මරණ දඬුවම නියමවූ දෙමටගොඩ චමින්ද පල්ලේකැලේට මාරු කරයි! (video)

මරණ දඬුවම නියමවූ දෙමටගොඩ චමින්ද පල්ලේකැලේට මාරු කරයි

භාරත ලක්ෂ්මන් ඝාතන සිද්ධියට වරදකරුවූ තුන්වන විත්තිකරු වන චමින්ද රවී ජයනාත හෙවත් දෙමටගොඩ චමින්ද පල්ලෙකැලේ බන්ධනාගාරය වෙත මාරු කර යවා තිබෙනවා.

ඊයේ දිනයේදී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතන සිද්ධියට සම්බන්ධ දුමින්ද සිල්වා ඇතුළු පස්දෙනෙකුට මරණ දඬුවම නියම කළා.

අනෙක් පිරිස මේ වනවිට වැලිකඩ බන්ධන්ගාරයේ රඳවා තිබෙන අතර දෙමටගොඩ චමින්ද නැමැත්තායි මෙලෙස පල්ලෙකැලේ බන්ධාගාරය වෙත මාරු කර යවා ඇත්තේ.