සචිත්‍ර සේනානායකට දඩයක්!

සචිත්‍ර සේනානායකට දඩයක්

ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක සචිත්‍ර සේනානායකට තරග ගාසතුවෙන් 30%ක දඩමුදලක් නියම කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

ඊයේ පැවැති තරගයේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක ඩේවිඩ් වෝනර් දවාගැනීමෙන් පසුව වෝනර්ට ආවේගාත්මක වචනයේ බැන වැදීම හේතුවෙන් සචිත්‍රට මෙම දඩය පනවා තිබේ.