සිය දිවියේ විශිෂ්ඨතම දක්ෂතාව ගැන රංගන හේරත් කතාකරයි! (video)

සිය දිවියේ විශිෂ්ඨතම දක්ෂතාව ගැන රංගන හේරත් කතාකරයි

ඕස්ට්‍රේලියාව සමඟ පැවති තරඟ තුනකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේදී කඩුලු 28ක් දවා ගැනීම සිය ක්‍රිකට් දිවියේ අමතක නොවන දක්ෂතාවක් බව ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් පවසනවා.

ඔහු මේ අදහස් පලකලේ ඕස්ට්‍රේලියාව සමඟ පැවති ටෙස්ට් තරඟාවලියේදී ඓතිහාසික ජයග්‍රහණයක් වර්තාකිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.

වීඩියෝව