආකාරයට ඔවුන්ගේ නගර සැලසුම් කරමින් ඉතා හොද ජීවන මට්ටමක සිටිනවා. ඒ අය බහුතරයකට ඉංග්‍රීසි දන්නේ නැති වුනාට නොදියුනුයි කියන්නේ කෙහොමද? එසේ නම් චීනයේ බහුතරයක් ඉංග්‍රීසි දන්නවාද? අද ලොව විශාලතම ගොඩනැගිල් කර්මාන්ත සහ නගර සැලසුම්/ කර්මාන්ත ඉදිවන්නේ මැදපෙරදිගයි.

        ඔබගේ ප්‍රතිචාරය
        – this happens every where..two weeks before one philipino & an arabic was poisoned & deported from Dubai for being engaged in homosexual activities at 2am in the night inside a 4wheel drive. Also there are plenty of arabics here who are using the service of these kins of men

        I live in one of the most leading Arabic countries in the world. Ur background compared to mine is some what the same yet we are two DIFFERENT individuals.

        stop yelling at all these innocent people, if you are a true muslim, then 1st change your whole name. y be half a musmlim at least by a piece of a name???

        if you are talking of crimes & torture, people commit them & regardless of what they follow, a crime is always a crime.
        Majority of Muslims lives in the perview that they must be given priority on everything. the Burma problem took a huge turn after the rape scene of the female monk. do u atleast know how it feels to be raped or even the pain & the shame & all what you feel once after its done? have you the least met any one who was raped before? well I have as i was working as supportive staff/counselling at one of the top institutes in Sri Lanka. it is really heart breaking to hear all what you get to know form them. you have mentioned it as such a small thing? so who has began it after all? the burmese or the bunch of idiots who raped the monk?

        as for an instance, i will hit u only if u hit me. so the same thing has happened there & it continues to a bigger problem now.

        All Muslims are bonded by their religious beliefs while we are free & can attend only if we wants to while understanding the consequences of both good & bad. why is there a 5times prayer, why is Jumma a must? it is to keep a man bonded to a religion in order to make him a better person. a man who follows good thins are always scared to commit something bad or evil & all these restrictions are also for the existence of the religion.

        Do u know how many Sri Lankan house maids are brought to the arabic countries per day? as soon as they arrive, 1st thing they do it to take the passport off them, then they are left there till someone comes to pick them up for hours or even days…..i have been there…….seen them. i have even brought in food & water into the baggage areas of the airports for them to eat as few havent been picked up in days…all they can eat is all what the passengers could give them & thats only if they give something. There are no shops in the arrival area, its just tap water in the toilets which they drink sometimes when they are hungry & have nothing left to quench their hunger & here i did not care weather it was a muslim or a tamil or a sinhalese, for me it was one fellow srilankan, one peroson who is as much as me trying hard to succeed in life. here to make a call it costs more than Rs 15.00 per minute, yet still i have offered my phone for both local & IDD calls as they are my people, from my country!

        Women are being burnt, raped, insulted here by the arabics who commit the 5times prayer. only a few i see with true humanity in them. 3days before one muslim guy of 23, who was working for a particular shop for more than 2 years was ran over by a 4wheel drive truck. why?? because the man in the vehicle did not pay back for what he brought out of the shop & this guy ran behind him for the money of purchase! is this true brotherhood of muslim?

        the women can hardly survive here. the Paksitani’s are staring at them as if they are gonna jump on to them the next moment.

        I visited the Sri Lankan embassy in this country & saw what a lot of people are suffereing as their passports are taken, jewellery has taken & for some all whats left is what they are wearing at present. being a Sri Lankan i dont think i need to tell you how hard these people try & what things they do just to get a job abroad, even as a domestic servant.

        During the last major elections times in Sri Lanka, one popular minister gave away zakat to only muslim females.. a parliamentary personal cannot do such things he is a government service provider. another had printed door stickers with the Buddhist flag in the background. why? i ask why?

        what do people get by performing such activities?? ehhhh?????

        if you can…stop shouting at other religions & start up a blog to help these kinds of people who are stranded in the middle-east as there is an extend which i too can do yet to gather….a team can do more!!

        මගේ පිළිතුර
        මෙවැනි incident එකක් හෝ දෙකක් නිසා ඔබලා ඔවුන්ට වඩා හොදයි කියනවාද? පුළුවන්නම් ඩුබායි වල Stats වලින් පෙන්නුම් කරන ලෙස අභියෝග කරමි. ලංකාවේ තත්වයට වඩා ඩුබායි තත්වය අතිශයින්ම යහපත්ය. ලොව අඩුම ස්ත්‍රී දුෂණ සංඛ්‍යාව වාර්තා වන රටකි සෞදි අරාබිය බව ඔබ දන්නවාද?

        ඔබ අරාබි රටක සේවය කරනවා නම් අද ඔබ අරාබි රටකට පැමිණ ඔබගේ රටට වඩා හොද වැටුපක් ලබන එකට කෙලෙහි ගුණ තබන්න. ඔබලා කෙලෙහි ගුණ අතින් ලොව අන්තිම මට්ටමේ අය බව මම දන්නවා. ඔබ මෙතැන් පටන් ඉදිරිපත් කර ඇත්තේ මුස්ලිම් වරුන්ට එරෙහි අදෝනාවක්.

        කරුණාකර දෑස් ඇර බලන්න. ශිෂ්ඨ ඔබගේ සමාජය අරාබි අයට වඩා හපං (අන්තිමයි) අනිත් අයට චෝදනා කරන්න කලින් ඔබ ඔබගේ සමාජය හදා ගන්න.

  16. Anver,

    even though you have answered the question of Sumith, where are the statistics? how did u calculate that how many eat how much??

    1. මුස්ලිම් අප විසින් මරන්නේ හරක් එක්කෙනෙක් නම් එය 300 දෙනෙකුට සෑහේ. කුකුලෙක් නම් අවම වශයෙන් එකෙක් 5 දෙනෙකුට සෑහේ. නමුත් රටේ බහුතර ධීවරයන් බොදුනුවන්ය. එසේ නම් වැඩි පුර ප්‍රාණ ඝාතණයේ යෙදෙන්නේ මුස්ලිම් වරුන්ද? ” මා එයට දුන් පිළිතුරට ඔබට තදවී පිළිතුරු දී තිබෙනවා. නමුත් මා පිලිතුරු දී තිබෙන්නේ ඔහු ඇසු ප්‍රශ්නයටයි.

    In the above comment you have mentioned that its a majority of Buddhists who goes fishing? please provide proper stats again if you challenge me! it is general knowledge, even a kid would know which areas are the fishermen based & what they follow. as an instance, whats the majority, who lives int he coastal areas? are they busshists or a majority of Christians & Muslims?? who lives in Halawata, beruwala, Matara, Kalutara & so on????

    – 50% agree with this comment as in arabic countries i vitnes everyday how mothers treat their kids & how kids destroy the public properties. they do not have the knowledge. even a mother of 10kids does not have sufficient knowledge on how to properly carry a toddler.

    by objecting to the above point i understand that u are a man who has not even traveled to India. I have travelled over 25 countries world wide, has associated people of may religions & nationalities. Arabs only have the money which they get through the oil, yet no knowledge, if u ever visit an arab country, only then you will understand that the majority is Asian, Specially Indian & Phil then Nepalese & Srilankan. the Asians are the back bone of all these constructions+a few Europians are also there for language purposes, most of the arabs cant even put a sentence to gather with proper grammar. an arab cant even build up a house with sticks so why talk about cement & other construction equipment?s? so do u still they they have the enough knowledge?? the constructions which stand so high & beautiful resemble the hardwork, tears & pain of all the asian workers, including SriLanka. in summer the gulf heat rises up to 50+C, thats almost double or 3amount in SL. workers have no shelter, no water to drink & still they work in that hard environment, under the sun.
    in summer most of the rich arabs, move in to tropical countries like Srilanka or to Europe as they cannot bear the heat..do u want more information????? & if you are comparing china to the arab, oh you are wrong big time anver, Arabs play with money while the Chinese plays with their heads!!

    Have you visited dubai? the highest prostitution is reported in Dubai among the Arab countries. if you walk on the road as a single man, there are people coming behind you asking weather u need a girl…this is the current situation in Dubai. I wouldn’t say its not the same in Saudi, yet its very less & most of the scenes are not reported or not being recorded hence the sexual harassment records are low.

    මගේ පිළිතුර
    මෙවැනි incident එකක් හෝ දෙකක් නිසා ඔබලා ඔවුන්ට වඩා හොදයි කියනවාද? පුළුවන්නම් ඩුබායි වල Stats වලින් පෙන්නුම් කරන ලෙස අභියෝග කරමි. ලංකාවේ තත්වයට වඩා ඩුබායි තත්වය අතිශයින්ම යහපත්ය. ලොව අඩුම ස්ත්‍රී දුෂණ සංඛ්‍යාව වාර්තා වන රටකි සෞදි අරාබිය බව ඔබ දන්නවාද?

    you may provide me with stats as im awear that u havent even visited to any of these countries yet licking their asses..just like evryone else.

    your comment “ඔබ අරාබි රටක සේවය කරනවා නම් අද ඔබ අරාබි රටකට පැමිණ ඔබගේ රටට වඩා හොද වැටුපක් ලබන එකට කෙලෙහි ගුණ තබන්න. ” true i work IN an arab country yet i work for a boss who is catholic & the head office is based in New york & non of the profits goes to arabs nor they pay me back a cent in return

    ඔබලා කෙලෙහි ගුණ අතින් ලොව අන්තිම මට්ටමේ අය බව මම දන්නවා. ඔබ මෙතැන් පටන් ඉදිරිපත් කර ඇත්තේ මුස්ලිම් වරුන්ට එරෙහි අදෝනාවක්. – regarding this……….i would like to mention that while i am paying over 250,000.00 for my current apartment in the city I am also accommodating a Sri Lankan Muslim brother of aged 25, in order to help him a job as an accountant, every morning & night we provide him with meals, tea & all what we consume, the family & him, we all have all meals togather, a room with its own bathroom, heater & bathtub, a comfortable bed & all the other facilities even though he’s not related to me. im just helping him to get a job so that he can atleast marry the girl he loves who lives in Srilanka, next year & as gratitude my husband will be signing on behalf of him as he is the eldest of a family of 4 & the father had passed in 2005.while all the job agencies charge more than 100,000.00 just to enter to an Arab country, this guy only had to find money for his ticket & all costs of sponsorship, visa, medicals, fingerprinting, CID clearance & all other facilities were born by us. we treat him like our own family & still you call me a self centered person?? ha ha! you better watch your mouth Anver!!!

    watch your mouth before you bark Anver! i know much more about humanity than you do & i bet!! i bet & challenge you that i have helped both man & animal to have a better life & i know you have not 🙂

    this is all i have to say to you too!!
    කරුණාකර දෑස් ඇර බලන්න. aශිෂ්ඨ ඔබගේ සමාජය අරාබි අයට වඩා හපං (අන්තිමයි) අනිත් අයට චෝදනා කරන්න කලින් ඔබ ඔබගේ සමාජය හදා ගන්න.!!

    1. ඔබට අවශ්‍ය කෙසේ හෝ මා සමග තර්කයක් කර ජය ගැනීමටයි. බලමු මෙවරවත් ඒ සිහිනය සැබෑ වේද? කියා.

      ඔබගේ ප්‍රතිචාරය
      In the above comment you have mentioned that its a majority of Buddhists who goes fishing? please provide proper stats again if you challenge me! it is general knowledge, even a kid would know which areas are the fishermen based & what they follow. as an instance, whats the majority, who lives int he coastal areas? are they busshists or a majority of Christians & Muslims?? who lives in Halawata, beruwala, Matara, Kalutara & so on????

      මගේ පිළිතුර
      ඔබ වගේම මාද සිතුවේ ලංකාවේ වැඩිම ධීවර ප්රvතිශතය කතෝලික කියායි. නමුත් ධීවර සංඛ්යාඔ ලේඛන අනුව වැඩියෙන්ම වැඩි වී තිබෙන්නේ බොදුනු ධීවර සංඛ්යාsවයි. පහත සදහන් වන්නේ ලංකාව තුල ගෘහ කර්මාන්තයක් ලෙස සහ වෘත්තීමය ලෙස ධීවර කර්මාන්තයේ නියැලී සිටින අයගේ සංඛ්යාnලේඛනයි. ඒ සංඛ්යාසලේඛන සහ එම ප්රහදේශ තුල ජන සංයුතිය ගෙන බලන්න. ජන සංයුතියේ සිතියමද සහිත Link එකක් මම පහත සදහන් කර ඇත. වැඩි දුරටත් කරුණු දැන ගැනීමට ප්රා දේශීය ලේඛම් කාර්යාල වලින් දැනගත හැක.

      Fishing Households by Districts (Marine sector)
      Negombo 12,530
      Colombo 1,620
      Kalutara 3,850
      Galle 6,980
      Matara 7,270
      Tangalle 6,280
      Kalmunai 18,260
      Batticaloa 19,280
      Trincomalee 21,970
      Mullativu na
      Kilinochchi na
      Jaffna 14,120
      Mannar 5,810
      Chilaw 9,810
      Puttalam 11,850
      Total 139,630

      Active Fishers by Districts (Marine Sector)
      Negombo 12,620
      Colombo 1,840
      Kalutara 4,360
      Galle 7,420
      Matara 7,890
      Tangalle 7,280
      Kalmunai 21,920
      Batticaloa 25,130
      Trincomalee 29,970
      Mullativu na
      Kilinochchi na
      Jaffna 16,630
      Mannar 5,960
      Chilaw 11,320
      Puttalam 12,530
      Total Fishers 164,870

      ඒ ඒ ප්‍රදේශ වල ජන සංයුතිය මෙතැනින් බලන්න.
      http://en.wikipedia.org/wiki/Religion_in_Sri_Lanka

      ඔබගේ ප්‍රතිචාරය
      – 50% agree with this comment as in arabic countries i vitnes everyday how mothers treat their kids & how kids destroy the public properties. they do not have the knowledge. even a mother of 10kids does not have sufficient knowledge on how to properly carry a toddler.

      මගේ පිළිතුර
      ඔබ මෙය අපහාසාත්මකව ගෙතු එකකි. ඒ අම්මා කෙනෙක් ඇවිත් ඔබගෙන් වඩා ගෙන පෙන්නන්න කියලා ඇහුවද? ඔබ මැදපෙරදිග කළේ ගෘහ සේවයද? මා මැදපෙරදිග රටවල් රැසක අත්දැකීම් ඇත්තෙක්මි. ඔවුන්ට අපේ රටේ දරුවෙක් වඩා ගන්නවා වගේ වඩා ගන්නට දැන ගන්නට අවශ්‍ය නැත. ඒ ඔවුන්ට ගෘහ සේවිකාවන් සිටින නිසාය.

      ඔබගේ ප්‍රතිචාරය
      by objecting to the above point i understand that u are a man who has not even traveled to India. I have travelled over 25 countries world wide, has associated people of may religions & nationalities. Arabs only have the money which they get through the oil, yet no knowledge, if u ever visit an arab country, only then you will understand that the majority is Asian, Specially Indian & Phil then Nepalese & Srilankan. the Asians are the back bone of all these constructions+a few Europians are also there for language purposes, most of the arabs cant even put a sentence to gather with proper grammar. an arab cant even build up a house with sticks so why talk about cement & other construction equipment?s? so do u still they they have the enough knowledge?? the constructions which stand so high & beautiful resemble the hardwork, tears & pain of all the asian workers, including SriLanka. in summer the gulf heat rises up to 50+C, thats almost double or 3amount in SL. workers have no shelter, no water to drink & still they work in that hard environment, under the sun.

      මගේ පිළිතුර
      රටවල් 25 ක අත්දැකීම් ඇති ඔබ නම් හරිම මෝඩයෙකි. චීනයට ගොස් බලන්න. ඔවුන් හරියට ඉංග්‍රීසි දන්නවද? අඩුම ගණනේ චීන වත්මන් ජනාධිපතිවත් හරියට ඉංග්‍රීසි දන්නේ නැහැ. ඔහු හැම විටම පරිවර්තකයන් භාවිතා කරන්නේ එනිසයි.
      ජපානයට ගොස් බලන්න. ඔවුන්ගේ ඉංග්‍රීසි දැනුම අපටත් අන්තිමයි. දකුණු කොරියාවේද එසේම නොවේද?
      අරාබි වරුන් ආසියානුවන්ගෙන් විතරක් නෙමෙයි සුද්දන්ගෙනුත් වැඩගන්න දන්නවා. හැම මැදපෙරදිග ජනපදයකටම තෙල් නැහැ. නිදසුනක් වශයෙන් ඩුබායි බලමු. ඔවුන්ට තෙල් නැති වුවද ඔවුන් ඉතාම නූතන ආකාරයට එම නගරය දියුණු කර තිබෙනවා.

      ඔබගේ ප්‍රතිචාරය
      in summer most of the rich arabs, move in to tropical countries like Srilanka or to Europe as they cannot bear the heat..do u want more information????? & if you are comparing china to the arab, oh you are wrong big time anver, Arabs play with money while the Chinese plays with their heads!!

      මගේ පිළිතුර
      ඔබ අරාබි රට වලින් කාලා ඒවාටම පහරන කෙනෙක්. චීනය දියුණු වී තිබෙන්නේ ජනතාව ඉතාමත් යාන්ත්‍රික ජීවිතයකට හරවමින් මැදපෙරදිග පුරවැසියන්ට එහෙම නැහැ. ඔවුන් ජීවිතය විදිනවා. චීනුන් ජීවිතය විදවනවා. අද චීන ජනතාවට ලොව අන් රටවල ජනතාවට ඇති අයිතිවාසිකම් රැසක් අහිමිව සිටිනවා.

      ඔබගේ ප්‍රතිචාරය
      Have you visited dubai? the highest prostitution is reported in Dubai among the Arab countries. if you walk on the road as a single man, there are people coming behind you asking weather u need a girl…this is the current situation in Dubai. I wouldn’t say its not the same in Saudi, yet its very less & most of the scenes are not reported or not being recorded hence the sexual harassment records are low.
      you may provide me with stats as im awear that u havent even visited to any of these countries yet licking their asses..just like evryone else.

      මගේ පිළිතුර
      මම මෑතදීත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නගර 4 ක සංචාරය කළා. එහි දේශනද පැවැත්වුවා. ඔබ කියන පරිදි ඇත්තයි. එහි කාමමිථ්‍යාචාරය සුලභයි. නමුත් ඒ UAE කෙල්ලන්ද? ඒ චීන සහ පිලිපීන අය නොවේද? ඔබ කාවද රවටන්න හදන්නේ?

      ඔබගේ ප්‍රතිචාරය
      your comment “ඔබ අරාබි රටක සේවය කරනවා නම් අද ඔබ අරාබි රටකට පැමිණ ඔබගේ රටට වඩා හොද වැටුපක් ලබන එකට කෙලෙහි ගුණ තබන්න. ” true i work IN an arab country yet i work for a boss who is catholic & the head office is based in New york & non of the profits goes to arabs nor they pay me back a cent in return

      මගේ පිළිතුර
      ඔබ නම් නියම ගවදෙනක් තමයි. අරාබියේ සිට අරාබි නොවන තැනක වැඩ කරන ගානට පුරාජේරු කථා කරනවා. හලෝ! ඔබ ඔතන සේවය කරන්නේ අරාබියක් ඔතන තියෙන නිසයි. ඔතන අරාබියක් නැත්නම් අද සුද්දන්ටත් වෙන්නේ ගෙදර ගිහින් ස්වයං වින්දනයේ යෙදෙන්නයි.

      ඔබගේ ප්‍රතිචාරය
      ඔබලා කෙලෙහි ගුණ අතින් ලොව අන්තිම මට්ටමේ අය බව මම දන්නවා. ඔබ මෙතැන් පටන් ඉදිරිපත් කර ඇත්තේ මුස්ලිම් වරුන්ට එරෙහි අදෝනාවක්. – regarding this……….i would like to mention that while i am paying over 250,000.00 for my current apartment in the city I am also accommodating a Sri Lankan Muslim brother of aged 25, in order to help him a job as an accountant, every morning & night we provide him with meals, tea & all what we consume, the family & him, we all have all meals togather, a room with its own bathroom, heater & bathtub, a comfortable bed & all the other facilities even though he’s not related to me. im just helping him to get a job so that he can atleast marry the girl he loves who lives in Srilanka, next year & as gratitude my husband will be signing on behalf of him as he is the eldest of a family of 4 & the father had passed in 2005.while all the job agencies charge more than 100,000.00 just to enter to an Arab country, this guy only had to find money for his ticket & all costs of sponsorship, visa, medicals, fingerprinting, CID clearance & all other facilities were born by us. we treat him like our own family & still you call me a self centered person?? ha ha! you better watch your mouth Anver!!!
      watch your mouth before you bark Anver! i know much more about humanity than you do & i bet!! i bet & challenge you that i have helped both man & animal to have a better life & i know you have not
      this is all i have to say to you too!!
      කරුණාකර දෑස් ඇර බලන්න. aශිෂ්ඨ ඔබගේ සමාජය අරාබි අයට වඩා හපං (අන්තිමයි) අනිත් අයට චෝදනා කරන්න කලින් ඔබ ඔබගේ සමාජය හදා ගන්න.!!

      මගේ පිළිතුර
      ඔබ මුස්ලිම් කෙනෙක්ට යමක් කළා කියා එය කෙලෙහි ගුණයක් කියා කියනවද? කෙලෙහි ගුණය කියන්නේ තමන්ට අතදුන් අයගේ අත හපා නොකන එකට. ඔබ මැදපෙරදිගින් යැපෙමින් එයටම පහරන කථා කියනවා.

      ඔබගේ මුස්ලිම් යාළුවාට කරලා තියෙන දේවල් හොදයි. නමුත් කරලා කියවන්න එපා. අපි නම් යමක් කරලා කියවන්නේ නැහැ. එයට කියන්නේ කරලා කුලමල කියනවා කියලයි.

    1. මම කිසිදු දහමකට අපහාස කොට නැත. ඇයි ඔබට අපට අපහාස කරන්නන් නොපෙනෙන්නේ? පුළුවන් නම් ඔවුන්ට මෙසේ කියා බලන්න. ඔබට හොද කුණුහරපෙන් දෙකක් අහගන්න පුළුවන්.

  17. sinha hada kiyanne mata pennanna beri site walin ekak.. dhanena widiyata mawa pem pamanai karanne.. wereddak pennuwama hadaganne nethuwa eka wahaganna thawath prashna idiripath karanna epa.. anunge weradi hoyanna kalin thamange weradi dakinna..me rate sinhala minissu koi tharam mas mansha kanawada..kekkuma athi wela thiyenne muslim minissu marana saththu gena witharada.. Islam agame sirith wirith,nithi rithi mama nodannawa wunath ape hamudhuruwarunge kema wattoru labadheem pilibadawa mama hodin danimi..scheewaraya porawagena owun sidukarana nogelapena naraka kriya pilibadawada hodin danimi..weradi deka deka boruwata suduhunu gemata awashya nane.. mewagen hani wenne nirmala budhu dhahamata..

  18. sumith rathnayaka uba niyamai machan…uba niyama sinhala kollek.sinhalayangei ubalagei thiyena ekama wenasa thamai kiyanna thiyena de kelinma kiyana 1a.ubala wage watin godin thepara baba inne naha.anika sinhala wechcha apata owata welawak naha.ubalata thiyenne ubalage jathiya beraganna ka ko gahanna withrai.mechchcra kal nothibba agamwadayak aussala ubalama thamai walge pagagena inne.dan me type karapu tike diga palala hoyala gahanna puluwan thanak thiyenawanam hoyala gahapalla.YAKO JIWATHWENNA BIM AGALAK HARI THIYENAWANE.EKA RAKAGENA BATH KANA HARAK WENNE NATHIWA ADAHANA AGAMAK ADAHAGENA JIWATH WEYALLA.nikan modayo wage boruwata blog hadagena raganna hadanna epa.lankawa ipaduna hamotama aithi.ubala uda panala pana jathiwadaya aussala eka uthsanna unu dawasata therewi karagaththa modakama.e nisa dura diga hithala wada karapalla.anunge agamakata garahanna ona naha.thamange agama rakagena adahana widiyakata adahagena hitapalla.ubala harak nemei ubalage jathiye minissu maragena kapan .apata mokada balanna.matath muslim yaluwo onatharam innawa.ubala wage nemei.unui api athara kawadwath prashna athiwela naha.agam sambandayen.ha dan mata banapan

  19. Majority of people in this satanic world is bad & intolerance despite their religion. All are ready to harm innocents, condemn poors and to fight with each other. I see Jehowa’s witness are good and different.

  20. Dhannawadha wadak?? 😀 Lankaawe inna samaHARAK minissu HARAKunta godaaaaak aadharai!! Atthenma kiyanawanam, thamange ammala – thaatthala, akkala – ayyala, nangila – mallila & dhuwala – puthala tath wadiyen aadharei!! Aeth ithin rate inna minissun ekka thamai.. Kiyannath dhukai appa!! ;( http://arawap.net/gallery/NNN_Cow_Man_ARAWAP_NET.jpg

  21. ජාති වාදයට මම විරුද්දයි. කවුරුවත් කාගෙවත් ආගමකට, ජාතියකට අපහාස කරන්න හොද නෑ. සමහර සිංහල අය ඉස්ලාම් ආගමට අපහාස කරනවා. ඒ වගේම සමහර මුස්ලිම් අය බුද්ධාගමට අපහාස කරනවා. මෙතනත් ඒක වෙලා තියෙනවා. “හාමුදුරුවොත් එක්ක SET” වෙලා වගේ වචන වලින් ඒක පේනවා. සමහර හාමුදුරුවො ඇති එහෙම මස් මාලු හොය හොයා වලදන දුශ්ශීල අය. ඒත් ඒකට හැමෝටම වරදන පටවන එක වැරදියි. බුද්ධාගමේ හාමුදුරුවන්ට කියල තියෙන්නෙ ලුණුයි බතුයි දුන්නත් ඒක පිලිගන්න කියලා. සතුටින් හාල් ඇටයක් දන් දුන්නත් පිං ලැබෙනවා. තරහෙන් අකමැත්තෙන් හාල් ගෝනියක් දන් දුන්නත් පිං ලැබෙන් නෑ. ඒ නිසා කිසි දෙයක් හරියට හොයල බලන්නැතුව එක්කෙනෙක්ගෙ දෙන්නෙක්ගෙ වැරදි වලට ආගමකට බනින්න එපා. මුස්ලිම අය හැමෝම ආගමට අනුව ජීවත් වෙන්නෑනෙ. වැරදි කරන අයත් ඉන්නවනෙ. ඒ වගේ තමයි. ඒ වගේම බුද්ධාගමේ කොහෙවත් කියල නෑ හරක් මස් කන්න එපා. අනික් මස් කන්න කියලා. ඒක බුද්ධාගමේ එන දෙයක් නෙමෙයි. අනික මුස්ලිම් අය ඌරු මස් කන්නෑනෙ. තායිලන්තෙ අමුවෙන් මස් කන්නෙ බුද්ධාගමේ අයම කියල හරියට කියන්නෙ කොහොමද? ඊටත් මනුස්සයෙක් වැරද්දක් කලාම ඒක ආගමට බාර කරන්න බෑනෙ. ඒ මනුස්සයා කරන හැමදේම ආගමේ තියෙන විදියට නෙමෙයි නම් කරන්නෙ? කවුරු හරි කරන කියන දේකට සම්පූර්න ජාතියකට, ආගමකට , සංස්කෘතියකට බනින එක සම්පූර්නයෙන්ම වැරදියි.

Comments are closed.