අත්අඩංගුවට ගත් රමිත් රඹුක්වැල්ලට ඇප!

අත්අඩංගුවට ගත් රමිත් රඹුක්වැල්ලට ඇප

අද උදෑසන කොළඹ 7 නිදහස් මාවත ප්‍රදේශයේදී රිය අනතුරක් සිදු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා.

ඔහු අද උදෑසන අත්අඩංගුවට ගත්තේ බීමතින් රිය පදවා  අනතුරක් සිදු කිරීම හේතුවෙන්.

 

One Comment to “අත්අඩංගුවට ගත් රමිත් රඹුක්වැල්ලට ඇප!

  1. ohuge piyata anuwa meka lankawe sidu una palamu riya anatura nowei namuth meya bimatin kala riya anaturak bawa ohu kiwe nata kiyanna lajja atiya mahindata kade yana madyawediyo madya ayatana wijita hearath riya anaturak walakawa ganimata karapu utsahaya owun wisin nicha lesa bimatin karapu anturak lesa huwa dakuwa namuth wade kiyanne me gana kiyanna unge katawal wahila habai pudume minihata apath hamba una meka sidu wena parakkuwen attatama meka marama marama mara ratak

Comments are closed.