නැගෙනහිර පලාත් සභා මැතිවරණය කුමක්වේද?

ටී.එම්.වී.පී ලාංඡනය
ටී.එම්.වී.පී ලාංඡනය

මේ දිනවල බොහෝ දෙනෙකු බලා සිටින්නේ නැගෙනහිර පලාත් සභාවේ ඡන්දය දෙසයි. මෙවර මැතිවරණය තුල තියුණුම සටන තිබෙන්නේද නැගෙනහිර පලාත් සභාවේ ඡන්ද ව්‍යාපාරය තුලය. එමෙන්ම වැඩිම ප්‍රචන්ඩ ක්‍රියා වාර්තා වන්නේද නැගෙනහිරින්මය. නැගෙනහිර පලාත් බලය සැමට තීරණාත්මක වී ඇත. සැමගේ අවධානය නැගෙනහිර බලය කුමන පාර්ශවයකට යාද? යන්නයි.

 

නැගෙනහිර පලාත් සභා ධජය
නැගෙනහිර පලාත් සභා ධජය

නැගෙනහිර පලාත් සභාව ගියවර ජයග්‍රහණය කරන ලද්දේ රජයේ පාර්ශවය විසිනි. එහිදී රජයේ පාර්ශවයේ ජයග්‍රහණය සඳහා රජයේ පාර්ශවයේ නැගෙනහිර මුස්ලිම් නායකයන් බොහෝ දරදිය ඇද්ද අතර නැගෙනහිර මුස්ලිම් ජනතාව තුලින්ද රජයට හොඳ ප්‍රතිචාරයක් ලබා දී තිබුණි. නමුත් මහඇමති කම ලබා දුන්නේ දමිල පාර්ශවය නියෝජනය කළ පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරේ චන්ද්‍රකාන්තන්ටයි. එය ඇත්තටම රජය දේශපාලනිකව කළ උපක්‍රමයකි. නමුත් රජය මෙසේ ක්‍රියාකළ නිසා නැගෙනහිර මුස්ලිම් නායකයන් තමන්ගේ ජනතාව ඉදිරියේ දැඩි අපහසුතාවයකට පත්විය. සමහර විට එයට මෙවරදී නැගෙනහිර මුස්ලිම් ජනතාව විසින් රජයට පිළිතුරු දෙනු ඇත්ද? යන්න තවම කුකුසකි.

නැගෙනහිර පලාත
නැගෙනහිර පලාත

අනෙක් අතින් මෙවරද රජය විසින් මුස්ලිම් සාධකය හෑල්ලුවට ලක්කළ බවක් පෙනේ. රජය විසින් මෙවරද අමාත්‍ය ධූරය සඳහා නම් කළේ පිල්ලෙයාන්වමය. නමුත් රජය විසින් කළ යුතුව තිබුනේ එය නොවේ. කළයුතුව තිබුණේ නැගෙනහිර පලාත් සභාවේ ජයග්‍රහණයට වැඩිම දායකත්වය දෙන පාර්ශවයට මහඇමති ධූරය ලැබෙන පරිදි එම තනතුර විවෘතව තැබීමයි. එසේ වුවා නම් රජයේ පාර්ශවයේ මුස්ලිම් දේශපාලකයන්ට කිසිදු ගැටළුවකින් තොරව නැගෙනහිර පලාත් බලය රජයේ පාර්ශවයට ලබා ගැනීමට සඳහා ජනතා සහයෝගය ඉල්ලා සිටීමට අවස්ථාව හිමිවන්නට ඉඩ තිබුණි. නමුත් එසේ නොකළ නිසා දැන් රජයේ පාර්ශවයේ නැගෙනහිර මුස්ලිම් දේශපාලකයන් සිටින්නේ දැඩි පීඩනයකට හසුවය. මෙවර මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා ඇති වීමට එය බෙහෙවින් බලපාන්නට ඇත.  

 

පිල්ලෙයාන් ගැන ජාතිවාදී සංවිධානයකින් පලකළ පෝස්ටරයක්
පිල්ලෙයාන් ගැන ජාතිවාදී සංවිධානයකින් පලකළ පෝස්ටරයක්

අද පිල්ලෙයාන් පාර්ශවය යනු අතීතයේ එල්.ටී.ටී.ඊ කොටි සංවිධානය සක්‍රීයව පැවති කාලයේ සිටින නැගෙනහිර කොටි සංවිධාන ජාලයයි. ඔවුන් එකල කොටි සංවිධානය යටතේ නැගෙනහිර මුස්ලිම් වරුන්ව පෙලමින් දැඩි ලෙස කප්පම් ගැනීම් මිනීමැරුම් සිදුකෙරුණි. එමෙන්ම ඔවුන් එකල ක්‍රියාකළේද දැඩි ජාතිවාදී ප්‍රතිපත්තියක සිටය. ඔවුන්ගේ අරමුණ වුයේ නැගෙනහිර කොටි පාලනයක් ස්ථාපනය කොට මුස්ලිම් වරුන් පලවා හරින්නටය. රජය අද බලය තමන්ට ලබා දෙන්නට යැයි ඉල්ලන්නේ මෙවැනි අයවළුන් මහඇමති ධූරයට පත්කරන්නටය. පිල්ලෙයාන් වැනි අතීත කොටියෙකුට බලය ලබා දෙන්නට නැගෙනහිර මුස්ලිම් ජනතාව කටයුතු කරනු ඇති බැව් රජය සිතා සිටින්නේ නම් එය කෙතරම් අනුවනකාරී සිතුවිල්ලක්ද?

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය

මෙම තත්වය තුලදී මුස්ලිම් කොංග්‍රසය නැගෙනහිර පලාත් සභාව සඳහා රජයේ පාර්ශවයෙන් ඡන්දය ඉල්ලුයේ නම් ඔවුන්වද නැගෙනහිර ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන්නට බොහෝ සේ ඉඩ තිබුණි. එමෙන්ම ඔවුන් ද්‍රවිඩ ජාතික සංධානය සමග එක්ව තරඟ කළේ නම් එහිදීද මුස්ලිම් ජනතා සහයෝගය පිළිබඳව ගැටළුවක් මතුවන්නට ඉඩ තිබිණි. මන්ද අද ද්‍රවිඩ ජාතික සංධානය නමින්ද පෙනී සිටින්නේ අතීත කොටින්ය. පුල්ලි මාරු කළාට මේ කොටියාම බව නැගෙනහිර පලාතේ මුස්ලිම් ජනතාව නොදැනීමට ඉඩක් ඇත්ද?

 

අද ලංකාවේ මුස්ලිම් වරුන් මුහුණ දී තිබෙන තත්වයද දැඩි අර්බුධකාරී එකක් වී ඇත. එකපැත්තකින් ආගම්බේධ සහ ජාතිබේධවාදීන් විසින් මුස්ලිම් වරුන්ට එරෙහිව කරගෙන යන ක්‍රියාවන්ය. එනම් මුස්ලිම් පල්ලි වසන්නට බලපෑම් කිරීම් සහ මුස්ලිම් වරුන්ගේ ආරක්ෂාවට තර්ජනය කිරීම්ය. අනෙක් පැත්තෙන් රජය කරන්නේ ඒ ගැන මුණිවත රැකීමයි. මේ නිසා බුද්ධිමත් මුස්ලිම් ජනතාව අතරේ රජය කෙරෙහි ඇත්තේ දැඩි කලකිරීමකි. හිටපු නැගෙනහිර දේශපාලන නායකයා වන හිටපු මුස්ලිම් කොංග්‍රස් නායකයා වන එම්.එච්.එම් අශ‍්රොෆ් මහතා විසින් ලාංකීය මුස්ලිම් දේශපාලනය තුල මුස්ලිම් හදගැස්ම පිළිබිඹු කිරීමට යොදාගත් සාධකය නැගෙනහිර ඡන්ද බලයයි. අමාත්‍ය වරයා මිය ගියද ජනතා හදගැස්ම මිය ගොස් ඇති බවක් අපට සිතිය හැකිද?

 

මෙවර නැගෙනහිර පලාත් සභා ඡන්දය මෙවැනි අවිනිශ්චිත තත්වයකට පත්කර ඇත්තේ රජය විසින්මය. රජය විසින් ප්‍රශ්න වලට නිසි විසඳුම් ලබා දුන්නේ නම් අද මෙවැනි තත්වයකට පත්වීමට කිසිසේත්ම ඉඩ නොතිබුණි.  

 

 

43 Comments to “නැගෙනහිර පලාත් සභා මැතිවරණය කුමක්වේද?

    1. අරන්තලාවේ භික්ෂූන් වහන්සේලා ඝාතණය කළ නිසාද? දෙන්න පුළුවන්නම් උත්තර.

      1. u people killed 10,000 students monk in nalanda. who can say u will not do this afetr came to the power

        1. ඉතිහාසයේ එක් කොනක් අල්ලාගෙන එමගින් මුළුමහත් මුස්ලිම් සමාජයම ඒ මට්ටමට දමන්න තරම් ඔබ බොලද වීම ගැන දුකයි. එසේ නම් බෞද්ධ ජාවක දේශය වන වත්මන් මැලේසියාව සහ ඉන්දුනිසියාව ඉස්ලාම් ධර්මය වැලද ගත්තේ එසේද?

          1. “අරන්තලාවේ භික්ෂූන් වහන්සේලා ඝාතණය කළ නිසාද? දෙන්න පුළුවන්නම් උත්තර.”

            හිනා යනවා අන්වර් මහත්තයෝ.ඔයත් මේ කොමෙන්ටුවෙන් කරලා තියෙන්නේ එකම කියල ඔයාගේ ඔයා මොලේට තේරෙන්නේ නෙද්ද?

          2. ඔබ‍ට තේරුනාට නොතේරුනා වගේ ඉන්න දගලන දැගලිල්ල! පවු! අරන්තලාවේ භික්ෂූන් ඝාතනය කළේ නැගෙනහිර කොටි බව ඔබගේ යාළුවාට අමතක වුණා නේද? දැන් නාගත්තා ඇති ගිහින් සබං ගාගන්න.

          3. I do not get your point Sir. You are critical of one incident in history , at the same time pointing Aranthalawa incident ( this incident is now history ) to support your position.History is history whether the incident happened yesterday or 1000 years ago.

          4. මෙතන ප්‍රශ්නය මතුවුනේ මුස්ලිම් වරුන්ට වඩා දහස් ගාණක් පිල්ලෙයාන් හොද යැයි Vimal says: කිව්ව නිසයි. එයට මම ඔහුට අරන්තලාවේ භික්ෂු ඝාතන සිද්ධිය පෙන්නුවාම ඔහුට කරකියා ගන්න දෙයක් නැති වුණා. ඊට පස්සේ ඔහු නාලන්දා භික්ෂු ඝාතණය ඇද්දා. ඔබ මේ කමෙන්ට් සියල්ල බලන්නේ නම් තේරුම් ගත හැකියි.

      2. අන්වර් මහත්තයෝ, මේක කියවන උන් හරක් කියල හිතා ගෙනද ඔය වගේ කපටි ප්‍රති පිළිතුරු (Replys) දෙන්නේ.

        මේ විමල් ගේ කොමෙන්ටුව සහ ඊට ඔබගේ ප්‍රති කොමෙන්ටුව දකින ඕන කෙනෙකුට තේරෙනවා
        ඔබගේ ප්‍රති කොමෙන්ටුව කොයි තරම් කපටි පිළිතුරක් ද කියා. (මේක බලපු මුස්ලිම් අයටනම් චූන් වෙන්න ඇති)

        විමල් ගේ කොමෙන්ටුව තුල අන්තර්ගතව තිබෙන්නේ, සමස්ත ලෝකයේම සිටින මුස්ලිම් නම් වනචාරී මිනිසුන් කොට්ටාශය පිලිබඳ සමස්ත ලෝකවාසී මුස්ලිම් නොවන ශීලාචාර මිනිසුන්ගේ සිත් තුල තිබෙන පොදු අදහසයි .

        ඔබගේ කොමෙන්ටුව තුල තිබෙන්නේ, ඒ සියල්ල කපටි ලෙස අමතක කොට, එසේ කල බව නොතේරෙන පරිදි, ඉතිහාසයේ එක සිදුවීමක් භාවිත කර, ලබා දී ඇති පහත් පිළිතුරකි.

        අරන්තලාවේ සිදුවීම මගින් දෙමළුන් (හෝ Ex-LTTE සාමාජිකයන්) නරක අය වෙන්නේ වත්, කිසි විටෙකත් විශවාස කල නොහැකි මුස්ලිම් වරු (Followers of Mohomad Nabi ) හොඳ අය වෙන්නේ වත් නැත.

        මගේ අදහස නම් , ලොව සිටින හොඳම මුස්ලිම් වරයාට වඩා, නරකම මුස්ලිම් නොවන කෙනා හොඳ බවය. මේ සඳහා ඔබට සාක්ෂි අවශ්‍ය නම් දිනපතා නිව්ස් බලන්න/ අහන්න.

        1. විමල් කිව්වේ
          Pillayan thousand time better than muslims.

          මම දුන්න පිළිතුර
          අරන්තලාවේ භික්ෂූන් වහන්සේලා ඝාතණය කළ නිසාද? දෙන්න පුළුවන්නම් උත්තර.

          ඒකට විමල් නැවත උත්තර දුන්නේ
          u people killed 10,000 students monk in nalanda. who can say u will not do this afetr came to the power

          දැන් පිල්ලෙයාන්ගේ කථාවෙන් වෙනත් කථාවකට පැන්නේ කවුද? බොරුවට මට චෝදනා කරන්නැතිව ඔබලාගේ අය කරන දේවල් ගැන සොයා බලන්න.

          ඔබ පවසන්නේ
          මගේ අදහස නම් , ලොව සිටින හොඳම මුස්ලිම් වරයාට වඩා, නරකම මුස්ලිම් නොවන කෙනා හොඳ බවය. මේ සඳහා ඔබට සාක්ෂි අවශ්‍ය නම් දිනපතා නිව්ස් බලන්න/ අහන්න.

          මගේ පිළිතුර
          ඒක ඔබගේ පුද්ගලික අදහසයි. නමුත් එය බහුතර සිංහල ජනතාව පිළිනොගනිති. ඔබලා කොපමණ කෑගැසුවත් ඔවුන් මුස්ලිම්වරුන් සමග සහජීවනයෙන් කටයුතු කරන්නේ එහෙයිනි.

          1. කතාවෙන් පිට පනින්න හදන්න එපා අන්වර් මහත්තයෝ. විමල් ගේ දෙවෙනි පිළිතුරෙන් මට වැඩක් නේ. මම මගේ කොමෙන්ටුවෙන් පල කල දේ ගැන කතා කරන්න. මම කිවුවේ

            “මගේ අදහස නම් , ලොව සිටින හොඳම මුස්ලිම් වරයාට වඩා, නරකම මුස්ලිම් නොවන කෙනා හොඳ බවය. මේ සඳහා ඔබට සාක්ෂි අවශ්‍ය නම් දිනපතා නිව්ස් බලන්න/ අහන්න.”

            මම ඔබගෙන් බලාපොරොත්තු වෙන්නේ, ඔයා කියන සාදාරන, පරම සත්‍ය ආගම (Islam) අදහන රටවල මිනිස්සුන් ලොව සිටින හොඳම, දියුණු, සදාචාර සම්පන්න අය බවට සාක්ෂි ඉදිරිපත් කරන්න කියලා.

          2. කථාවෙන් පිට පනින්නේ ඔබයි කියවන්න ඔබ මුලින් ලියු දේ
            අන්වර් මහත්තයෝ, මේක කියවන උන් හරක් කියල හිතා ගෙනද ඔය වගේ කපටි ප්‍රති පිළිතුරු (Replys) දෙන්නේ. මේ විමල් ගේ කොමෙන්ටුව සහ ඊට ඔබගේ ප්‍රති කොමෙන්ටුව දකින ඕන කෙනෙකුට තේරෙනවා ඔබගේ ප්‍රති කොමෙන්ටුව කොයි තරම් කපටි පිළිතුරක් ද කියා. (මේක බලපු මුස්ලිම් අයටනම් චූන් වෙන්න ඇති)
            උපුටා ගැනීම අවසන්

            මා එයට ඉතාමත් ලස්සනට පිළිතුරු දී ඇත. දැන් තෙරෙනවාද? කවුද කථාවෙන් පිට පනින්නේ කියා

            ඔබගේ ප්‍රශ්නය
            “මගේ අදහස නම් , ලොව සිටින හොඳම මුස්ලිම් වරයාට වඩා, නරකම මුස්ලිම් නොවන කෙනා හොඳ බවය. මේ සඳහා ඔබට සාක්ෂි අවශ්‍ය නම් දිනපතා නිව්ස් බලන්න/ අහන්න.” මම ඔබගෙන් බලාපොරොත්තු වෙන්නේ, ඔයා කියන සාදාරන, පරම සත්‍ය ආගම (Islam) අදහන රටවල මිනිස්සුන් ලොව සිටින හොඳම, දියුණු, සදාචාර සම්පන්න අය බවට සාක්ෂි ඉදිරිපත් කරන්න කියලා.

            මගේ පිළිතුර
            ඊට කලින් මට පෙන්නන්න නිර්මල ථෙරවාදී බුදු දහම අදහන රටවල මිනිස්සුන් ලොව සිටින හොඳම, දියුණු, සදාචාර සම්පන්න අය බවට සාක්ෂි. ඔබට නැති එකක් අපෙන් බලාපොරොත්තු වෙන්නේ කෙසේද? ඔබ බුදු දහම වැඩක් නැති ආගමක් බවට මේ වනවිටත් පිළිගෙන හමාර නිසාද?

          3. ඉස්ලාම් අදහන අයගේ සදාරනත්වයේ සහ සදාචාරයේ තරම, ලොව පුරා ඇති මුස්ලිම් රටවල දිනපතා සිදුවන දේ වලින් අපට සිතා ගත හැක.

            මට හිතාගන්න බැරි, ඔයා උඩ දා ගෙන, ලිපි ලියන සාදාරන, පරම සත්‍ය ආගම අදහන රටවල මිනිස්සුන්ගේ සිත් වල ඔය ගති නැත්තේ ඇයි කියල.ඉතින් මේකට උත්තර දෙන්න එපා, ඔය මිනිස්සු ඉස්ලාම් හරියට අදහන්නේ නැ කියල. එහෙම උනොත් ලෝකේ ඉන්න එකම නියම මුස්ලිම් කාරයා ඔයා වෙනවනේ අන්වර් මහත්තයෝ. එහෙම උනොත් ඔයා ලිපි වල ලියපු ගොඩක් දේවල් බොරුත් වෙනවා.

            මොකද ඔයාමනේ කියන්නේ ලෝකේ වැඩියෙන්ම අදහන්නේ ඉස්ලාම් කියල. තව, ලෝකේ වැඩියෙන්ම පැතිරෙන ආගම මුස්ලිම් කියල කිවුවේත් ඔයානේ.

          4. “ඉස්ලාම් අදහන අයගේ සදාරනත්වයේ සහ සදාචාරයේ තරම, ලොව පුරා ඇති මුස්ලිම් රටවල දිනපතා සිදුවන දේ වලින් අපට සිතා ගත හැක.”

            එතකොට ථෙරවාදී බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වන ලංකාවේ සිදුවන දේ වලින් සිතාගත හැක්කේ කුමක්ද? බොරු තර්ක ගෙනල්ලා නාගන්නේ නැතිව වෙන වැඩක් බලාගන්න.

          5. මෙතන පිල්ලෙයාන් යන සාධකය භාවිත කර, විමල් උත්සහ කරන්නේ, මුස්ලිම් වරුන්ගේ වනචාරී බව උලුප්පා දැක්වීම බව තේරුම් ගැනීමට මොලයක් අල්ලාහ් ඔයාට දුන්නේ නැද්ද?
            එච්චරටවත් මොලයක් නැත්තන් බ්ලොග් කිරීම පසෙක තබා පිරුණු වෙච්ච කෑම ටිකක් කාට හරි විකුණලා පොඩි ලාබයක් (අනෙක් මුස්ලිම් වරු කරනා සේ ) හොයාගන්න බලන්න.

          6. අසුචි පෙරාගෙන මොලයේත් අසුචි පුරවාගෙන ඔබට නොතේරුනාට ජනතාවට මේ ගැන වැටහී හමාරයි. ඔහු පැවසුවේ පිල්‍ලෙයාන් මුස්ලිම් වරුන්ට වඩා දහස් ගණනකින් හොද බවයි. නමුත් ඔහුට අමතක වුණා අරන්තලාවේ භික්ෂු ඝාතනයට සම්බන්ධ නැගෙනහිර කොටින් බව.

            දැන් ඉතින් කරන්න දෙයක් නෑ නාගත්ත බව තේරුම් ගන්න මින්පසුවවත් අනුන්ගේ සීනි කිරන්නට ගොස් අමාරුවේ නොවැටෙන්නට පුරුද වෙන්න.

  1. මියන්මාරයේ මාධ්ය. වාරණය ඉවත් කෙරේ

    මාධ්යම වාරණය ඉවත් කිරීම, පසුගිය වසරේ බලයට පැමිණි සිවිල් ආණ්ඩුව විසින් ක්රිණයාවට නංවනු ලබන ප්ර්තිසංස්කරණ වැඩ පිළිවෙලේ අළුත්ම පියවරයි
    ජන මාධ්ය‍ සඳහා බල පැවැත්වුන නිල වාරණය ඉවත් කරන බව මියන්මාර් බලධාරීහු නිවේදනය කළහ.
    පසුගිය වසරේ බලයට පැමිණි සිවිල් ආණ්ඩුව විසින් ක්රි්යාවට නංවනු ලබන ප්ර තිසංස්කරණ වැඩ පිළිවෙලේ අළුත්ම පියවර එයයි.
    මියන්මාර් ආණ්ඩුවේ මාධ්ය අධීක්ෂණ සහ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවසන්නේ, මාධ්යමවේදීන් තම වාර්තා ප්ර කාශයට පත් කරනු ලැබීමට පෙර වාරණ මණ්ඩලය වෙත ඒවා ඉදිරිපත් කිරීමේ උවමනාවක් තවදුරටත් නැති බවයි.
    එහෙත් බලධාරීන් මේ වසර මුලදී පොරොන්දු වූ මට්ටමින් නව මාධ්යැ නීතියක් තවම බල පැවැත්වෙන්නේ නැහැ.
    එම තත්වය යටතේ රාජ්යසයට හානිකර යයි විග්ර හ කෙරෙන වාර්තා පළකිරීම් සම්බන්ධයෙන් දඬුවම් කිරීමට පවතින වෙනත් රෙගුලාසි පාවිච්චි කිරීමට මියන්මාර් බලධාරීන්ට තවමත් අවස්ථාව ලැබී තිබේ.
    කලින් පැවැති යුද හමුදා පාලනය යටතේ මාධ්යය වාර්තාවල පටන් ගීපදමාලාවලට පවා බලධාරීන්ගෙන් අවසර ලබා ගත යුතු විය.

    http://www.bbc.co.uk/sinhala/world/2012/08/120820_myanmar_censorship.shtml

  2. ඇසෑමයේ මුස්ලිම්වරු මුරකාවල් මැද රාමසාන් සමරති

    වාර්ගික ගැටුම් නිසා අනාථවූවන් කියා සිටින්නේ 1990 ගණන්වලින් පසු ඉතාම දරුණු ප්ර්චණ්ඩ ප්රපහාරවලට මුහුණ දීමට මෙදා සිදු වූ බවයි
    ඊශාන දිග ඉන්දියාවේ ඇසෑම් ප්රාූන්තයේ ලක්ෂ ගණනක් මුස්ලිම් අනාථයෝ ඉතා දැඩි ආරක්ෂක රැකවරණ මැද රාමසාන් උත්සවය අනුස්මරණය කළහ.
    වංග භාෂාව කතා කරන මුස්ලිම් පදිංචිකරුවන් සහ බහුතරය හින්දූන් වන බෝඩෝ ගෝත්රි ක ප්රරජාව අතර පැතිර ගිය ගැටුම්වලින් පසුව මුස්ලිම් ජනයාට ඔවුන්ගේ ගේදොර හැරදමා පළායාමට බල කෙරින.
    ගැටුම්වලින් හැත්තෑ දෙනකු පමණ මරා දමා ඇති අතර, තුන්ලක්ෂයකට අධික ජනයා අනාථ කඳවුරුවලයි ජීවත් වන්නේ.
    එම වාර්ගික ගැටුම් නිසා දෙපාර්ශ්වයේම අනාථවූවන් කියා සිටින්නේ, 1990 ගණන්වලින් පසු ඉතාම දරුණු ප්ර චණ්ඩ ප්රවහාරවලට මුහුණ දීමට මෙදා සිදු වූ බවයි.

    http://www.bbc.co.uk/sinhala/world/2012/08/120820_ramasan_asam.shtml

  3. ලෝකෙටම පේන්න නාන්නේ මම නෙමේ මහත්තයෝ, ඔයා
    වැල් වටාරම් නැතුව, ප්‍රශ්නයට උත්තර දෙන්න. මම කතා කලේ , ඔයා ලගේ පරම සත්‍ය දෙවියන්ගේ ඉස්ලාම් ගැන. බුදු දහම දෙවි කෙනෙක් ගේ ආගමක් නෙමේ නේ. එක හින්ද අදහන අය කරන වැරදි වලට ආගමේ කිසි සම්බන්දයක් නෑ. ඒ උනාට විශ්වයේ ඉන්න පරම සත්‍ය එකම දෙවියෝ මවපු මිනිස්සු, එයාගේ ආගම අදහන ගමන් කරන වැරදි මම කලින් කියපු ඒවත් එක්ක compare කරන්න බැ කියල අල්ලාහ් ඔයාට දීපු මොලේට තේරෙන්නේ නැද්ද?

    අනිත් එක ප්‍රදාන කාරනෙන් පිට පනින්න කපටි වැඩ කරන්න එපා. ඔයාගේ අරමුණ ඉස්ලාම් සත්‍ය බව ඔප්පු කරන එකනේ. මෙතැනදී ඔයා කරන්නේ එක නෙමේ නේ. ඔයාට ඔප්පු කරන්න බැරි දෙයක් කියනකොට නගුට උඩ ද ගෙන හූ කියන එක නේ. මගේ ප්‍රශ්නෙට කෙලින් උත්තරයක් දෙන්න, වෙන කතා වැඩක් නෑ.
    අල්ලාහ් ලොකු රැවුල කුයි, ඔලුවකුයි දුන්නට මොලයක් දීල නෑ වගේ.

    1. ආවේගශීලී වෙන්න එපා මෙතැන අපි කථා කරන්න ආවේ නැගෙනහිර පලාත්සභා මැතිවරණයේ කුමක්වේද? කියලයි. දැන් ඔබ කථාව නැගෙනහිර සිට බටහිරටත් එහාට ගෙනියන්න හදනවා. පාඩමට අදාලව කථා කරන්න බලන්න. දැන් ඔබ මට කියන්නේ ඉස්ලාම් ගැන කථා කරන්න. එය ඔප්පු කරන්න කියලයි. ඔබ කොපමණ බංකොලොත් වෙලාද? කියන එක මේකෙන්ම ඔප්පු වෙනවා. මාතෘකාවෙන් පිට නම් අපි මාතෘකාවෙන් පිටම කථා කරමු.

      ඔබගේ ප්‍රශ්නය
      “මගේ අදහස නම් , ලොව සිටින හොඳම මුස්ලිම් වරයාට වඩා, නරකම මුස්ලිම් නොවන කෙනා හොඳ බවය. මේ සඳහා ඔබට සාක්ෂි අවශ්‍ය නම් දිනපතා නිව්ස් බලන්න/ අහන්න.” මම ඔබගෙන් බලාපොරොත්තු වෙන්නේ, ඔයා කියන සාදාරන, පරම සත්‍ය ආගම (Islam) අදහන රටවල මිනිස්සුන් ලොව සිටින හොඳම, දියුණු, සදාචාර සම්පන්න අය බවට සාක්ෂි ඉදිරිපත් කරන්න කියලා.

      මගේ පිළිතුර
      ඊට කලින් මට පෙන්නන්න නිර්මල ථෙරවාදී බුදු දහම අදහන රටවල මිනිස්සුන් ලොව සිටින හොඳම, දියුණු, සදාචාර සම්පන්න අය බවට සාක්ෂි. ඔබට නැති එකක් අපෙන් බලාපොරොත්තු වෙන්නේ කෙසේද? ඔබ බුදු දහම වැඩක් නැති ආගමක් බවට මේ වනවිටත් පිළිගෙන හමාර නිසාද?

      ඔබට කැමති ආකාරයට සංවාද මෙහෙවන්න මම ලෑස්ති නැහැ. මගේ වෙබ් අඩවියට ආවා නම් පලමුව මගේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න. නැත්නම් නැවත ඔබලාගේ කසිකබල් බ්ලොග් වලට ගොස් පාළුගෙයි වලං බිදින්න

      1. ඔහෝ.. අල්ලාහ් ගේ දහම බුදු දහමට සාපෙක්ෂයිද? ඔයා මේ බ්ලොග් අටවාගෙන මෙච්චර කල් වමාරන්නේ පරම සත්‍ය නිරපේක්ෂ දෙවි කෙනෙක් ගැන නේද මහත්තයෝ?
        මොනවද මේ කියන කපටි කතා ?
        නිරපේක්ෂ පරම සත්‍ය දෙවියන්ගේ ආගම, වෙන ආගමකට සාපේක්ෂව නැතුව පැහැදිලි කරන්න බැ වගේ නේද? මට ඕනේ ඔයාගේ අල්ලාහ් ගේ ආගමෙන් උත්තරයක් මිසක් මොකටවත් සාපේක්ෂ උත්තරයක් නෙමේ යාළුවා. එහෙම උත්තර නැත්තන් නේ කියන්න , නිකන් වැල් බයිලා කියන්නේ නැතුව.

        1. මැටි මෝලෙක් වුනාට ප්‍රදර්ශනය කරන්න එපා පලමුව මගේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න ඊට පසුව මම පිළිතුරු දෙන්නම්. මා දන්නවා ඔබලා කරන්නේ ප්‍රශ්න අදිමින් මා වෙහෙසට පත් කරන්නයි. ඒ බව මේ වෙබ් අඩවියේ ලිපියෙන්ම පේනවා. file:///C:/Users/Anver/Desktop/Lanka%20extremist.htm මාව තම්බන්න ලේසි නැහැ.

          ඔබගේ ප්‍රශ්නය
          “මගේ අදහස නම් , ලොව සිටින හොඳම මුස්ලිම් වරයාට වඩා, නරකම මුස්ලිම් නොවන කෙනා හොඳ බවය. මේ සඳහා ඔබට සාක්ෂි අවශ්‍ය නම් දිනපතා නිව්ස් බලන්න/ අහන්න.” මම ඔබගෙන් බලාපොරොත්තු වෙන්නේ, ඔයා කියන සාදාරන, පරම සත්‍ය ආගම (Islam) අදහන රටවල මිනිස්සුන් ලොව සිටින හොඳම, දියුණු, සදාචාර සම්පන්න අය බවට සාක්ෂි ඉදිරිපත් කරන්න කියලා.

          මගේ පිළිතුර
          ඊට කලින් මට පෙන්නන්න නිර්මල ථෙරවාදී බුදු දහම අදහන රටවල මිනිස්සුන් ලොව සිටින හොඳම, දියුණු, සදාචාර සම්පන්න අය බවට සාක්ෂි. ඔබට නැති එකක් අපෙන් බලාපොරොත්තු වෙන්නේ කෙසේද? ඔබ බුදු දහම වැඩක් නැති ආගමක් බවට මේ වනවිටත් පිළිගෙන හමාර නිසාද?

  4. @ pradeep

    මොන මුස්ලිම් රටේද පියවරුන් දියනියන්ව දුඋෂණය කරන්නේ, ඒ වගේම පුතාල දෙමව්පියන්ම්ව මරල දාන.අම්මල දියනියන්ව ගණිකා වුර්තියේ යොදන ,දේපල වෙනුවෙන් මිනි මරාගන්න මුස්ලිම් රවල් තියෙනවද.
    ඔබට කියන්න පුළුවන් ඇෆ්ගනිස්ටනයේ ඉඅරකයේ දැන් සිරියාවේ යුද්ද කරනවා කියලනේ.ඒවා ඔබට මිලේච්ච ලෙස දකිනවනම් ලංකාවේ තිබ්බ යුද්දයත් මිලේච්ච දෙයක් කියල පිළිගන්නවද.
    සහෝදරයා බහුතර ජනතාවකගේ නිදහස උල්ලංගනය වෙන විට ඊට විරුද්දව සටන් කිරීම ඔබ සඳහන් කරන පරිදි පහත දෙයක් නෙමෙඉ.තම රටවල් වල බලෙන් බින්න බෙහෙගෙන ඉන්න හමුදාවන්ට විරුද්දව සටන් කරීම
    මිලේච්ච දෙයක්ද.ඔබ බටහිර මාද්යන් විසින් නිකුත් කරන ප්රෝවුර්ති මතෛ එලෙස කරුණු දක්වන්නේ.පුළුවන් නම් රුඋපට් මොඩක්ගේ ප්රෝවුර්ති වලින් බැහැර වෙලා මද්යස්ත මාද්යක් වෙත දෑස් යොමුකරන්න.

  5. Ananda university aka muslim akramanikayan winasha kala islam agama pelebawima nisai. pilima wandanawa pratipshapa kran nisa indiwa tiba godak vatina pansal universities islamya winsha kala.rahatan vahansela dahas ganan hisa gasa dala maruwa.loka godak akramana sidu wela tina adirajya wadiyonga bala thanhawata unath anvar makata wagiyana ona islamaya.

    indiyawe tiba buddahagama vinasha wena islamya pradana hethuwak una.a witarak newei mulu asiawema buddhu dahama winasha wela giyeth islamya nisai. amathaka krna epa ada islam ragya godanawila tiyena ada tiba bauddha hindu rajyan winasha krala kyla.katada kyna puluwan heta lankawe a da wenakan na kyla.

    prabakaran kale ayage adhasak ho thamilnaduwe ina kage hari adahasak ishta kragana giya aka. namuth muslimsla krana tamange agamen kyla tina widiyta mulu lokama islam krna yna aka. akai maka wenasa.

    Mr anvar mathunga ma maga adahas newei man kiwa ithihasay. ma link blan oya awa dan natham. balala ithihasaya igna gana
    http://www.hinduwisdom.info/Islamic_Onslaught6.html
    http://www.guiladshalit.com/hindu-university-of-america/islam-destroyed-ancient-universities-of-india

    1. Ananda university aka muslim akramanikayan winasha kala islam agama pelebawima nisai. pilima wandanawa pratipshapa kran nisa indiwa tiba godak vatina pansal universities islamya winsha kala.rahatan vahansela dahas ganan hisa gasa dala maruwa.loka godak akramana sidu wela tina adirajya wadiyonga bala thanhawata unath anvar makata wagiyana ona islamaya.
      ඉස්ලාම‍ය තුල දැනුම තිබෙන තැන් විනාශ කරන්නට කිසිදු ඉඩක් නැහැ. පර්සියාව සහ කොන්ස්තන්තිනෝපලයේ විශාල ප්‍රදේශයක් ඉස්ලාමයට නතු වන විට එහි තිබුණු පොත් සියල්ල මුස්ලිම් විද්වතුන් විසින් පරිශීලනයට ගත්තා මිස විනාස කළේ නැහැ. අනෙක භික්ෂුවක් යනු බොහෝ විට අහිංසක පුද්ගලයෙක් අහිංසක නිරායුධ පුද්ගලයන් මරන්න ඉස්ලාමයෙන් ඉඩක් නැහැ.

      indiyawe tiba buddahagama vinasha wena islamya pradana hethuwak una.a witarak newei mulu asiawema buddhu dahama winasha wela giyeth islamya nisai. amathaka krna epa ada islam ragya godanawila tiyena ada tiba bauddha hindu rajyan winasha krala kyla.katada kyna puluwan heta lankawe a da wenakan na kyla.
      ‍මිනිසුන් විනාශ කරලා රටක් ඉස්ලාමයට ගන්න බැහැ. ඉන්දියාව සියවස් ගණනක් මුස්ලිම් පාලනයේ පැවතියා. අදත් එහි මුස්ලිම් වරුන් සිටින්නේ සියයට විස්සයි. මුස්ලිම් වරුන් එසේ සමුහ සංහාරයන් කළා නම් අද හින්දු වරුන් එපමණ සිටියිද? ඔබ ඉන්දියානු ඉතිහාසය කියවා බලන්න. බොහෝ විට හින්දු ප්‍රදේශ පාලනය කර ඇත්තේ සමහර හින්දු පාලකයන්ම මුස්ලිම් නායකයන්ට උදව් කළ නිසයි.

      prabakaran kale ayage adhasak ho thamilnaduwe ina kage hari adahasak ishta kragana giya aka. namuth muslimsla krana tamange agamen kyla tina widiyta mulu lokama islam krna yna aka. akai maka wenasa.
      ඉස්ලාමයෙන් අපට පෙන්වා දී තිබෙන්නේ අපට කිසිවෙකු ඉස්ලාමයට හරවා ගත නොහැකි බවයි. එය කළ හැක්කේ අල්ලාහ්ට පමණයි. අපට දී ඇති වගකීම නම් සියළුම දෙනා ඉස්ලාමය ගැන දැනුවත් කරන ලෙස පමණයි.

      1. ‍”මිනිසුන් විනාශ කරලා රටක් ඉස්ලාමයට ගන්න බැහැ. ඉන්දියාව සියවස් ගණනක් මුස්ලිම් පාලනයේ පැවතියා. අදත් එහි මුස්ලිම් වරුන් සිටින්නේ සියයට විස්සයි. මුස්ලිම් වරුන් එසේ සමුහ සංහාරයන් කළා නම් අද හින්දු වරුන් එපමණ සිටියිද? ඔබ ඉන්දියානු ඉතිහාසය කියවා බලන්න. බොහෝ විට හින්දු ප්‍රදේශ පාලනය කර ඇත්තේ සමහර හින්දු පාලකයන්ම මුස්ලිම් නායකයන්ට උදව් කළ නිසයි.”

        මිනිස්සු රවට්ටන්න හදන්න එපා මනුස්සයෝ….ඔය හරක් කතා ඉගෙන ගත්තේ shakeer Naik ගෙන් ද? බලෙන් හරවා ගත්ත උන් තමයි පකිස්ටානය සහ බංග්ලාදේශය විදියට කඩාගෙන ගියේ.

        1. ඔබේ අදහස
          මිනිස්සු රවට්ටන්න හදන්න එපා මනුස්සයෝ….ඔය හරක් කතා ඉගෙන ගත්තේ shakeer Naik ගෙන් ද? බලෙන් හරවා ගත්ත උන් තමයි පකිස්ටානය සහ බංග්ලාදේශය විදියට කඩාගෙන ගියේ.

          මගේ පිළිතුර
          ඔබ ඔය ටික අද පකිස්ථානයේ හරි බංගලිදේශයේ හරි කෙනෙක්ට කිව්වා නම් ඔබට හොදවායින් අහගන්න තිබුණා. බබෙක් වෙන්න එපා. ලොව කොහේවත් බලහත්කාරයෙන් ආගමක් ස්ථාපනය කරලා හරි ගිහින් නැහැ. එහි මිනිසුන්ගේ කැමැත්තකින් තොරව එය කළ නොහැකියි. එසේ නම් ලංකාවේදීත් එය සිදුවෙන්න තිබුණා.

  6. Bella kapaganwta wada pana beragena jiwath wena minisu kamiti na nada anvar. agmak adhanath jiwath wela ina ona nisai minisu eda islam akramnikyange balapamata islamyata harune.itin islam pilinogathoth maranawa kiwama ona kenek islamyta harenwane.
    Ada pakistan bangladesh ina minisu danawada agollai muthun mithonta monwa unada kyla.ada awai ina islamyen brain wash krapu nyma muslimsla pirisak. itin anvar bangladesh, pakistan kagen hari kagen ma gana ahana kima wani moda kathwak obathuma kiyana ai. amtaka krna epa a widihata lankawe islamya wiyptha krna bari una nisai ada mehema lankawa tina kyla. kaduwen ada krpu de ada wena wena widiykatai. balahathkarayen agamak wypath krna ba ho asiyawe islamaya me widiyta wiyapta una minisunge kamath thenmai kyna adhasa piligana ba

    1. ඇත්තටම පකිස්ථානය සහ බංගලිදේශය වැනි රටවල් බුදු දහමින් ඉස්ලාම් දහමට හැරුණේ කඩුවේ බලයෙන් නම් ඇයි ඔබලා ඔවුන්ට සත්‍ය වටහා දී නැවත බුදු දහමට හැරෙන්න යැයි නොකියන්නේ? ඔවුන් තමන්ගේ මුතුන් මිත්තන්ව මුස්ලිම් අය කඩු ගා දමා ඇති බව දැනගත්තා නම් ඉස්ලාමය කෙරෙහි කොපමණ කෝපයක් ඇතිවේද?

      ඔබ පකිස්ථානයේ හෝ බංගලිදේශයේ අය ආශ්‍රය කර නොමැති බව කථාවෙන්ම පැහැදිලි වේ. එම රටවලද ඉතිහාසඥයන් සිටිති. අපේ රටට වඩා උගතුන්ද සිටිති. පකිස්ථානය යනු දකුණු ආසියාවේ න්‍යෂ්ටික බලයද ඇති රටවල් දෙකෙන් එකකි. ලංකාවේ පචමෝල් විසින් පකිස්ථානය සහ බංගලිදේශය ගැන පච දෙඩුවාට එහි මිනිසුන් ඒවා පිළිනොගනිති. මන්ද එම රටවල ඇත්ත ඉතිහාසය දන්නේ ලංකාවේ පුරාවිජ්ජා බයිලා චක්‍රවර්තිලා නොව ඔවුන්ගේ උගතුන් නිසාය.

      1. ලොව පුරා ඉස්ලාම් දහම අදහන්නන් අතරින්, තමන්ගේ පාඩුවේ තමන්ගේ දහම අදහමින්, අන් අයගේ ආගම් ඒ ඒ අයට ඇදහීමට ඉඩ දෙමින් කටයුතු කරන්නේ අතීතයේ බුදු දහමින් පෝෂණය උන ජාතීන් බව අන්වර් සහෝදරයට නොතෙරෙනවාද? එසේත් නැත්නම් සුපුරුදු කපටිකමින් නොතෙරුනක් මෙන් සිටිනවාද? මැලේසියාව, ඉන්දුනීසියාව, පකිස්තානය, මීට හොඳම උදාහරණ වේ. අනෙකුත් රටවල සිටින ඉස්ලාම් වරුන් ලේ පිපාසිතයන්ය. අනෙකුත් ආගම් අදහන්නන්ගේ ප්‍රතිපත්තිය, “I will die for what I believe ” ලෙස වනවිට ,මෙකී ලේ පිපාසිත ඉස්ලාම් වරුන්ගේ ප්‍රතිපත්තිය වන්නේ, “You will die for what I believe” යන්න වේ. ලංකාවේ මුස්ලිම් සහෝදරවරුන් අතර මෙම තත්වය දක්නට නැත්තේද බුදු දහමින් පෝෂණය වුන සංස්කෘතිය මෙරටෙහි මුල්බැසගෙන ඇතිනිසා නොවේනම් අන් කුමක් නිසාද?
        ප්‍රසාද් සහෝදරයා විසින් ඉහත ගොඩනගන තර්කය ඔබ කපටි ලෙස මගහරින්නේ ඇයි? බුදු දහමේ ඉගැන්වීම් කිසිවක් කිසිවෙකුට අනිවාර්ය කර නැත. උදාහරණයක් ලෙස බොරු කීම බුදු දහමේ තහනම් කර නැත. බුදු හාමුරුවන් විසින් දේශනා කර ඇත්තේ යහපත් බෞද්ධයෙක් නම් බොරු නොකිවයුතු බවයි. එනම් හොඳ බෞද්ධයෙක් වීමට බොරු නොකියා සිටීම එම අදහන පුද්ගලයගේ වැඩකි. නමුත් ඔබලාගේ ආගමේ එසේ නොවේ. එහි සියල්ල සිදු වන්නේ අල්ලාහ් දෙවියන්ගේ කැමැත්තට අනුවයි. මේ අනුව බලන කල අති විශිෂ්ට ඉතිහාසයකට උරුමකම් කියන වත්මන් ඉරාකයේ සුන්නි , ෂියා මුස්ලිම්වරුන් එකිනෙකා මරාගන්නේ අල්ලාහ් දෙවියන්ගේ කැමැත්තට අනුවයි. ඇසෑමයේ බුදු පිළිමවලට මුස්ලිම් වරුන් පහර දෙන්නේ අල්ලාහ් දෙවියන්ගේ කැමැත්තට අනුවයි. තවත් කෝණයකින් බලන විට ප්‍රංශයේ හිජාබය තහනම් කරන්නේ අල්ලාහ් දෙවියන්ගේ කැමැත්තට අනුවයි. දඹුල්ලේ අනවසර මුස්ලිම් පල්ලිය ඉවත් කිරීමට බෞද්ධයන් ක්‍රියාකරන්නේ අල්ලාහ් දෙවියන්ගේ කැමැත්තට අනුවයි. එය එසේ නේද අන්වර් සහෝදරයා? එසේ නොවේනම් ඒවා එක මොහොතින් නවතා දමා වැරදිකරුවන් සිටීනම් ඒ අයට දඬුවම් කිරීමට අල්ලාහ් දෙවියන් වහන්සේ ක්‍රියා නොකරන්නේ මන්ද?
        වත්මන් ලේ පිපාසිත ඉස්ලාම් වරුන්ගේ ක්‍රියාපිළිවෙත එතුමන් අනුමත නොකරන නිසා ද?

        1. ඔබගේ අදහස
          ලොව පුරා ඉස්ලාම් දහම අදහන්නන් අතරින්, තමන්ගේ පාඩුවේ තමන්ගේ දහම අදහමින්, අන් අයගේ ආගම් ඒ ඒ අයට ඇදහීමට ඉඩ දෙමින් කටයුතු කරන්නේ අතීතයේ බුදු දහමින් පෝෂණය උන ජාතීන් බව අන්වර් සහෝදරයට නොතෙරෙනවාද? එසේත් නැත්නම් සුපුරුදු කපටිකමින් නොතෙරුනක් මෙන් සිටිනවාද? මැලේසියාව, ඉන්දුනීසියාව, පකිස්තානය, මීට හොඳම උදාහරණ වේ. අනෙකුත් රටවල සිටින ඉස්ලාම් වරුන් ලේ පිපාසිතයන්ය. අනෙකුත් ආගම් අදහන්නන්ගේ ප්‍රතිපත්තිය, “I will die for what I believe ” ලෙස වනවිට ,මෙකී ලේ පිපාසිත ඉස්ලාම් වරුන්ගේ ප්‍රතිපත්තිය වන්නේ, “You will die for what I believe” යන්න වේ. ලංකාවේ මුස්ලිම් සහෝදරවරුන් අතර මෙම තත්වය දක්නට නැත්තේද බුදු දහමින් පෝෂණය වුන සංස්කෘතිය මෙරටෙහි මුල්බැසගෙන ඇතිනිසා නොවේනම් අන් කුමක් නිසාද?

          මගේ පිළිතුර
          ඔබගේ බුදු දහමින් පෝෂණය උන රටවල් ලැයිස්තුවට ඇෆ්ගනිස්ථානය සහ බංගලාදේශයත් දමාගන්න. දැන් ලේ පිපාසිත ඉස්ලාම් වරුන් සිටින අනෙක් රටවල් මොනවාදැයි පවසා ඔබ එසේ පවසන්නට හේතු දක්වන්න.

          ඔබගේ අදහස
          ප්‍රසාද් සහෝදරයා විසින් ඉහත ගොඩනගන තර්කය ඔබ කපටි ලෙස මගහරින්නේ ඇයි? බුදු දහමේ ඉගැන්වීම් කිසිවක් කිසිවෙකුට අනිවාර්ය කර නැත. උදාහරණයක් ලෙස බොරු කීම බුදු දහමේ තහනම් කර නැත. බුදු හාමුරුවන් විසින් දේශනා කර ඇත්තේ යහපත් බෞද්ධයෙක් නම් බොරු නොකිවයුතු බවයි. එනම් හොඳ බෞද්ධයෙක් වීමට බොරු නොකියා සිටීම එම අදහන පුද්ගලයගේ වැඩකි.

          මගේ පිළිතුර
          දහමින් පවසනදේ මිනිසුන් කරන්නේ නැති නම් ඒ ආගම ගැන මොනවා කථා කරන්නද?

          ඔබගේ අදහස
          නමුත් ඔබලාගේ ආගමේ එසේ නොවේ. එහි සියල්ල සිදු වන්නේ අල්ලාහ් දෙවියන්ගේ කැමැත්තට අනුවයි. මේ අනුව බලන කල අති විශිෂ්ට ඉතිහාසයකට උරුමකම් කියන වත්මන් ඉරාකයේ සුන්නි , ෂියා මුස්ලිම්වරුන් එකිනෙකා මරාගන්නේ අල්ලාහ් දෙවියන්ගේ කැමැත්තට අනුවයි. ඇසෑමයේ බුදු පිළිමවලට මුස්ලිම් වරුන් පහර දෙන්නේ අල්ලාහ් දෙවියන්ගේ කැමැත්තට අනුවයි. තවත් කෝණයකින් බලන විට ප්‍රංශයේ හිජාබය තහනම් කරන්නේ අල්ලාහ් දෙවියන්ගේ කැමැත්තට අනුවයි. දඹුල්ලේ අනවසර මුස්ලිම් පල්ලිය ඉවත් කිරීමට බෞද්ධයන් ක්‍රියාකරන්නේ අල්ලාහ් දෙවියන්ගේ කැමැත්තට අනුවයි. එය එසේ නේද අන්වර් සහෝදරයා? එසේ නොවේනම් ඒවා එක මොහොතින් නවතා දමා වැරදිකරුවන් සිටීනම් ඒ අයට දඬුවම් කිරීමට අල්ලාහ් දෙවියන් වහන්සේ ක්‍රියා නොකරන්නේ මන්ද?
          වත්මන් ලේ පිපාසිත ඉස්ලාම් වරුන්ගේ ක්‍රියාපිළිවෙත එතුමන් අනුමත නොකරන නිසා ද?

          මගේ පිළිතුර
          ඔබ අල්ලා‍හ්ගේ කැමැත්ත යන්න පටලවා ගෙන ඇත. කරුණාකර ඉස්ලාමීය වෙබ් අඩවියකට ගොස් ඉස්ලා‍මයේ සංකල්ප ඉගෙන ගෙන එන්න. ඉන්පසුව අප කථා කරමු. මෙතැන ඉස්ලාම් උගන්වන පංතියක් නැත. මෙතැන තිබෙන්නේ බුද්ධිමය සංවාදයකටය. බාලාංශය නොදැන බුද්ධිමය සංවාදයක් කළ නොහැක.

  7. උබලගේ බේස් කෑම්ප් වලට බෝම්බ දාල නැති කරල දාන්න ඕනේ ඇමෙරිකාවට ජය

    1. එතකොට අපේ රටේ අයට සිදුවෙන්නේ අරාබියේ වලං හෝදන්න නොව ඇමරිකානුවන්ගේ පක්ෂාගාතය සෝදන්නටය. කාලකන්නි මෝඩ චූන්.

  8. නාලන්ද විශ්ව විද්‍යාලය ගැන කතාකරනවා නිකන් බබ්බු වගේ හෙනම් කවුද දන්නේ නැ යාපනය පුස්තකාලයට ගිනි තිබ්බේ එතකොට ජාතිවාදී කෝලාහල වලදී කොළඹ තිබ්බ දෙමල ජයයාගේ දේපල විනාශ කරේ මොක්කුද ..ප්‍රදීප් කියන බූරුවා කියනවා ලෝකේ හින්න හොඳම මුස්ලිම් මිනිහට වඩා මුස්ලිම් නොවන නරක මිනිහ හොඳයි කියල ඔව් හෙම හිතල නේද ඉස්සර ඉදන් පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි වගේම අන්තිමට දෙමලුන්ගේනුත් ඉල්ලන් කෑවෙ.

  9. Islam saamaya, adaraya ha karunawa mulikawa pewathey. Islamaya balawat bawaya nethibawa Al Quraanaya saakchi tharai. Sewa araksawa ha sathya tahawuru kreema veni awastha 2ke pamanak satan kreema awasyabawa vistharave.kaduwabalayen Islamaya pethirunu bawa samahara ithihasakayin varin vara kala. asathya amulika boru pracharayak atha. Jihard nam arabi vachanayata viveka buddiya, utsahaya saha balaya yana theruma attha. eheth Allah ta aala venuven hittha, kaya thekenma “asadaranaya ha ayukthiya” ta viruddawa satan kreema yana therumatha yai.

    Anagatha vaktha MUHAMMED (SAL) thumanawa sarwa baladari Allah ta aala visin, siyalu jeewarasin athulu siyaluma ratawal vetha maga penwanna lesa yawa athi bawadtha. Esha (jessus) alihissalam thumanan peminiye yudew jathin vetha pamanak thewa panivudaya pahatha thimata bawa peney. “maa yawa atthey Israyil warunge attha pasuwu bataluwan vetha pamani” (methiwa. 15.24)

    “MUAMMED (sal)thumanan yawa atthey siyalu lokaya vetha maithree karunawak lesaya” (Al Quraan)

    Methumanan thesuwe, sahahithawathun piya kireema, samasta loke sahotharatwaya, samaanaathma thawaya ha nithahasaya. athuma bihi kale “raadgya, varga, varna, kulagothrayan thorawu usas samajayaki” ama nisa Islamayata ethulwannata Islamaya manusika aithiwasikam samaga poorna nithahasa the thenneya”.

    “viswasawanthayo sahotharayoya”(AlQuraan) usas pahath kam nomethisamajayak bihi kreemethi Islam jayagaththeya.

  10. Why Islam?

    The Ability to See the Signs of God

    Description: How the Quran guides humanity to be able to see the signs and proofs of His existence through reflection.
    By A.O.
    Published on 16 Jan 2006 – Last modified on 29 Mar 2011
    Viewed: 26048 (daily average: 11) – Rating: 4.5 out of 5 – Rated by: 67
    Printed: 735 – Emailed: 56 – Commented on: 1
    Category: Articles > Evidence Islam is Truth > The Existence of God
    “Say: ‘Praise be to God. He will show you His Signs and you will recognize them. Your Lord is not heedless of anything you do.’” (Quran 27:93)

    “This is a communication to be transmitted to mankind so that they can be warned by it and so that they will know that He is One God and so that people of intelligence will pay heed.” (Quran 14:52)

    In many other verses, God emphasizes that one of the most crucial purposes of the Quran’s revelation is to invite people to ponder.

    In the Quran, God invites people to reject blindly accepting the beliefs and values society imposes on them and to ponder by pushing aside all the prejudices, taboos and constraints on their minds.

    Man must think on how he came into being, what the purpose of his life is, why he will die and what awaits him after death. He must question how he, himself, and the whole universe came into existence and how they continue to exist. While doing this, he must relieve himself of all constraints and prejudices.

    By thinking while isolating his conscience from all social, ideological and psychological obligations, the person should eventually perceive that the entire universe, including himself, is created by a superior power. Even when he examines his own body or any other thing in nature, he will see an impressive harmony, plan and wisdom at work within its design.

    Concerning this point again, the Quran guides man. In the Quran, God guides us as to what we should reflect on and investigate. With the methods of reflection given in the Quran, he who has faith in God will better perceive God’s perfection, eternal wisdom, knowledge and power in His creation. When a believing person starts to think in the way shown in the Quran, he soon realizes that the whole universe is a sign of God’s power and art, and that, “nature is a work of art, not the artist itself”. Every work of art exhibits the exceptional skills of the one who has made it and conveys his messages.

    In the Quran, people are summoned to contemplate numerous events and objects that clearly testify to the existence and uniqueness of God and His attributes. In the Quran, all these beings that bear witness are designated as “signs”, meaning “tested evidence, absolute knowledge and expression of truth”. Therefore, the signs of God comprise all the beings in the universe in that they disclose and communicate the being and attributes of God. Those who can observe and remember will see that the entire universe is entirely composed of the signs of God.

    This, indeed, is the responsibility of mankind: to be able to see the signs of God. Thus, such a person will come to know the Creator who created him and all other things, draw closer to Him, discover the meaning of his existence and his life and so prosper.

    Each thing, the breath a human takes; political and social developments; the cosmic harmony in the universe; the atom, which is one of the smallest pieces of matter, is each a sign of God, and they all operate under His control and knowledge, abiding by His laws. Recognizing and knowing the signs of God calls for personal effort. One will recognize and know the signs of God in accordance with his own wisdom and conscience.

    Undoubtedly, some guidelines may also help. As the first step, one can investigate certain points stressed in the Quran in order to acquire the mentality that perceives the whole universe as an articulation of the things created by God.

    God’s signs in nature are emphasized in a chapter call “The Bee”:

    “It is He who sends down water from the sky. From it you drink and from it come the shrubs among which you graze your herds. And by it He makes crops grow for you and olives and dates and grapes and fruit of every kind. Therein is certainly a sign in that for people who reflect. He has made the night and the day subservient to you, and the sun, the moon and the stars, all subject to His command. Therein are certainly signs in that for people who use their intellect. And also, the things of varying colors He has created for you in the earth. There is certainly a sign in that for people who pay heed. It is He who made the sea subservient to you so that you can eat fresh flesh from it and bring out from it ornaments to wear. And you see the ships cleaving through it so that you can seek His bounty, and so that perhaps you may show thanks. He cast firmly embedded mountains on the earth so it would not move under you, and rivers, pathways, and landmarks so that perhaps you might be guided. And they are guided by the stars. Is He Who creates like him who does not create? O will you not pay heed?”(Quran 16:10-17)

    In the Quran, God invites men of understanding to think about the issues which other people overlook or just dismiss using such barren terms as “evolution”, “coincidence”, or “a miracle of nature”.

    In the creation of the heavens and the earth, and the alternation of night and day, there are Signs for people of intelligence: those who remember God standing, sitting and lying on their sides, and reflect on the creation of the heavens and the earth:

    “Our Lord, You did not create this for nothing. Glory be to You! So guard us from the punishment of the Fire.” (Quran 3:191)

    As we see in these verses, people of understanding see the signs of God and try to comprehend His eternal knowledge, power and art by remembering and reflecting on them, for God’s knowledge is limitless, and His act of creating flawless.

    For men of understanding, everything around them is a sign of this creation.

    http://www.islamreligion.com/articles/49…Study Abought Islam

    1. අර පෙන්නපු විදිහට මෙයත් සිංහලට පරිවර්තනය කරලා ටයිප් කළා නම් ඉතා අගෙයි.

  11. @ pradeep

    ඉස්ලාම් සාමය, ආදරය හා කරුණාව මුලිකව පෙවතෙය්. ඉස්ලාමය බලවත් බාවය නැතිබව අල් කුරානය සාක්ෂි තරය්. සෙව ආරක්ෂාව හා සත්‍ය තහවුරු කිරීම වෙනි අවස්ථා දෙකේ පමණක් සටන් කිරීම අවශ්‍ය බව විස්තර වේ. කඩුව බලයෙන් ඉස්ලාමය පැතිරිනු බව සමහර ඉතිහාසන්ජියන් වරින් වර කල. අසත්‍ය අමුලික බොරු ප්‍රචාරයක් ඇත. ජිහාද් නම් අරාබි වචනයට විවේක බුද්ඩිය, උත්සාහය, බලය යන තේරුම ඇත. එහෙත් අල්ලාහ් තආල වෙනුවෙන් හිත, කය දෙකෙන්ම “අසාඩාරණය හා යුක්තිය ” ට විරුද්ඩව සටන් කිරීම යන තේරුම ද දෙයි.

    අනාගත වක්තා මුහම්මද් (සල්) තුමාණෙන්වා සර්ව බලඩාරී අල්ලාහ් තආල විසින්, සියලු ජීවරාශීන් ඇතුලූ සියලුම රටවල් වෙත මග පෙන්වන්නා ලෙස යවා ඇති බව ද. ඊසා (ජේස්සුස්) අලෙඉහිස්සලාම් තුමාණන් පෙමිණියේ යුදෙව් ජාතින් වෙත පමණක් දේව පණිවුඩය පහද දීමට බව පෙනේ. “මා යවා අත්තෙය් ඉස්රයිල් වරුන්ගේ අත පසුවූ බැටළුවන් වෙත පමණි ” (මැතිව. 15.24)

    “මුහම්මද් (සල්) තුමාණන් යවා ඇත්තේ සියලු ලෝකයා වෙත මෛත්‍රී කරුණාවක් ලෙසය” (අල් කුරාන්)

    මෙතුමාණන් තෙසුවේ, සහ හිතවතුන් ප්‍රිය කිරීම, සමස්ථ ලෝකෙ සහෝතරත්වය, සමානාත්ම තාවය හා නිතහසය. එතුමා බිහි කලේ “රාජ්‍ය, වර්ග, වර්ණ, කුල ගෝත්‍ර හෝදයන් තොර වූ උසස් සමාජයකි ” එම නිසා ඉස්ලාමයට ඇතුල් වන්නාට ඉස්ලාමය මානුෂික අයිතිවාසි කම් සමග පූර්ණ නිතහස ද තෙන්නේය”.

    “විස්වාසවන්තයෝ සහෝතරයෝය” (අල් කුරාන්) උසස් පහත් කම් නොමැති සමාජයක් බිහි කරීමේ දී ඉස්ලාම් ජයගත්තේය .

  12. pradeep @

    //අරන්තලාවේ සිදුවීම මගින් දෙමළුන් (හෝ Ex-LTTE සාමාජිකයන්) නරක අය වෙන්නේ වත්, කිසි විටෙකත් විශවාස කල නොහැකි මුස්ලිම් වරු (Followers of Mohomad Nabi ) හොඳ අය වෙන්නේ වත් නැත.//

    අපි LTTE සාමාජිකයින් නරකයි කියල ඔයාලට කියන්න අපිට කිසිම වුවමනාවක් නෑ.හොඳනම් ඇයි යුද්ද කරේ?

    කිසිවිටකවත් අපිව විස්වාස කරන්න කියල ඔයාලට අපි වදින්නේත් නෑ. ඔයා කවුද අපට සහතික දෙන්න?

    //මගේ අදහස නම් , ලොව සිටින හොඳම මුස්ලිම් වරයාට වඩා, නරකම මුස්ලිම් නොවන කෙනා හොඳ බවය. මේ සඳහා ඔබට සාක්ෂි අවශ්‍ය නම් දිනපතා නිව්ස් බලන්න/ අහන්න.//

    ඔබට විරුද්දව අපිත් ඔබ වගේම තමයි සිතන්නේ.

    //විමල් ගේ කොමෙන්ටුව තුල අන්තර්ගතව තිබෙන්නේ, සමස්ත ලෝකයේම සිටින මුස්ලිම් නම් වනචාරී මිනිසුන් කොට්ටාශය පිලිබඳ සමස්ත ලෝකවාසී මුස්ලිම් නොවන ශීලාචාර මිනිසුන්ගේ සිත් තුල තිබෙන පොදු අදහසයි .//

    ඔයාලගේ වනචාරි කම පසුගිය කාලේ ජාත්යාන්ර මාද්යවලින් දැකගත්තේ නැද්ද?

    “මගේ අදහස නම් , ලොව සිටින හොඳම මුස්ලිම් වරයාට වඩා, නරකම මුස්ලිම් නොවන කෙනා හොඳ බවය. මේ සඳහා ඔබට සාක්ෂි අවශ්‍ය නම් දිනපතා නිව්ස් බලන්න/ අහන්න.”

    ඔයා දිනපතා නිව්ස් බලනවානම් ඔයාට ඔයාගේ ජාතියේ අය කරන දවල් දිහා බලල ඇඳුනුත් නැතුව තමයි යන්න වෙන්නේ! අර සිංහල අන්තවාදී පට්ටපල් පච බොරු බේගල් horry .com වැනි දවල්ට ඔයාල වගේ ළිං ගම්බෝ හිතාගෙන ඉන්නේ නිව්ස් කියල. තවත් උදේ හවස බලල මොලේ වර්ධනේ කරගන්න!

    //එච්චරටවත් මොලයක් නැත්තන් බ්ලොග් කිරීම පසෙක තබා පිරුණු වෙච්ච කෑම ටිකක් කාට හරි විකුණලා පොඩි ලාබයක් (අනෙක් මුස්ලිම් වරු කරනා සේ ) හොයාගන්න බලන්න.//

    උපන්දා පටන්ම පිරුණු වෙච්ච කමට වඩා ජරාව කාල වර්ධනේ කරගත්තු ඇඟක තමයි ඔය වගේ මෝඩ මොලයක් තියෙන්න පුළුවන්, ඒ නිසා වෙන සාක්ෂි අවශ්‍ය නෑ.

Comments are closed.