ලාබයි! ලාබයි! මලමිනී ලාබයි! මලමිනී නැවතත් මැතිවරණ වේදිකාවේ!

17 අවුරුදු එජාප පාලනය තම ඡන්ද සටනට ප්‍රේමවතී මනම්පේරි තරුණිය වැනි ඝාතණය කළවුන්ගේ මලසිරුරු යොදාගන්නා ලදී. පසුව බලයට පැමිණි චන්ද්‍රිකාද... Read More »

මියගිය අයිඑස් සටන්කරුවා සහ ලාංකික මුස්ලිම් සමාජය!

අයිඑස් සංවිධානයට බැඳුණු ලාංකික සටන්කාමියෙකු මියගිය පුවත ලාංකික මුස්ලිම් ජනතාව කැලඹවීමට සමත්වී ඇත. ඇත්තටම මෙම සිදුවීම බෞද්ධ අන්තවාදීන්ට නම් රසඳුනක්... Read More »

මාලිගාවත්ත ක්‍රිකට් තරගය අතරතුර ගැටුම සම්බන්ධ විමසුමක්!

අපේ අසල්වැසි ඉන්දියාව සහ පකිස්ථානය යන රටවල පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී තම රටේ කංඩායම පැරදුනහොත් ක්‍රීඩා ලෝලීන් විසින් තම රටේ... Read More »

ඇමරිකාව තුල සමරිසි විවාහය නීතිගත කිරීම විමසුමක්!

“ඇමරිකාව පුරා සමරිසි විවාහය නීතිගත කරලා!” “ඉතිං මට මොකෝ? ඇමරිකාවේ නෙමෙයි ලංකාවේ නීතිගත කළත් අපට ප්‍රශ්නයක් නැහැ!” “ඉතිං සමලිංගික සේවනය... Read More »

කකුල් දෙකේ බල්ලෝ නිසා බලුවෙන අපේ රටේ පොලීසිය!

යාපනයේ පුංකුඩුතිව් හි සිවලෝගනාදන් විද්‍යා දැරිය සමුහ දූෂණයකට ලක්කොට මරා දැමීමෙන් පසුව කුපිතවු ජනතාව අධිකරණයට සහ පොලීසියට ගල් ගැසීම සම්බන්ධව... Read More »

ඊනියා වනප්‍රේමීන් මුස්ලිම් කිල්ලෝටයේ පමණක් හුණු සෙවීම විමසුමක්!

මේ දිනවල අන්තර්ජාලයේ උණුසුම්ම මාතෘකාව ඇමති රිෂාද් බදියුදීන්ගේ විල්පත්තු වන සංහාරයයි. මිනිසුන් වශයෙන් අපි ගහකොල සතා සීපාවා රැකගත යුතුය. එමෙන්ම... Read More »

බයියන්ගේ සහ ටොයියන්ගේ මැයිරැලි වල සිදුවු අමන ක්‍රියා හෙලාදකිමු!

ඉතිහාසයේ සිදුවුවාක් මෙන් මෙවරද මැයි දින රැළිවලදී සිදුවුයේ දේශපාලන පක්ෂ විසින් ස්වකීය ශක්තිය අතිශයෝක්තියෙන් විදහා පෑමට මවාපෑම් පමණි. නමුත් ඒ... Read More »

ගෝඨා වෙනුවෙන් විරෝධයේ ජාතික කොඩිය විකෘති කිරීමේ කුමන්ත්‍රණය විමසුමක්!

අපවෙත ලැබුණු ආරංචි මාර්ග අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් සහ දූෂන කොමිසම වෙත කැඳවීමට විරුද්ධව උද්ඝෝෂනයක් සංවිධානය කළයුතු බව මුලින්ම... Read More »

ගෝඨාට අතනොතබන්නැයි බොදුබලසේනාවේ තර්ජනය විමසුමක්!

ගෝඨාභය රාජපක්ෂ මහතාව අල්ලස් සහ දූෂන කොමිසම විසින් කැදවීමට විරුද්ධව බොදුබලසේනාව විසින් මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කර ඇත. ඔවුන් කියන්නේ රටරැකගත්... Read More »

කිරිබත්ගොඩ නගරයේ නැවතත් ජාතිවාදී පෝස්ටර අලවයි!

පසුගිය 6 වෙනි දින කිරිබත්ගොඩ නගරයේ මුස්ලිම් වෙලඳසැලකට එරෙහිව අන්ත ජාතිවාදී කංඩායමක් විසින් නගරයේ කරන ලද උද්ඝෝෂනයක් පොලීසිය මගින් ව්‍යර්ථ... Read More »

කෙන්යාවේ සිදුවු අමානුෂික සිසු ඝාතණය හෙළාදකිමු!

කෙන්යාවේ රජය සහ සෝමාලියානු අල්-ෂබාබ් සටන් කල්ලිය සමග ඇති කෝන්තරය කුමක්දැයි අපට වැඩක් නැත. පසුගියදා අල්-ෂබාබ් කල්ලිය විසින් ඉතාමත් අමානුෂික... Read More »

මම බ්ලොග් කරුවෙක්ද?

අන්වර් බ්ලොග් කරුවන්ගේ සංගමයේ නැද්ද? බ්ලොග් සම්මාන උළෙල ගැන ඔබේ අදහස කුමක්ද? මේ පාඨකයෙකු අසා එවා ඇති පැනයකි. ඇත්තටම එය... Read More »

ජාතික ගීය සිංහල බසින් පමණක් ගයන්නැයි ඝෝෂා නගන අයගේ කුමන්ත්‍රණය කුමක්ද? වීඩියෝ

ඉහත ප්‍රස්තුතය මුස්ලිමෙකුට අදාල නොවන දෙයක් බව සමහරුන්ට හිතෙන්නට පුළුවන්. නමුත් අප හඳුනාගත් පරිදි මෙම ක්‍රියාවලිය පසුපස තිබෙන්නේ කුමන්ත්‍රණ මාලාවකි.... Read More »

ඥානසාරට දඬුවම් නැද්ද?

සමහරු අපෙන් විමසන්නේ අන්වර් සහෝදරයා අළුත් ආංඩුවෙන් ඥානසාර කරපු ඒව ගැන හොයන්නේ නැද්ද? යනුවෙනි. පෙරේදා (2වැනිදා) බොදුබලසේනාවට විරුද්ධව නඩු දෙකක්... Read More »