iPhone 7 එක අද එළිදකී (video)

iPhone 7 එක අද එළිදකී

ඇපල් සමාගම අලුත්ම ෆෝන් එක iPhone 7 එක අද එළිදක්වන්න සූදානම් වෙන බව වාර්තා වෙනවා. ඒ ලංකාවේ වේලාවෙන් අද රෑ 11 ට පමණ සජීවීව එළිදැක් වේ. ඇපල් සමාගමේ website එකේ තියෙන wallpaper මගින් මේ වෙනකොට iPhone 7 එක ගැන නිගමන කිහිපයක් පවසලා තිබෙනවා.

iPhone 7 එකේ plus version එකේ කැමරා 2 ක් තිබෙන බවට වාර්තා වෙන අතර මෙම දුරකථනය වතුරට ඔරොත්තු දෙන ආකාරයටද නිර්මාණය කර තිබෙනවා. ෆෝන් එකේ display එකත් true colours වලින් නිෂ්පාදනය කර  තිබෙනවා.