ඒකාබද්ධ විපක්ෂය ඡන්ද කොමසාරිස් හමුවේ!

ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් පිරිසක් මැතිවරණ කොමසාරිස්වරයා හමුවී මැතිවරණය නියමිත පරිදි ප‍්‍රකාශයට පත්කරන ලෙස කොමසාරිස්වරයාට දැනුම් දුන් බව වාර්තා වේ. එසේම... Read More »

මැතිවරණ වලට නව නීති! (ජාතික ගීය, ජාතික ධජය සහ අනෙකුත් ආගමික සලකුණු)

ඉදිරි  මැතිවරණ වලදී  ජාතික ගීය, ජාතික ධජය, ඓතිහාසික ධජ අපේක්‍ෂකයන්ගේ ජය තහවුරු කිරීම සදහා  භාවිතා කිරීම තහනම් යැයි මැතිවරණ කොමිෂන්... Read More »

පොහොර සහනය හෙට සිට!

අයවැයෙන් හදුන්වා දුන් නව පොහොර සහනාධාරය හෙට සිට කි‍්‍රයාත්මක වන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.  අද (29) මුදල්... Read More »

හිරුණිකා අධිකරණයට හිස නොනැමී යැයි විනිසුරු මඩුල්ලෙන් දැඩි අවවාද!

අද කොලඹ මහාධිකරණයේදී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතණ නඩුව විභාගයට ගැනුනා. ඒ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේය. එම නඩුව අසන අතරතුර පාර්ලිමේන්තු... Read More »

HIV ආසාදිත දරුවෙකු එතැයි භීතිය නිසා කුලියාපිටියේ පාසල අදත් පාළුයි

එච්අයිවී අසාදිත වී ඇති බවට සැක කෙරුණ කුලියාපිටියේ දරුවා ඇතුළත් කෙරුණු පාසල දින දෙකකට වසා තැබෙන බව එහි විදුහල්පතිවරයා පවසයි. සිය... Read More »

ඉන්දු-ලංකා ආර්ථික ගිවිසුමට විරුද්ධ වීමේ මුවාවෙන් ජවිපෙ කම්කරුවන් කෙටවීමේ ව්‍යාපාරයක්! ඩබ්ලිව්. ඒ. සුනිල්

යෝජිත ඉන්දු- ශ්‍රීලංකා ආර්ථික හා තාක්ෂනික සහයෝගිතා ගිවිසුම (එට්කා) නිමිත්තක් කරගෙන ඉන්දියානු-විරෝධී ප‍්‍රතිගාමී උද්ඝෝෂන ව්‍යාපාරයක් ජාතිකවාදීන්, ව්‍යාජ වම්මුන් හා වෘත්තිකයන්ගේ... Read More »

කිරිඇල්ලට එල්ලවු චෝදනාවට පිළිතුරු දෙයි!

උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් කැළණිය විශ්වවිද්‍යාල සඳහා තාවකාලික පදනම මත කතිකාචාර්යවරයෙකු බඳවා ගැනීම සඳහා එම විශ්වවිද්‍යාලයේ අංශාධිපතිවරයෙකුට... Read More »

නයිජීරියාවේ බුහාරි කසය අතට ගනී! භූත පඩිගත් 24000ක් දොට්ට!

නයිජීරියාව යනු ලෝකයේ දුෂණය ඉහවහා ගිය රටක් ලෙස ප්‍රකටය. මෑතකදී නයිජීරියානු රජය විසින් සිදුකරන ලද විගණන පරීක්ෂාවකින් අනතුරුව ‌සේවකයින් 24,000කට... Read More »

මිනුවන්ගොඩින් ප්‍රසන්න රණතුංග ගලවා රුවන් රණතුංගට දෙයි!

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මිනුවන්ගොඩ ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කර තිබේ. ප්‍රසන්න රණතුංග මහතා මහින්ද... Read More »

ඇඹිලිපිටිය සංඛපාල විහාරයට ආසන්නයේ ගුවන්යානයක් වැටී ගිනිගනී!

ඇඹිලිපිටිය සංඛපාල රජමහා විහාරස්ථානය ආසන්න පිහිටි දෙනගල කන්දේ ගුවන් යානායක් කඩා වැටී ගිනි ගනිමින් ඇතැයි අවට වැසියෝ පවසති. එය කුමණ වර්ගයේ... Read More »

යෝෂිතගේ ඇප ඉල්ලීම කල්යයි!

යෝෂිත රාජපක්ෂ ඇතුළු පිරිසට ඇප නොදෙන ලෙස නීතිපති වෙනුවෙන් පෙනී සිටි සුසිත් මුදලිගේ මහතා අධිකරණයට කරුණු දැක්වීය. අද (29) පැවති... Read More »

අනන්‍යතාවක් සොයා යන වතුකරයේ දමිළ ජනතාව!

ශ‍්‍රී ලාංකීය මුස්ලිම් ජනතාව, ඉංග‍්‍රීසියෙන් ‘සිලෝන් මූර්’ යනුවෙන්ද, සිංහලෙන් ‘ලංකා මරක්කල’ හෝ ‘ලංකා යෝනක’ වශයෙන්ද හඳුන්වනු ලැබූ කාලයක් තිබුණි. බොහෝ... Read More »

යෝෂිතගේ වැඩ තහනම් කරයි!

නාවික හමුදාවේ ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතාගේ සේවය පෙබරවාරි මස 28 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි අත් හිටුවා ඇතැයි නාවික හමුදාව පවසයි. ඔහුගේ... Read More »

මුස්ලිම් සිසුවාගෙන් බලෙන් වන්දවා ගෙන! කැලණිය රාහුල විදුහල්පතිට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිනිල්ලක්!

තම දරුවා කැලණිය රාහුල විදුහලට පලමු වසරට ඇතුලත් කල බවත් එහිදී ආගමික වැඩ සටහනකදී හාමුදුරුවන්ට බලෙන් වැන්දවූ බවත් සිසුවාගේ දෙමව්පියන්... Read More »

නව ව්‍යවස්ථාවේ වැද්දන්ටත් පිළිගැනීමක් ඕනලු!

ශ්‍රී ලංකාවේ යෝජිත නව ව්‍යවස්ථාව මගින් සමස්ත වැදි ප්‍රජාවගේ සාම්ප්‍රදායික අයිතිවාසිකම් තහවුරු කළ යුතු බව දඹානේ ආදිවාසි නායක ඌරුවරිගේ වන්නියලැත්තෝ... Read More »

වසවිස නැති රටක්! ප්‍රදර්ශනය මාර්තු 6 සිට!

“ධාර්මික ගොවිතැනක් නිරෝගි ජනතාවක් වසවිස නැති රටක්“ තේමාව යටතේ තුන් අවුරුදු ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය මාර්තු 6,7,8 තෙදින ජනාධිපති මෛත්‍රීපාල... Read More »

ගෘහණියන් නගා සිටුවීමේ වැඩපිළිවෙලක් ගාල්ලෙන්!

ගාල්ල දිස්ත්‍රික් කාන්තාවන්ගේ ගෘහ තත්ත්වය නිසි අයුරින් සංවර්ධනය කරලීම සඳහා රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය දා ගාල්ල හෝල් ඩි... Read More »

කොටි පැරදු මහින්දට මේ ආන්ඩුව කජ්ජක්ද? බැසිල් කියයි

දෙහිඕවිට පැවති උත්සවයකට පැමිණි හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ජනතාව අමතමින්: කවදාවත් පරාජය කරන්න බෑ කිව්ව කොටි පරාද... Read More »

මාස 16 ක දරුවෙකුට ජීවිතාන්තය දක්වා සිර දඩුවමක් ඊජිප්තුවෙන්!

ඊජිප්තුවේ කයිරෝ නුවර අහ්මඩ් මන්සූර් නම් මාස 16 වයසැති දරුවෙකු  ජීවිතාන්තය දක්වා සිරදඩුවමක් ලැබ පසුව වසර දෙකක් සිරගතව සිටියදී නිදහස්... Read More »

සැමියා අල්ලන්න ආ පොලිස් නිලධාරීන්ට බිරිඳගෙන් ඇසිඩ් සාත්තුවක්!

කාන්තාවක විසින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ඇසිඩ් ප්‍රහාරයක් එල්ලකිරීමේ පුවතක් වීරකැටිය වෑකදවල ප්‍රදේශයෙන් වාර්තා වුණා. මෙම ඇසිඩ් පහර එල්ල වුයේ වරෙන්තුකරුවෙකු... Read More »

නාමල් කැප්ටන් තිස්ස ලගදීම අත්අඩංගුවට! රාවය

රගර් ක‍්‍රීඩක වසීම් තාජුඞීන්ගේ ඝාතනයට අදාළ පරීක්ෂණ මෙහෙයවන රහස් පොලිස් කණ්ඩායම ඉදිරි දින කිහිපය තුළදී මෙම ඝාතනයට සැකපිට පාර්ලිමේන්තු මන්ත‍්‍රී... Read More »