‘අපි ඔක්කොම එකම ලේ’ මැයෙන් සංවිධානය කර තිබූ සාමකාමී ව්‍යාපාරයට ‘සිංහලේ’ න් බාධා! (videos)

ජාතිවාදයට එරෙහිව 'අපි ඔක්කොම එකම ලේ' මැයෙන් සංවිධානය කර තිබූ සාමකාමී ව්‍යාපාරයට 'සිංහලේ' න් බාධා

ජාතිවාදයට එරෙහිව කොළඹ පැවති සාමකාමී උද්ඝෝෂණ ව්‍යාපාරයට ‘සිංහලේ’ ලෙස පෙනී සිටි භික්ෂූන් ඇතුළු පිරිසක් කඩා වැදීමත් සමග එහි උණුසුම්කාරී වාතාවරණයක් ඇතිවී තිබෙනවා.

අපි ඔක්කොම එකම ලේ මැයෙන් සංවිධානය කොට තිබූ එම විරෝධතාවට බාධා ඇති කොට ඉහත කී පිරිස එහි තිබූ පුවරු කීපයක් ඉරා දමා ඇත.

උද්ඝෝෂණ ව්‍යාපාරයට බාධා කළ පිරිස අත ‘සිංහලේ’ ලෙස හඳුන්වනු ලබන කොඩිද තිබුනේය.

වීඩියෝ

එම ස්ථානයේදී සිදුවූ සියල්ල Anver Manatunga face book live නරඹන්න.

 

අපි ඔක්කොම එකම ලේට සිංහ ලේන් බාධා

11 Comments to “‘අපි ඔක්කොම එකම ලේ’ මැයෙන් සංවිධානය කර තිබූ සාමකාමී ව්‍යාපාරයට ‘සිංහලේ’ න් බාධා! (videos)

  1. ANWAR sahodaraya..Asaadsaalige sahabaagithwaya thamay wede awulweemata hethuwune. Mewage awasthaawaadee deshapaalakayange passen yanaekanam aarogyamath piyawarak novey

    1. සහෝදරයා පොදු වැඩසටහනකදි අපිට කාටවත් එන්න එපා කියල කියන්න බැහැ

      1. Anver, mama oyata ikhwan kiyala kiyanne nikan nemey kiyala dan okkomata me wideo eken terenawa. azad salih wage kabr wandina aya ekkath ikhwanwarun ekata indee. nabi(sal) tumanange kalayedee udhgoshana tibbe ne. oba me karanne mokakda.”API OKKOMA EKAMA LE ” kiyala kiyannema Ikhwanul muslimeen kiyana aya. Oba meken oppu kara oba kawurunda kiyala.

        1. ගොං වහන්සේ! මේක අපි සංවිධානය කළ එකක් නෙමෙයි. මේක මුස්ලිම් නොවන සංවිධානයක් සංවිධානය කළ එකක්. මම ඒකට ගියේ ආරාධනාවක් නිසයි. අසාත් සාලිත් එන්න ඇත්තේ ආරාධනාවක් නිසා වෙන්න ඇති. අපි දෙන්න කරට අතදාගෙන ඉන්නවා දැක්කද? තමුන්ගෙ ගෙංකම බේරෙනව.

          අපි ඔක්කොම එකම ලේ තමයි. ඇයි ඔයාට තියෙන්නේ සුනඛ ලේද? මට නම් මුස්ලිම් මුස්ලිම් නොවන ලේ බේධයක් නැහැ. අසනීප වුනාම ලේ බැංකුවෙන් මුස්ලිම්ලට මුස්ලිම්ලගෙ ලේ නිකුත් කරන්නේ නැහැ.

          1. Oyatath sinhala bauddha kiyana kafirtath ekama le athi habai kafir kiyanne tamange mutrawath sodanna danneti jara pirichcha minis wisheshayak. ekama loku wenasak neweyda?

        2. thoufeeq mental thou karayek, sure ekatama meya saha meyage family kattiya leda wela blood ona unama balamu meyala mokakda karanne kiyala.middle east wala siyaluma preshnawalata mula me saudi wahabwadaya thamay.oya real jungle law saudiwala balanna puluwan

  2. api okkoma ekama le bawa atta namuth wenama wiwaha niti wenama banku sewa wenama pasal paddati me wage dewal nisa le bedenawa neda

    1. Yes, it is a good question. Different banking system, different schools, different laws….. then how come unity…….?

      It is called unity within diversity.

      Kanishka seems to be a very young guy, having little knowledge about human civilization, history, sociology etc.

      In brief every single human is a different society having different view, knowledge, attitude etc. The human attitude in macro is called as culture. The human knowledge and behavior in macro scale can be called as religion.

      It is very simple… Those who cannot cope with different people having different culture, cannot cope with different people having different attitude and knowledge.

      The multi-culture in Sri Lanka should be viewed as a gift and resource but not as a problem or burden. Those who have true knowledge about the multi religions in Sri Lanka would understand the reality. But unfortunately many don’t know their own religion but follow just some people who have hidden agendas or paid by those who have hidden agendas. That is the core of all problems.

  3. අන්වර් ඔයා දැන් ලංකාවට ගිහිල්ලා පොරක් වෙන්ඩ බලනවානේ ! හිහ් හිහ් :). ඔයා මේ වගේ වැඩවලට බහින් කලින් වෙබ් එකෙන් අපිවත් දැනුවත් කරන්න තිබ්බා. සංවිදායකයන්ගේ ඉදිරිපත් විම සහ පිලිතුරු දිම ටිකක් මදි වගේ තමයි තේරෙන්නේ. සිංහ ලේ නෙමෙයි අපිට තියෙන්නේ මනුශ්ස ලේ. පිස්සන්ට ඔය ටික තේරෙන්න තවත් ශතවර්ෂ ගානක් බලාගෙන ඉන්න වෙයිද?

    1. සමන් සහෝදරයා, මේ බව වෙබ් එකේ සදහන් නොකලේ ඔහුගේ ආරක්ෂාව ගැන සිතලයි.

  4. මේ වගේ පිරිස් නිසා තමයි මේ රට දියුණු කරන්න බැරි. යුද්දෙන් පසු 2009 සිට අද දක්වා මොනවද අපි දැක්කේ නාස්තිය සහ ජාතිවාදී අදහස්. දැනට දියුණු හැම රටකටම යුදයකින් පසු හෝ වෙනයම් උවදුරකින් පසු සැලැස්මක් තිබුණා. අපිට තිබුනේ නාස්තිය සහ ජාතිවාදී අදහස්. අද බුදුදහම කථා ක‍රන ඔබලාගේ ස්වාමීන් වහන්සේලාට පන්සීලයවත් රැක ගන්න බැරි බව ඔබ දන්නේ නැද්ද? පුදුමය 2009 පෙර ඔබලා කොහෙද හිටියේ? ඔය අඩු මානසිකත්වය දුරු කර පලමුව රට දියුණු කරමු. දැන් යුදයක් නැති රටක්. හොදම අවස්ථාව දියුණු කරන්න.

Comments are closed.