බංගලාදේශයේ ගව ලෙයින් සෑදුනු ගංගා!

පසුගිය (12)දා ලොව මුස්ලිම් බැතිමතුන් සිය ප්‍රධාන ආගමික උත්සවයක් වන හජ් උත්සවය මහත් බැති සිතින් සැමරූ බව ලොව පුරා ජනමාධ්‍ය වාර්තා කර තිබුණි. නමුත් එම මාධ්‍ය වාර්තා වල උණුහුම වියැකෙන්නටත් මත්තෙන් මෙම හජ් උත්සවය පිලිබඳ තවත් ආන්දෝලනාත්මක අනාවරණයක් සමාජ මාධ්‍ය සිදූ කර තිබුණා.  මේක ලංකාවේ ජාතිවාදී සමාජ මාධ්‍ය තළුමරමින් ප්‍රචාරය කළා. ඒ පසුගිය හජ් උත්සවයට පසුදා වර්ෂාවත් සමඟ බංගලාදේශයේ ඩකා නුවර ආශ්‍රිත ප්‍රදේශයෙන් ගලා ගිය ජල දාරා ගව ලෙයින් රක්ත වර්ණයට හැරී තිබීම විදෙස් මාධ්‍යන්ට අනාවරණය වීමත් සමඟයි.

නමුත් මේක ලංකවේ සමාජ මාධ්‍ය වාර්තා කළේ හජ් උත්සවයේදී කැපකෙරුණු සත්වයන්ගේ ලේ නිසා බංගලාදේශයේ ගංගා වල ජලය ලේ පැහැ වෙලා කියලයි. නමුත් මේ සම්බන්ධව ඡායාරූප බලන ඕන කෙනෙකුට පේනවා මේ ගංගා නොව ඩකා අගනුවර පාරවල් බව. සිදුවෙලා තිබෙන්නේ හජ් දිනවල ඩකා අගනුවර ගව ඝාතණ බොහොමයක් කර තිබෙන්නේ ඉතාමත් සීමිත ඉඩ කඩ වල. ඔවුන්ට එම ලේ වලදමන්න ස්ථානවත් නගරය තුල නැහැ. මේ නිසා ගව ලේ සහ හෝදපු වතුර සියල්ල කානුවලට යවලා.

වැස්සට පාරවල් යටවෙනකොට කානුවල තිබුණු ගවලේ සහ හෝදපු වතුර නිසා පාරවල් වල වතුර ලේ පැහැ ගැන්විලා. කෙසේ වෙතත් මේක පරිසරයට කළ හානියක්. බංගලාදේශ සෞඛ්‍ය බලධාරීන් මේ සම්බන්ධව අවධානයක් යොමුකළ යුතුයි. අක්‍රමවත් නගර සැලසුම් සහ ප්‍රමාණවත් නීතිරීති නොමැතිවීම මෙවැනි සිදුවීම් වලට හේතුවයි.

බංගලාදේශයේ ගව ලෙයින් සෑදුනු ගංගා!

බංගලාදේශයේ ගව ලෙයින් සෑදුනු ගංගා!

බංගලාදේශයේ ගව ලෙයින් සෑදුනු ගංගා!

 

මේ අතර මෙම ඡායාරූප සියල්ලම පරිගණකයේ පොටෝෂොප් මාර්ගයෙන් වෙනස් කෙරුණු ඒවා බවට බංගලාදේශ අන්තර්ජාල මත ප්‍රචාරය වෙමින් පවතින බවත් වාර්තා වෙනවා. ඔවුන් මේ සම්බන්ධව ඡායාරූප කිහිපයක් පලකර තිබෙනවා. ඒවා පහතින්

bangla-1

 

bangla-2

 

bangla-3

 

 

 

 

 

 

 

 

9 Comments to “බංගලාදේශයේ ගව ලෙයින් සෑදුනු ගංගා!

    1. වැඩිපුර රතුපාට කරන්න ඇති. රතු නැති තැනුත් රතු කරන්න ඇති. මා කතා කලේ සිද්ධිය සම්බන්ධවයි.

  1. Blood is also something; which you can sell for a higher price. BBC sold it & BBS got it for free.

      1. meka gawa premayak nowei meka satya siduwimak mata miniha taram gawaya loku naha harida

  2. මා සේවය කරන ආයතනයේම සේවයේ යෙදී සිටින බංගලාදේශ වැසියෙකුගෙන් මේ ගැන විමසුවෙමි. ඔහු මගෙන් පෙරළා විමසුවේ, බංගලා දේශයේ බෞද්ධයින්හට නැති ……… අමාරුවක් මේ ගැන ලංකාවේ බෞද්ධයින්ට ඇත්තේ ඇයි කියාය.

  3. harak bili pujawa bangali bauddayan wiwechanaya keruwa nam ehhema kiyapu miniha me weddi awasan gaman gihilla tawa deyak bangaladese dan bauddayo hoyanna hari amarui owunwa balen islam agamata harola 1971 sahena pramanayak pakistan paramilitary tawheed sanwidanen maruwa

Comments are closed.