වැලන්ටයින් දිනය සහ යථාර්තය!

අපගේ පණිවිඩය!
වැලන්ටයින් දිනයක් එපා!
වැලන්ටයින් දිනයක් එපා!

වැලන්ටයින් දිනය ලංවෙන විට දෙපිරිසක් දෙපැත්තකින් සුදානම් වේ. එක පිරිසක් වැලන්ටයින් බිස්නස් කාරයින්ය. අනෙක් පැත්තෙන් වැලන්ටයින් දිනයට විරුද්ධ ආගමික පාර්ශවයයි. දැන් ජනතාවට කරන්න සිදුවී තිබෙන්නේ වැලන්ටයින් දිනයට දෙපිරිසගෙන් එක පාර්ශවයකට සම්බන්ධ වීමයි. ඇත්ත වශයෙන්ම මේ දෙපාර්ශවයම කරන්නේ වැලන්ටයින් දිනය සැමරුමක් නොවේද? වැලන්ටයින් දිනය යනු වැලන්ටයින් සාමිතුමාගේ දිනය හෙවත් ආදරවන්තයින්ගේ දිනය යැයි හඳුන්වති. නමුත් දැන් මේ දිනය සාමිතුමාටවත් ආදරවන්තයින්ටවත් අයිති නැත.

 

වැලන්ටයින් දිනයේ ලිංගික එක්වීම්
වැලන්ටයින් දිනයේ ලිංගික එක්වීම්

එංගලන්ත රාජකීය වෛද්‍ය සභාවේ ලියාපදිංචි ලංකාවේ වෛද්‍යතුමෙකු පවසන පරිදි වැලන්ටයින් දිනයේදී ලංකාවේ අවම වශයෙන් අවිවාහක තරුණියන් 10,000කටවත් කන්‍යා බව අහිමි වෙනවාලු. ඉදින් ආගමික පාර්ශවයේ උත්සාහය මෙය අවම වශයෙන් හෝ වලක්වා ගැනීමටයි. ඉතිං ඒක කොළා කියමු! ඊට පස්සෙ වෙන දවසක කඩා ගනියි නේ! ඉතිං වැලන්ටයින් දිනයේම කඩා ගත්තාම මතක තියෙනවනේ! ඔවුන්ට එහෙම නොසිතෙන්නේ මන්දැයි මට නොතේරේ. ඇත්ත වශයෙන්ම කළයුත්තේ වැලන්ටයින් දිනයේ කඩාගැනීම පමණක් වැලැක්වීම නොව අවිවාහක කතුන් විවාහයට පෙර ලිංගික සම්බන්ධතා වලට එළඹීමට ඇති සමාජ අවකාශය වැලැක්වීම නොවේද? ඒ සඳහා සමාජය ආධ්‍යාත්මයෙන් සහ දැනුමින් සන්නද්ධ කිරීම නොවේද?

 

වැලන්ටයින් දත්ත
වැලන්ටයින් දත්ත

තරුණියන් විවාහයට පෙර ලිංගික සම්බන්ධතා වලට එලඹෙන්නේ ඇයි? සමාජය වැරදි නිසාද? වැලන්ටයින් බිස්නස්කාරයින් නිසාද? නැත හේතුව ඒ කිසිවක් නොවේ. තරුණියන්ටත් ලිංගික ආශාවක් හෙවත් තේරෙන බසින් කියනවා නම් අමාරුවක් ඇති නිසා නොවේද? ඉදින් බෙහෙත් කළ යුත්තේ අමාරුවට නොවේද? බෙහෙත නම් නිසි කලට විවාහයක් කරදීම නොවේද? විවාහයක් කරදීමට කලවයස එනතෙක් දරුවා සුරැකීම නොවේද? දරුවෙකු සමාජ පරිහානියට අසුනොවන පරිසරයක් නිර්මානය කිරීම නොවේද? ඊනියා ආගමික නායකයන්ට ආදරවන්තයින්ට දම් දෙසන්නට වැලන්ටයින් දිනයම මතක් වෙන්නේ ඇයි? ඔවුන් විසින්ද නොදැනුවත්වම මේ කරන්නේ වැලන්ටයින් දිනය සැමරුමක් නොවේද?

 

 

 

සැබෑ වැලන්ටයින් තෑග්ග
සැබෑ වැලන්ටයින් තෑග්ග

 

 

අපගේ පණිවිඩය!
අපගේ පණිවිඩය!

 

 

11 Comments to “වැලන්ටයින් දිනය සහ යථාර්තය!

  1. වැලන්ටයින් දිනයේ thibena supiri thayagaya thama කන්‍යා බව, anith dina valath eka eka veda venava. eth වැලන්ටයින් special kiyala hithagena veda varadda gannava, anthimata venney වැලන්ටයින් ekata passey divinasaganna thama. den kolloth mara smat ada ganna fun eka hema dama ganna ona kiyala hithagena podi video kellakuth arang thiyaganava. ethin eta passay mona kathada.

  2. වැලන්ටය්න් සාමිගේ දිනය හෙවත් අදරවන්තය්න්ගේ දිනය හෙවත් ඉඳි කට්ටට නූල දමා ගැනීමේ දිනය හෙවත් පෙට්ටි පූජා හා නූල කඩා ගැනීමේ දිනය කියල වර්ණනා කරල තියෙන මෙම දිනය ජීවිතයේ මොනතරම් සුන්දරද….ලාවට වැලන්ටය්න් තෑග්ගක් දීල කඩකාරයාගෙ ලාච්චු පුරවල ලබාගන්න මේ පිළී ගඳගහන
    තත්පරේ සුදියට අපේ මෑන්ස්ලා හෑ වුමන්ස්ල මාර ලල් එකක් ගන්නව… ප්‍රතිපල ගැන පස්සෙ බලාගමු.සොරි තව නමක් තියෙනව මේ දිනයට ඒක තමය් “රතු හුන්ඩු ” දිනය. මේ වචනය අනික් පැත්තට පෙරලල කියවගන්නකෝ…

  3. MAMA AHANNA YANA QUESTION EKA RIJUWAMA VALENTINE DAY TA SAMBANDA NEHE. MAGEY PRASHNEY TAMAI, SWAYAN SANSARGAYA NOHOTH MASTURBATION KIYANA DE, ISLAM DAHAMEN HARAM DA, NATAHOTH HALALDA YANNAY. BOHO ULAMAWARUN MEKA HARAM YAY KIYAY. HABAY SAMAHARA AYA MEKA HARAM HALAL YAY KIYANU LABE. MEKE EK AYEK TAMAI SHEIKH YAHYA SILMY. EWAGEMA MATA TAWA ARTICLE EKAK LABUNA INTERNET EKE SWAYAN SANSARGAYA HARAM NE KIYALA. LINK EKA

    http://www.cjislam.weebly.com/why-masturbation-is-not-haram

    ITIN ME ARTICLE EKA ANUWA, MASTURBATION HARAM NATHNAM, GODAK MARRY KARAPU NATI AYA KALA YUTTE, MARRY KARANAKAM, EKKO NOMBI ALLANA EKA, EHEMA NATHNAM SWAYANSANSARGAYE YEDENA EKA.

    1. ඔබගේ පැනයට කෙටි පිලිතුරක් දිය නොහැකියි. ඉන්ශාඅල්ලාහ් ඒ සදහා ඉබ්නු මන්සුර් සහෝදරයා විසින් ලිපියකින් පිලිතුරු දෙනු ඇත.

      1. Brother, me sambandayen lipiyak pala kirima godak wedagat. habai oba mema lipiya kawada pala karanne adahas kara tibeda?

  4. ආදරය කිරීම සමාජ සම්මත විවාහය දක්වා දුර අනාගතයක් වීම වැදගත්ය. නමුත් වර්තමාන යුගයේ බොහෝ සිංහල බෞද්ධ තරුණ තරුණියෝ ආදරයේ නාමයෙන් කාම සේවනයෙහි නිරත වෙති. වැලන්ටයින් දිනයට සමගාමීව ශ්‍රී ලංකාවේ බොහෝ හෝටල් කාමරවලින් අධික ලාභ ඉපැයිය හැකි බව හෝටල් හිමියෝ සිය අත්දැකීම් මඟින් දනිති. වැලන්ටයින් නම් කතෝලික දහමේ ශාන්තුවරයෙකි. නමුත් ශාන්තුවරයෙකුගේ නමට මුවා වී සිය පහත් කාමුක ආශාවල් සංසිඳවා ගැනීම පිණිස බොහෝ සිංහල බෞද්ධ ලේබල් ධාරිකාමිනීයෝත් කාමුකයෝත් සැරසී සිටීම නම් විශාල ඛේදවාචකයකි.

  5. වැලන්ටයින් දිනය පහත් ආකාරයෙන් හැසිරුණු පිරිස බහුතරය සිංහල බෞද්ධ දරුවෝ වු අතර එකදු මුස්ලිම් දරුවෙකුවත් ඊට හවුල් නොවූහ.එයට හේතුව කාන්තාව පිළිබඳව ඉස්ලාම් දහම තුළ දක්වන උසස් ආකල්පයයි.ලෝකයේ පැවැත්ම , සුන්දරත්වය “කාන්තාව” යැයි පවසන සමාජය වරෙක ඇය වාණිජ්‍යමූල සමාජයේ සාර්ථක වෙළද සන්නාමය බවට පත්කර ගත් අතර තවමත් එය අඛණ්ඩව සිදුකරගෙන යනු ලබයි. අයිතීන් හිමිකර දුන් බැව් පවසමින් නිවසින් බැහැරට ගෙන ගිය ඇය අදවන විට කිසිවෙකුත් වග නොකියන වෙළද භාණ්ඩයක් ලෙසද සමාජගත කර හමාරය. ජීවිතයේ කෙටි ජීවන කාලය තුළ එකවර විවිධ චරිතයන් නිරූපනය කරන කාන්තාව නම් තැනැත්තියගේ වර්ථමානය මෙසේ වනවා මෙන්ම අතීතයට හිස පොවන කල එය වර්තමානයට දෙවෙනි නොවන්නේය.

    අතීතයේදී කාන්තාව යනු පණ නැති දෙයක් ලෙස සිතා ඇයට කිසියම් වටිනාකමක් නොදුන් රෝම ජාතීන් ඇය නිරන්තර වද හිංසා වන්ට භාජනය කළේය. නොයෙක් වද බන්ධනයන්ට කාන්තාව බදුන් කල ඉන්දියානු සංස්කෘතියද ස්වාමියා මල ස්ත්‍රිය ස්වාමියාගේ චිතකයේම දවන්නට තරම් කෲර විය. තම සෞභාග්‍යය හා සම්පත් විනාශ කරන ජලයට කාන්තාව සමාන කල එදා චීන සමාජය තම බිරිද පණ පිටින් වැළලීමේ හා විකිණීමේ අයිතිය පුරුෂ පාර්ශවයට හිමිකර දී තිබිණ.

    ග්‍රීක ජාතීන් අතර වෙළද භාණ්ඩයක් ලෙස නම් ලද කාන්තාව දේපල හා මුදල් පරිහරණය කිරීමේ අයිතිය පවා අහිමිව සිටියේය. සුප්‍රකට ග්‍රීක විද්‍යාඥයෙකු වූ සොක්‍රටීස් “විශ්වයේ භයානක විනාශයට කාන්තාව මූලික වන බව පැවසූ අතර ඇය බාහිරෙන් සුන්දර වූ විෂ ගසකට සමාන යැයි පැවසීය. එම ගසෙන් යමක් අනුභව කරනු ලබන පක්ෂීන් එවිගසම මරු දකිති යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසා ඇත.” කාන්තාව සාපයට ලක්වූවෙකු ලෙස සැලකූ යුදෙව්වන් ආදම් (අලෛහිස් සලාම්) තුමා අයහමගට යොමුකර තහනම් ගසෙන් අනුභව කිරීමට මග පෙන්වීම එයට හේතුව බැව් පවසා සිටියේය. තමන්ට හිමි ඉඩම්වල හා මිදි වතුවල තීරු බදු ගෙවීම පිණිස තමන් සතු ගැහැණු දරුවන් උකසට තැබීමට යුදෙව්වරුන් බලය ලබා තිබූ අතර කාන්තාවට සහෝදරයින් සිටී නම් පියාගේ ධනයට උරුමකමු කීමටද අයිතියක් හිමි නොවීය.

Comments are closed.