සඟවාගත් රහස් හෙළි කරන්නැයි අනුර කුමාර ජනපතිට කියයි! (VIDEO)

සඟවාගත් රහස් හෙළි කරන්නැයි අනුර කුමාර ජනපතිට කියයි

නව පක්ෂයක් බිහිකළත් නැතත් දේශපාලනඥයන් පිළිබඳව දන්නා රහස් හෙළිකරන්නැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.

ඒ මහතා මෙම ඉල්ලීම කළේ පසුගියදා තංගල්ල ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමිනි.

වීඩීයෝව පහතින්