නඩු තීන්දුවෙන් පසු හිරුණිකා හඬාවැටෙමින් කළ ප්‍රකාශය මෙන්න! (VIDEO)

නඩු තීන්දුවෙන් පසු හිරුණිකා හඬාවැටෙමින් කළ ප්‍රකාශය මෙන්න

වත්මන් රජය බලයට පත්නොවුයේ නම් තම පියාගේ ඝාතනය සම්බන්ධ නඩු තීන්දුව මේ අයුරින් ප්‍රකාශයට පත්වීමට ඉඩ නොතිබුනු බව පාර්ලිමේන්තු මන්ත්‍රි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ප්‍රකාශ කළා ය.

ඇය මෙම අදහස් පළ කළේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්දයෙන් අද ලබා දුන් නඩු තීන්දුවෙන් පසුව යි.

වරදකරුවන් වෙත මරණීය දණ්ඩනය ලබා දී ඇති නිසා කෙනෙකුට විපතක් සිදුවනු බලා සතුටු වන්නට තරම් තමා අමානුෂීය නොවන බව ද ඇය පැවසුවා ය.

වීඩියෝව පහතින්