පක්ෂයේ අවුලක් තිබෙන බව හකීම් පිළිගනී!

රවුෆ් හකීම් ශ්‍රීලමුකො Rauf Hakeem SLMC

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ අර්බුධයක් පවතින බව අප පසුගිය පුවත් වලින් හෙළිකළෙමු. නමුත් මේ සම්බන්ධව පාර්ශව දෙක වන හකීම් සහ පක්ෂ ලේකම් පිටතට අදහස් පලකළේ නැත. නමුත් ඒ නිහඩතාවය බිදිමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තුල අභ්‍යන්තර අර්බුදයක් ඇතැයි පක්‍ෂ නායක ඇමති රවුෆ් හකීම් මහතා කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡවකදී පිලිගත්තේය.

‘හැම පක්ෂයකම කැළඹීම් තියෙනවා. විපක්ෂය තුළත් තියෙනවා. එය ස්වාභාවිකයි. සමහර අයගේ ආත්මාර්ථකාමි වුවමනා ඉටු නොවුණාමත් කැළඹීම ඇති වෙනවා. ඒත් එවන් ප්‍රශ්නයක් ඇත්නම් පක්ෂය ඇතුළේදී ඒවා විසදා ගත යුතුයි. එලියේ ඉදන් නායකත්වය විවේචනය කිරීම වැරදියි’ යයිද ඔහු කියා සිටියේය.

 

3 Comments to “පක්ෂයේ අවුලක් තිබෙන බව හකීම් පිළිගනී!

  1. ඔය හකීම්ලා එක්ක එදා ඩීල් දාපු අයම තමයි හකීම්ලට වල කැපුවේ ඕවට ලංකාවේ ජාතිවාදේ වපුරන අන්වර් වගේ අයත් වගකියන්න ඕනෑ.

    1. ඉස්සෙල්ල මගේ ජාතිය මොකක්ද කියන්න? මම මරක්කල හෝ මැලේ නොවෙමි. මම ජාතිවාදියෙක් නම් වැපිරිය යුත්තේ කිනම් ජාතිවාදයද?

  2. ඇත්තෙන්ම ජාතිවාදේ වපුරන්නෙ BUWAGE SITHUVILI ගොන් මැටිටන්ය. උන්ට ජාතියක් ජන්මයක් නෑ අනිත් උන්ට ගරහන එකමයි වැඩෙි.

Comments are closed.