තම රූමත් බිරිද නිරුවත් කර පොරවෙන් කොටලා..!

පසුගිය සතියේ එක්තතරා පුවතක් මට වාර්තා විය. මෙය ඇත්තටම ලංකාව වැනි ශිෂ්ඨ රටක නොසිදුවිය යුතු සිදුවීමක් වුවද මාධ්‍ය මගින් එතරම් අවධානයක් ලබා නොදුන්නේ මේ පුවත වටා කිසිදු මුස්ලිම් කෙනෙකු ගෑවී නොමැති හෙයින් විය හැක. එම පුවතෙහි සටහන් වුයේ රූමත් බිරියගේ දුරකථනයට පැමිණි ඇමැතුම් දෙකක් සම්බන්ධයෙන් සැක සිතු සැමියෙකු ඇය නිරුවත් කර කෙස්වැටියද කපාදමා පහර දී පොරොවෙන්ද කොටා තුවාල කිරීමක් හේතුවෙන් රෝහල් ගත කර ඇති බවයි.

වෘත්තියෙන් පෙදරරේරුවෙකු වූ ගම්පොල රන්මල්කඩුවල පදිංචි 51 හැවිරිදි අදාල සැමියා මේ සම්බන්ධයෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පැමිණවීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත. අදාල පුද්ගලයා පවසන්නේ බිරිදගෙන් දික්කසාදය ඉල්ලූවද එය නොදුන් බවයි.

කාන්තාවක බලෙන් නිරුවත් කිරීම සහ ඇයට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධව සමාජය තුල කතාබහක් ඇතිවිය යුතු නමුදු මෙම පුවතෙහි පුවත් වටිනාකමක් නැති නිසා යට ගැසුනි. ඇත්තෙන්ම පුවත් වටිනාකම එන්නට නම් අද එයට මුස්ලිම් කිසිවෙකු හෝ ගෑවී තිබිය යුතුය. අදාල සැමියා මුස්ලිම් එකෙක් නම් අද එම කාන්තාවට දැඩි ප්‍රසිද්ධියක්ද සමග තමන්ට සාධාරණය ඉෂ්ඨ සිද්ධ කරගැනීමට ඉඩ තිබුණි.

4 Comments to “තම රූමත් බිරිද නිරුවත් කර පොරවෙන් කොටලා..!

  1. //ඇත්තෙන්ම පුවත් වටිනාකම එන්නට නම් අද එයට මුස්ලිම් කිසිවෙකු හෝ ගෑවී තිබිය යුතුය.//

    කථාව නම් ඇත්ත…

  2. Kathawa eththa. Muslim kenek sambanda hehe. Eth mema siddiya wenath media walin publish karala tibba. E wagema mehi kanthawage wayasa Gena sadahanak ne neda? Oba thuma ei mekata Muslim kathawak patala gaththe ? Eya obathumata gelapenne nehe noweda ? Thawa kenekuta mehema kiyanna berida ? Meyata Muslim ayek sambanda nethath , mehi boho Muslim warun ekaga wana wediwayas paratharayak sahitha vivahayak pawathinawa. E wagema semiya wisin labadun dedi daduwamak anacharaya/sekaya padanam karan. Mewa Muslim kramayata lagai wage neda ? News me nikam kiwwe, mehemath hithana Ata ethi. E nisa obathuma avicharawath lesa satahan tabanna epa.

    1. ලගයි වගේද? ඔයා හිතන ඒවයින් ලගයි වගේ වෙන්න ඇති. එහෙත් සත්‍ය තත්වය එසේ ලග නැති බවයි. ඔයා ඉස්ලාම් ආගම ගැන දැනගෙන තියෙන්නේ වදුරන්ගෙන් බණ අහලා ජේතවනාරාමෙට ගල් ගහපු එවුන්ගෙන් කියලා මේ කමෙන්ට් එක කියවන ඕනම මැදහත් කෙනෙකුට තේරෙනවා

Comments are closed.