සුදර්මන් රදලියගොඩ නිදහස්!

සුදර්මන් රදලියගොඩ නිදහස්

ස්වාධින රූපවාහිනියේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ සුදර්මන් රදලියගොඩ ඇතුළු 11දෙනා නීතිපති උපදෙස් මත නිදහස් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය අද නියෝග කර තිබේ.

ඒ, පසුගිය ජනපතිවරණ සමයේ මෛත්‍රිපාල සිරිසේන ජනපති අපේක්ෂකට අපහාස වන ආකාරයෙන් ITN රූපවාහිනියෙන් දැන්විමක් ප්‍රචාරය කළැයි කියන නඩුව අද කඳවු අවස්ථාවේ දීය.