ඕස්ට්‍රේලියාව සමග තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න!

ඕස්ට්‍රේලියාව සමග තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න

කොළඹදී පැවැත්වෙන සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ප්‍රථම එක්දින ක්‍රිකට් තරගයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයින් 16 දෙනාගේ නම් ලැයිස්තුව පහතින් දැක්වේ.

කුසල් පෙරේරා
කුසල් මෙන්ඩිස්
තිලකරත්න දිල්ශාන්
දිනේශ් චන්දිමාල් (උපනායක)
ඇන්ජලෝ මැතිව්ස් (නායක)
ධනංජය ද සිල්වා
මිලින්ද සිරිවර්ධන
අවිශ්ක ප්‍රනාන්දු
දනුෂ්ක ගුණතිලක
නුවන් ප්‍රදීප්
සුරංග ලක්මාල්
තිසර පෙරේරා
දිල්රුවන් පෙරේරා
සීක්කුගේ ප්‍රසන්න
ලක්ෂාන් සදකැන්
අමිල අපෝන්සු