ගෝඨාභය සහභාගි වීමෙන් බොදු බල සේනා උද්යෝගිමත් වෙලා – රවුෆ් හකීම්

රවුෆ් හකීම්
රවුෆ් හකීම්

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බොදු බල සේනා සංවිධානයේ රැස්වීම්වලට සහභාගි වීම මගින් මුස්ලිම් ජනතාවට ප්‍රහාර එල්ල කිරීමට එවැනි “නීතිවිරෝධී” සංවිධානවලට රුකුල් දීමක් සිදු වී ඇති බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් පවසයි. අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් බීබීසී සංදේශයට ඒ බව කියාසිටියේ භික්ෂූන් වහන්සේගේ නායකත්වයෙන් යුත් පිරිසක් පැපිලියානේ ෆැෂන් බග් ආයතනයට බ්‍රහස්පතින්දා රාත්‍රියේ එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළ කරමින්.

 

බොදු බල සේනා සංවිධානය විසින් ගෙනයමින් තිබෙන ජනතාව අතර “වෛරය, ක්‍රෝධය පැතිරවීමේ” ව්‍යාපාරය පිළිබඳව ආණ්ඩුව ඉක්මන් පියවර නොගතහොත්, ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අවධානය පළ වීමට ඉඩ තිබෙන බවට ද ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායකයා අනතුරු අඟවයි.

 

‘වෛරය, ක්‍රෝධය පැතිරවීමේ ව්‍යාපාරය’

 

“නීතිය අතට ගන්නා” බොදු බල සේනා වැනි සංවිධාන මගින් දිගින් දිගටම ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවට එරෙහිව එල්ල වන ප්‍රහාර සම්බන්ධයෙන් හදිසි කැබිනට් මණ්ඩල කැඳවන මෙන් තමන් කළ ඉල්ලීම ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කළ බවද අමාත්‍ය හකීම් සංදේශයට කියා සිටියේය.

 

සිය ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්නය පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමේදී සාකච්ඡා කරන බවට ජනාධිපතිවරයා පොරොන්දු වූ නමුත්, එය ප්‍රමාණවත් නොවන බව සිය මතය බවයි, අධිකරණ අමාත්‍යවරයා පවසන්නේ.

 

ෆැෂන් බග් ආයතනයට එල්ල කළ ප්‍රහාරයට තම සංවිධානයේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි, බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් සංදේශයට කියා සිටියේ.

 

එහෙත් පසුගියදා මහනුවර පැවති බොදු බල සේනා රැස්වීමක් ඇමතූ ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්, ෆැෂන් බග් ආයතනයට “ඉතාමත්ම පහත්, නින්දිත ආකාරයට” චෝදනා එල්ල කොට, එයට පහර දෙන මෙන් “ව්‍යංගයෙන්” උපදෙස් දුන් බව අමාත්‍යවරයා අවධාරණය කරයි.

 

 

තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමේ අවශ්‍යතාවය අමාත්‍ය හකීම් ජ්‍යෙෂ්ට අමාත්‍ය ෆවුසි මෙන්ම රිෂාඩ් බදිඋද්දීන් සහ අතාවුල්ලා අමාත්‍යවරුන් අමතා සඳහන් කළ බවයි, ඔහුගේ මාධ්‍ය ලේකම්වරයා විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වෙන්නේ.

 

මේ අතර මුස්ලිම් ජනතාවට එරෙහිව එල්ල වන ප්‍රහාර නැවැත්වීමට බලධාරීන් පියවර නොගන්නේ නම් අනාගතයේදී බරපතල තත්ත්වයකට මුහුණදීමට සිදුවනු ඇති බව රිෂාඩ් බදිඋද්දීන් අමාත්‍යවරයා අමාත්‍යවරයා අනතුරු අඟවයි.

 

හකීම් සහ අතාවුල්ලා අමාත්‍යවරුන් ද එකඟවන්නේ නම්, “අද සවස වුවත්” ඇමති පදවියෙන් ඉල්ලා අස්වීමට තමන් සූදානම් බවද අමාත්‍ය බදිඋද්දීන් පැවසීය.

 

 

බීබීසී සිංහල අඩවිය ඇසුරිණි

 

 

 

50 Comments to “ගෝඨාභය සහභාගි වීමෙන් බොදු බල සේනා උද්යෝගිමත් වෙලා – රවුෆ් හකීම්

  1. දේශපාලනයේ මේවා සාමාන්‍ය දේවල් මන්ත්‍රී තුමා. ඔවා වැඩිය ගනන් ගන්න එපා මන්ත්‍රී තුමා ඔයාල කශ්ටියම ඔය ලොක්කා විසිකරන කට්ට ලෙවකකා ඉන්න. අපි ඔය එන විදිහට මුහුන දෙන්නමි.”ඌරගේ කටයි බූරුවගේ පිටයි” ඔයාලට තියෙනවනේ. ඔයාල ඔයාලගේ පදවි ටික ාඅරක්ශා කරගන්න බලන්න.

    1. ඔව්,ඔව් ඊලග පාර නීති විබාගෙදිත් කීප දෙනෙක් දාගන්න බලන්න,ඔයා ගියොත් ඒකත් නෑ…කට්ට ලෙවකකා හිටියොත් ඊලග පාර චන්දෙ නෝ ආ…….ටක් ගාලා අයින් වෙන්න,ඒත් චන්දේ නෝ තමයි.අසාත් සාලි වගේ වෙන්න,පුලුවන් තරම් අන්තවාදී වෙන්න,බොබසේ එකට බනින්න,අදිකරනෙට ගල් ගහන්න,මුස්ලිම් අයගෙ හිත හැදෙන්න සුරන්ගනා කතාවක් දෙකක් කියන්න

      1. ඔව් සහන්, එයාල අන්තවාදී වෙන්න දෙන්නෙපා, මචන් ඥානසාර වගේ අහිංසක විදිහට හිටපුවාවේ, පව් එයාලා, බුදු දහම අකුරටම පිළිපදිනවා, එය හෙම වගේ එය නපුංසකයෙක් නැතැය් කියලා, කෝටි ගහනකොටනම් ඔය ඔය මචන්ලා (ඥානසාර සහ සහන් ) හිටියේ එංගලන්තේ

        1. අපි හිටියෙනම් ලන්කාවෙ,ඒත් අපි කෝටි ගනන් ගහනවා දැක්කෙ උලමා එක තමයි,මන් දන්නවා,මන් දන්නවා……ඔයාලට ගොඩක් දුකයි ඒ සල්ලි නැති උනු එක ගැන,අපිටත් හැමදාම කප්පම් ගෙවන්න බෑනෙ සහෝ……..

          1. මේ ඔයාලගෙන් කප්පම් ගන්න ACJU ආයතනයට කිසිම අවශ්‍යතාවයක් නෑ .ඒ ගොල්ලෝ ඔයාලගේ අය වගේ පින්බත් කකා ඉන්න හාල්පාරුවෝ නෙවෙය් .අනෙක ඒගොල්ලො ඔයාලගේ බොදු පිබිදුමේ නියමුවන් වගේ බේබදු ,අනාචාරයේ යන මැරවරයෝ නෙමෙය් .බලන්න ඔයාලගේ බොදු පිබිදුම සදහා වන රැස්වීම් වල මොනවද ඒ ගොල්ලෝ කතාකරන්නේ .වචනයක් ධර්මය වෙනුවෙන් කතා කරනවද ?කරන්නේ මුස්ලිම් අයට , අපේ ආගමික නායකයන්ට හා මුස්ලිම් වියපාරිකයන්ට ලෝකේ නැති බොරු කියල බණින එක .බිස්මිල්ලාහ් (අල්ලාහ්ගේ නාමයෙන් අරම්බකරමි කියන එකත් බුතයන් ගෙන්නන මන්තරයක්ලු .අනේද කියන්නේ .මේ වගේ ජාතින් අතර වෛරයක් ඇති කරාමද බෞද්ද ධර්ශනයේ පිබිදුමක් ඇතිවෙන්නේ ?මේකද බුද්ද ධර්ශනය ?

          2. දැන් හලාල් නැති නිසා මාර ලාබෙට බඩු ගන්න පුළුවන් නේද ඔයාලට, මම හිතන්නේ චෙම්බෙර් ඔෆ් කොමර්ස් එකේ ලොක්ක කිව්වනේ ගණන් වල අඩුවක් වෙන්නේ නැහැ කියල, එක උලමා වරු පගාව දීල වෙන්න ඇති නේද, නැත්තම් බඩු මෙච්චර අඩුවෙන්නේ කොහොමද නේද, ඇත්තටම බුදු දහමට අනුව කොහොමද අප්පා ඔච්චර ඇත්ත කියන්නේ ??

      2. Oba kiyanne sahan, BBS eka monawaadheeda? Egollo shantha daantha theentha kuduwakda? Anthawaadeen anekuth manomaya washayen mawagath saamanya muslim janathaawata anthawaadeen kiyaa amathanawa nam, niyama anthawaadeewa hesirena BBS lata kumak kiwa yuthuda sahan?

  2. රටේ සිදුවන සැම සිදුවීමක් පිළිබඳව ම මව්බිමට ආදරය කරන බෞද්ධ, දෙමළ සහ මුස්ලිම් ජනයා අවදියෙන් සිටිය යුතු කාලයක්. මෙය නැවත යුද්ධයකට සැරසීමක් දැයි සිතේ.

  3. මෙතෙක් කල් නිහඩව ඉඳල දැන්වත් මුස්ලිම් දේශපාලකයෝ අවදි වෙනවනම් හොඳයි ,හැබැයි මොවුන්වත් විශ්වාස කරන්න බැහැ .තමන්ගේ වාසියට ක්‍රියා කරන දේශපාලකයෝ(වැඩිදෙනෙක්) මොන ආගමේ හිටියත් තමන් ගන පමණයි උනන්දුව.නිකම් පුස් ප්‍රකාශ කරන්නේ නැතිව ක්‍රියාකාරකම් වලින් (අසාද් සාලි උදාහරණයට ගෙන) එකතුවී වැඩ කලානම් මේ ප්‍රශ්නය වැඩිදුර යන්නේ නැහැ.
    විශාල ලේ වැගිරීමක් පෙනී පෙනී නිහඬව ඉන්න සියලුම දේශපාලකයින්ට මේවට වන්දි ගෙවන්න වේවි.
    1983 ජූලි කාලයේදී නිහඬව හිටපු,ප්‍රෙමදාස ,ඇතුලත්මුදලි ,ගාමිණී දිසානායක ,වැනි දේශපාලකයින් මේවට හොඳම උදාහරණ.කල දේ පලිදෙන බවට සිහියේ තබාගත යුතුයි .
    මේ රිද්දන්න බලන්නේ මුස්ලිම් ප්‍රජාවගේ දණවත් වියපරයන්.රාජපක්ෂ ඇතුළු ඔහුගේ පවුලම මුස්ලිම් වියපර අතට ගන්න මන බලාගෙන ඉන්නේ.
    ලලිත් කොතලාවල හා සේල්න්කෝ වැට්ටීම,ඇපොලෝ රෝහල,මේවත් සියුම් ලෙස plan කරපු වැඩ.

    1. ඉතින් හොදයි නේ. එකේ වැරැද්ද මොකද්ද ? මුස්ලිම් අයට වියාපාර කරන්න ඕනේ නම් අරාබියට ගිහින් කර ගන්න. ලංකා බුමිය මුස්ලිම් අයට හරාම් නැද්ද ? කෑම විතරද හරාම් වෙන්නේ ?
      ඉතින් හරාම් බුමියක වෙලදාම් කරලා හොයන සල්ලිත් හරාම් නේ ?

      1. එහෙම කිසිදු භූමියක් හරාම් වෙන්නේ නැහැ. එහෙම වෙනවා නම් ඒ කෙසේදැයි කියන්න.

      2. මුස්ලිම් අයට අපේ මව්බිම හරාම් වෙන්නේ කොහමද ? මේරටේ නියම උරුමක්කාරයෝ වැදී ජනතාව. ඉතිහාසය කියවල බලන්න. ආර්යන් කොහෙන්ද අපේ මව්බිමට ආවේ කියලා. ලංකාවේ සුද්ද සිංහලත් නෑ, සුද්ද මුස්ලිමුත් නෑ , ඔක්කොම කවලම්

        1. මං ඉගෙනගත්තු විදිහට නං අර විජය කියන හොරගෙන් එන කට්ටිය නේ සිංහල ජාතීය, නැත්තන් අර අල්ලපු රටෙන් ගැනු උස්සපු රාවන ගෙන එන උන්දැලා ද. ඉතිහාසේ ඉස්සර මට අරහන් දන්නා එකෙක් කියලා දෙන්න කෝ. විජේ හොරා ගෙන්ද ගැනු උස්සපු එකා ගෙන ද?

      3. @රදිෂ says://

        මුළු ලෝකයටම වියාපාරය හදුන්වාදුන්නේ මුස්ලිම් මිනිස්සු,එදා රජකාලේ මුස්ලිම් මිනිසුන්ව ඕන වුනේ ඔවුන්ගේ වියපරයට ඇති දක්ෂතාවය නිසා,එක සිංහලයට තනියම කරන්න බැරි නිසා.කරන්න දන්නෙත් නැති නිසා.

        ලංකාවේ විතරක් නෙවි මුලුලොකයේම වියපරවල ඉදිරියෙන්ම ඉන්නේ මුස්ලිම් වියපරිකයින්.ලංකාවේ අදායම් බදු වාර්තා අරන් බලන්න මුස්ලිම් වියපරිකයින්ගෙන් වාර්ෂිකව ලබන ආදායම.
        වසරකිහිපයක් අදායම් බදු වැඩිපුරම ගෙව්වේ මුස්ලිම් වියපාරිකයින්.
        මේ මුළු විශ්වයම ඉස්ලාම් දර්මයට අනුව හලාල් .හඳට ගොස් වියපර කරන්න පුළුවන් නම් එහෙගොසිනුත් කරන්න පුළුවන් .

      4. රදිෂ නොදන්න දේ කතා කරලා තමුන්ගේ මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා

      5. හරාම් ගැන හරිහැටි දැනගෙන ලිව්වොත් හොන්දය්නේද? බුධුන්වහන්සේ අපට කියාදුන්නේ ඔහොමි. ඔබ නම් බෝඋද්දයෙක් නොවෙවගේ. කිසිම බුඋමියක් හරාම් වන්නේ නැහැ. මුලින් ඔබ එය අධ්‍යනය කරන්න. පසුව තීරනයකරන්න හරි වෙරෙද්ද?

    2. //ලලිත් කොතලාවල හා සේල්න්කෝ වැට්ටීම,ඇපොලෝ රෝහල,මේවත් සියුම් ලෙස plan කරපු වැඩ.//
      ලලිත් කොතලාවල මුස්ලිම්ද?හනේ හනේ…..
      //ක්‍රියාකාරකම් වලින් (අසාද් සාලි උදාහරණයට ගෙන) එකතුවී වැඩ කලානම් මේ ප්‍රශ්නය වැඩිදුර යන්නේ නැහැ.//
      ඔව් ඔව් ඊලග පාර අදිකරනෙට ගිහින් විනිසුරුට සද්දයක් එහෙම දාලා අසාත් සාලි වගේ ආදර්ෂයක් දෙන්න,වැඩිදුර ප්රස්නෙ යන්නෙ නෑ,ලගම තියෙන බන්දනාගරෙට විතරයි……හිකි,හිකි,හිකි…

      1. sahan
        ලලිත් කොතලාවල ක්‍රිස්තියානි තවද UNP, ඒකයි වැට්ටුවේ .එකයි golden key ප්‍රශ්නය අවුරුදු 5ක් ම විසද න්නේ නැත්තේ,එකට සල්ලි දාපු අය සියදිවිහනිකර ගන්නකම් ම ඉන්නේ.එකේ ඉතුරු සල්ලි වලින් මහා බැංකුවේ උන්ව පෝෂණය කරන්නේ.(දැනටමත් කොටි ගානක් ඉවර කරලා)
        ඔහුගේ හා සිලින්කෝ බොහෝ වියපර මුස්ලිම් අයට හරාම් .
        ඇපොලෝ ඉන්දියන් වියපර යක් ,තවද විශාල ආදයමක් තිබ්බ මේවා දහගත්ත .
        ඥානසාර ,චම්පික චන්ඩි පාට්‌ දන්නේ කාටද?ඔවුන්ට බැකප් එක දෙන්නේ රජයයි.
        අසඩ්සාලි මිනිස්සු කුලප්පු කලේ නැහැ .

        1. ලලිත් කොතලාවල වැට්ටුවෙ නෑ,මිනිහම ගෝල්ඩන් කී සල්ලි සෙලින්කෝ එකට ගත්තෙ,දැන් ආයෙත් සෙලින්කෝ බැන්කු අලුතෙන් අවිත් තියෙන්නෙ,ඇපොලෝ ඉන්දියන්නම්,අපි ලන්කා හොස්පිටල් අපේ උනු එක ගැන ආඩමබර විය යුතුයි නෙද?

          1. සෙලින්කෝ බැංකු ආයේ ආවේ නැහැ. එහි තිබුණු බැංකුත් දැන් තිබෙන්නේ රජයේ කලමණාකරණය යටතෙයි.

  4. konda pana nathi hakeem lawa nam viswaasa karanda baha, thambiya toppiya harena harena pattata wada kina katawa hakeem la atta karanawa

  5. මෙම පහරදීම ගැන කනගාටු වෙනවා. නමුත් එක් දෙයක් කිව යුතුයි. දැනට වසර 2 කට පමණ පෙර ග්‍රීස් යකා නමැති වියාජ බිතිකාවක් මවා පාමින් ලංකාවේ අන්තවාදී සමහර මුස්ලිම් මිනිසුන් කළ දේ අපට මතක ඇත. මේ සදහා ඉස්ලාම් පුජකයින් වගේම ඉස්ලාම් දේශපාලුවන් ද සම්බන්ද විය.
    පොලිස් නිලදාරියෙකු අමු අමුවේ කඩුවෙන් කොටා මරණ ලදී. නමුත් දැන් ඒවාට ඉඩ නැහැ. දැන් ඒ සෙල්ලම් දාන්න එන්නේ නැහැ.
    සාම්ප්‍රදායික මුස්ලිම් වරුන් හැර අනෙකුත් සියලු අන්තවාදී හම්බ රැල එලවා දැමිය යුතුය.

    1. @රදීෂ
      අනේ ඥානසාරගේ කතාමය් ඔයාටත් තියෙන්නේ .ඔයත් එයාවගේ රතුකට්ට පන්නිනම අරක්කු වලින් සප්පායම් වෙලාද මේ දොඩවන්නේ ?අනේ පව් …….බොදු පිබිදුම බොදු වියසනයක් වුණු හැටි .

    2. ගෝත්‍රික රදීෂ

      ඔයාටත් තොල කට තෙමාගන්න අර ගෝත්‍රික ගෘප් එක මොනවහරි දුන්නය්?අපි අපේ මව්බිමට අදරෙය් අබය් අපි නිකම් දොඩවන්නේ නැහැ, වැඩක් කලොත් එහි අවසානය දකලය් ඉවරකරන්නේ, ඔයාට පුලුවන්නම් අපිව එලවල බලන්න, අනේ කාට යන්න වේවිද දන්නේ නැහැ, අනේ ආපු තැනය් කියල ඉන්දියාවට වත් යන්න පුළුවන්ය ?

    3. රදීශ@ චන්ඩී… ඔබලා චන්ඩී… මේ අන්තර්ජාලයේ නමි ඔබත් චන්ඩී මමත් චන්ඩී ගැහැනුන් වුනත් ෆාතිමත් චන්ඩී වත්සලත් චන්ඩී…ඒ මේ අන්තර්ජාලය වූ නිසාය. එළියේ ඔබ චන්ඩී, ඒ ඔබ 72 වූ නිසා. තවද රජයයයි ආරක්ශක අන්ශකකයි ආරක්ශා කරයි කියන ඔබගේ විශ්වාසය නිසාය. නියම චන්ඩීන් තොරන්න නමි අපක්ශපාතී රජයක් තිබිය යුතුයි. නියම චන්ඩියෙක් වෙන්නේ වැඩිවූ බලයක් ඉදිරියේ සටන් කරන්නාය. චන්ඩීන් කවිද කියල තොරන්න තාම කල් වැඩීයි. අපි පොඩිඩක් ඉවසලා බලමු. චන්ඩිකම කෙසේවෙතත් හොඳම මොඩයා තේරීමේ දී ඔබත් ඇතුලුව අඩවියට එන යන කිගිප දෙනෙක්ම තේරිලයි ඉන්නේ. ආන්ඩුව තමාගේ නොහැකියාවේ විලිය වහගන්න ඔයාලව හොඳටම අන්දලයි ඉන්නේ. මෙතන ඥානසාර ඉත්තෙක් විතරයි.

    4. ඔහේ ග්‍රීස් යකා මනන්ග්කල්පිත වියාජ බිතිකාවක් ලෙස හිතන් හිටියට, එයින් දුක් විදපු කට්ටිය මම දන්නවා. ග්‍රීස් යකා මහින්ද චින්තනයේ පළමු අදියර. මේක හරියට fashion bug එකට 100 කට කිට්ටු පිරිසක් පොලිසිය ඉදිරිපිට ප්‍රහාර එල්ල කරලත් කාවවත් හදුනාගෙන නැහැ (video’s තියෙද්දීත්) වගේ සිද්දියක්. ඉතින් කොහෙද හඳුනා ගෙනිමට නොහැකි තරමට ග්‍රීස් ගහපු, සුක්ෂම ලෙස පුහුණුව ලබපු, රාජ්‍ය අනුග්‍රහය සහිත පුද්ගලයන්, හොල්මන් තමයි. Fashion bug එකට පහර දුන්නෙත් හොල්මන් නේද?

    5. @රදිෂ,
      අනේ මේ, නිකන් කට තිබ්බ පලියට කෙපර බාන්නේ නැතිව ග්‍රීස් යකාගේ සිද්ධීන් වලට මුස්ලිම් අය සම්භන්ධයි නම් සාක්ෂි ඇතිව ඔප්පු කරන්න. කාලයක් සුදු වැන් භීතිකාවක් රටේ තිබ්බ.ඊට පස්සේ ග්‍රීස් යකාගේ කොලම, දැන් මුස්ලිම් අන්තවාදය තිරගත වෙනවා. මේවා ඔක්කොම කව්ද කරන්නේ කියලා දැන් ලංකාවේ ගොඩක් දෙනෙක් දන්නවා. මේවගේ බොරු භීතිකාවක් ගෙනියමින් රජය කරන්නේ එයාලගෙන් වෙන අක්‍රමිකතා වහගන්න එක. ඒක ඔහෙලා වගේ ජාතිවාදී ද්වේශයෙන් පිරිච්ච ලිං මැඩියන්ට තේරෙන්නේ නෑ. ඔහෙලා වගේ මොලයක් නැති අය ලංකාවේ ඉන්නකන් ලංකාවට දෙය්යන්ගේම පිහිට තමා.

      1. //නිකන් කට තිබ්බ පලියට කෙපර බාන්නේ නැතිව ග්‍රීස් යකාගේ සිද්ධීන් වලට මුස්ලිම් අය සම්භන්ධයි නම් සාක්ෂි ඇතිව ඔප්පු කරන්න.//
        රදීෂගෙ කතාව ඇත්ත,ඒත් සාක්ෂි නැති නිසයි මාත් කටවහන් හිටියෙ,එහෙම කතාවක් තිබුනා!මුස්ලිම් ව්යාපාරිකයො පිරිසක් ගමක් පුරා ග්රීස් යකා කතා මවලා හරක් හොරකමේ යෙදිලා ඉදලා අහු උනා!කරුමෙට ඒක වෙලා ගොඩක් කල්,ඒක පොලීසියට අහු උනා,පොලිස් වාර්තා බැලුවනම් හරි

        1. @සහන්

          කවදද රජය ඇත්ත හොරා ඇල්ලුවේ ?එහෙමනම් මෙතරම් මුස්ලිම් අයට හිරිහැර කරන්න ගොන්තඩියන් උසිගන්වන රැස්වීම් පවත්වන බෙබදූ මැරවර චීවර දාරින්ව මෙහෙම නිදැල්ලේ ඇරලා තියාවිද ?රජය තව තව උල්පන්දම් දෙනවා මිසක් .මේවා ඔයාට පේන්නේ නැතිවුණාට මුළු ලෝකෙටම පේනවා .තව කාලයක් යන කොට මේ ඥානසාරලා කරන වැඩත් මුස්ලිම් අයගේ රඟපෑමක් කියලා කියවී .චීවර දාරියෝම ගල් පැලෙන බොරුකියද්දී ඔයාලා ගැන මොන කතාද ?

    6. මලෝ, බෝතලය්ක් විතර බීල අනෙකුත් මගඩි වැඩත් කොරල පන්සිල් රකින්නේ කොහොමද? මුලින් බොවුද්ධ වෙන්න. එට පස්සේ අනෙක් දේවල් ගැන කියන්න පුළුවන්. මුලික සුදුසුකම්වත් නැතිව විවය්චනය කරන්නේ කොහොමද.

    7. කව්ද බං ඒ සම්ප්‍රදායික මුස්ලිම් කියන්නේ. උම්බලවගේ පෝයට ෂොට් එකක් දාගෙන උඩුබැලි අතට වැල්ලේ බීගෙන බුදියන උන්ද. ඒවගේ අය හම්බයෝ අතර නැහැ. ඉන්නේ එකම එක හම්බ රැලක් පමණයි.

  6. ඔබතුම දන්නවනම් අනේ තවත් මොන කෙහෙල්මලකටද ආණ්ඩුවට පන්දම් අල්ලන්නේ. පලයන්කෝ ආණ්ඩුවෙන් එලියට. ඔබ තුමා වගේ තම ගොඩක් අපේ මුස්ලිම් කට්ටිය. නිකන් වචනෙට විතරයි. මෝඩ තීරණ ගතටත් අඩුම ටරමින් බය නෙතුව කතා කරන්න පුළුවන් එකෙක්ට ඉන්නේ අර අසාද් සාලි විතරයි. අනිත් ඔක්කම ආණ්ඩුවට කඩේයන කුලී හමුදාවේ පිට කොන්ද පන නැති ප්රිමිකම නැති (ළමයි හදන එක නොමෙයි අදහස් කලේ) නයි ටිකක් ඉන්නේ.

    කෝ අස්වර්, ෆෞසි,M H මොහොමඩ්, රිෂාර්ඩ් & සම මුස්ලිම් රජයේ හෝ විපක්ෂයේ හෝ මොන ක්‍රමයකට හරි දේශපාලනයට සම්බන්ද එල හරක් ටික?

    1. Mufasir

      මේ ගොල්ලෝ ඇහෙරෙන්නෙ නැති නින්දක,අහිනසක මුස්ලිම් මිනිසුන් ,සිංහල ජාතිවාදීන්ගෙන් ගුටිකා අනාත කඳවුරුවලට ගියොත් තව සුනාමියකට වගේ අරාබිකරයෙන් මුදල් ගංගාවක් එවි.ඒවා යටිමගඩි ගසාගන්න කාලේ එනකොට,MH ලා අස්වර්ලා ,හකීම්ලා,පවුසිල පස්ස උඩදා ගෙන වැඩ කරාවි,රට සවාරි වල අදාර එකතුකරන්න යාවි.
      මුන් ඔක්කොම ලෝක හොරු ,ඉසෙල්ලා එලවන්න ඕන මුන්ව .නමින් පමණක් මුස්ලිම් වූ මුන් මෙතෙක් කල් හිටියෙත් ඕක වෙනකම්,තව ඉඳීවි.
      මේ වැඩ නිසා ලංකාවේ බොහෝ පාසල් වල මුස්ලිම් ළමුන් පීඩා විදිනවා ,ම දන්නා රත්මලානපිරිමි ජාතික පාසලක ළමුන් කිහිපදෙනෙක් ම පාසල් යාම නවතා දැ ම්ම.මොකද අනිත් ළමයින්ගෙන් සිදුවන අතවර දරාගන්න බැරුව.

    2. Mufassir Husaain,
      Bro you do not how our MP doing support for Muslim do not balme with out knowing.

  7. ඇයි ජනාධිපතිතුමණි ඔබ තැනින් තැන කටින් පමණක් සහජීවනය. ඔබතුමාට මෙවන් ක්‍රියාවන් නවත්වන්න බලයක් නැතිදෝ කියා අපට දැඩි සැකයක් පවතී. අප විසින් ඔබට ජන්දය දී ලබාදුන් විධායක බලය ඔබ බෙදා ගත්තාද නැතිනම් ඔබගෙන් උදුරා ගත්තාද? රටේ ඉදිරි අනාගතයේ ඇතිවන්නට යන භානයක ප්‍රශ්නයට ඔබතුමා උදාසීනත්වයක් දක්වන්නේ ඇයි? නැතිනම් ඔබතුමා ………………….. ?

  8. මේවා ඔක්කොම මුස්ලිම් දෙසපලකයන්ගේ බොරු වචන.

    මට මතක විදියට මේ බතුදීන් කියන මදවිය මන්නාරම උසාවියට ගල් ගසා මහේස්ත්‍රාත් වරයාට තර්ජන කරපු එකා දැන් බලපලකෝ.

    මට 100% විස්වාසි හකීම් කියන හොර දෙටුව කරන්නේ බොරුවක්, මේක කීයටවත් ආණ්ඩුව දාලා යනවා නෙමේ,

  9. රදිෂ සහෝදරයා සාමිල්‍ප්‍රදායික මුස්ල්ම් යනු කුමක් ද? පැහැදිලි කරදෙනවානමි අපට දැනගෙනිමට ‍හැකිවන පරිදි

  10. මුස්ලිම් දේසපාලුවන් මෙන්ම මුස්ලිම් මාධ්‍යයන්ද මුස්ලිම් ජනතාව නොමග හරිමින් ඉන්නවා. සේනාව මෙන්ම මොඩසාරද ඉත්තන් පමණයි. ඔවුන් රඟපාන්නෙ මහින්දගේ නාට්‍ය බව මුස්ලිම්වරුන්ට සඟවා මහින්දට කඩේ සිටිනවා!

  11. radisha thota mongalda grees yakagen balapem ella wune muslim kattiyata eken muslim inissu 5kata wediya meruna nombi mase palliyatawath yanna beriuna

  12. Mr. Rauf Hakeem, Athawullah, Ferial Ashraf, Asad Sally, Mujibur Rahman okkama ekai. Mung dan Muslim warayek washayan me eka deshapalathnayek wath wishwasa karanne.

    Mung dan Allah kerehi pamanak wishwasa thiyala mata puluwan hatiyata samajayata, ratata, agamata wada karanna balanawa.

  13. ආහ් ….!!!! මෙයා දැන්ද නැගිටලා තියෙන්නේ…???? මෙයා fashion bug එකේ පාට්නර් කෙනෙක්ද දන්නේ නැහැ නේ ?????
    මුන් ඔක්කොමලා එකය්. අස්වර් මුසලයා ඔක්කොටම වැඩිය හපන්..

  14. අනේ අපිවත් දන්නෙ නෑ සාම්ප්‍රදායක මුස්ලිම් වරු ගැන කව්ද ඒ අපි ඔක්කොම එකය් අපි අතර බෙදීම් නෑ හයදෙනා එකට වාඩිවෙලා කන සම්ප්‍රදායක් අපිට තියෙන්නෙ පදුද බෙරවද රොඩීද රදාද අපිගාව ඒව නෑ

  15. රිෂාර්ඩ් මන්ත්රීතුමෝ, කවුරුවත් ඉල්ලා අස්වෙනකම් ඉන්න එපා! පුළුවන්නම් ඔහේ දැන්ම අස්වෙනවා බලන්න. හැබැයි මතක තියා ගන්නවා හොඳයි. මන්නාරමේ නඩුකාර උන්නැහේට දාපු තර්ජනේට ඔහේ හෙට වෙනකොට කූඩුවේ. මුස්ලිම් නම් සහිත ඔබලා සැම දෙනාම කරන්නේ මුස්ලිම් ජනතාවගේ චන්දෙන් බලයට පත්වී, මේ කාලකන්ණි, ජාතිවාදී ආණ්ඩුවට කඩේ යන එකයි.

  16. Nikang boru kiyanna epa hakeem male gota sahabagi wenne mokatada e wage jathiwada balu senawakata e senawa kage kiyagenada hithan inne? E pakshe aythi karayama ape gota mahaththaya kiyala dan hamomo danna kathawakne.dan ithin rata ballata giya

    1. ඔව් ඇත්තම කිව්වොත් ගොටාබයගේ සංවිදානයේ සාමාජිකයෙක් විතරය් ඥානසාර .සේනාවේ නිර්මාතෘ ගෝටාභය තමය්

  17. රදීෂ සහ සහන්, කොටින් ඒ දවස්වල නැගනහිර පළාතේ මුස්ලිම් අය ළඟ ආයුද තියෙනවද කියල බලන්න පොඩි සෙල්ලමක් දැම්මා. එක තමය් මේ ග්‍රීස් යකා කියන්නේ, එයාලා හිතුවා මුස්ලිම් අය ආයුද අරගෙන ඇවිත් උන්ට පහර දෙය් කියලා. නමුත් එහෙම ආයුධ නැති බවඔවුන්ට ඔප්පු වුනා. පස්සේ තමය් පල්ලියකට ඇවිත් සිය ගණන් මැරුවේ. ඒ උපක්‍රමය ආණ්ඩුව පාවිච්චි කළා හමුදාවේ අය දාලා. මම කියනදේ කොහෙත්ම ඔයාලා පිළිගන්නේ නැහැ, ඒත් මට කියන්න හිතුනු නිසා මම කිව්වේ. (හිතල බලන්න, නෝම්බි කාලයේ මුස්ලිම් ප්‍රදේශවල විතරක් ඔහොම වුනේ කොහොමද, උන් අහුවෙනකොටම චිත්‍රපටිවලවගේ පොලිසියෙන් ආවේ කොහොමද )

Comments are closed.