ගායක චිලි රිමාන්ඩ්!

ගායක චිලි රිමාන්ඩ්

57 හැවිරිදි පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාව මත අද දිනයේදී පොලිස් අත්අඩංගුවට පත් වූ ගායන ශිල්පී චිලී  (Chillie Thilanka) මේ මස 25 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නියෝග කළා.

ඔහු මෙලෙස අත්අඩංගුවට ගත්තේ පසුගිය දිනක පාරේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාවක් මතයි.