ජනපතිගේ රහස් කතාවට මහින්දගෙන් පිළිතුරු! (Video)

ජනපතිගේ රහස් කතාවට මහින්දගෙන් පිළිතුරු

දේශපාලන රහස් සියලූ දෙනා ළඟ පවතින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

එවැනි ඇතැම් රහස් හෙළිනොකරීම හේතුවෙන් තමන්ට වැරදුනු බව හිටපු ජනාධිපතිවරයා ඊයේ (21) පිළියන්දලදි පැවති ජනහමුවක් අමතමින් සඳහන් කලේය.

එම වීඩියෝව පහතන්

 

One Comment to “ජනපතිගේ රහස් කතාවට මහින්දගෙන් පිළිතුරු! (Video)

Comments are closed.