පැරා ඔලිම්පික් උළෙල අතරතුර පාපැදි ශුරයෙක් හදිස්සියේ මිය යයි! (video)

රියෝ පැරා ඔලිම්පික් උළෙලේදී ඉරාන පාපැදි ශුරයෙක් තරගය අතරතුර සිදු වූ අනතුරක් හේතුවෙන් මිය ගොස් තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ... Read More »

දිනේෂ් චන්දිමාල්ට හදිසි සැත්කමක්!

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල්  වෙළෙඳ සේවා ක්‍රිකට් තරගයක් අතරතුර දී ආබාදයකට ලක්ව තිබේ. චන්දිමාල්ගේ දකුණු අතෙහි ඇඟිල්ලක් මෙලෙස ආබාධයකට... Read More »

මහේල ඩිල්ෂාන්ගේ මැච් එක බලන්නම ලංකාවට ඇවිල්ලා!

ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා දෙවන සහ අවසන් විස්සයි විස්ස තරඟාවලියේ ශ්‍රී ලංකාවෙන් බිහි වූ ටී.එම් ඩිල්ෂාන්ගේ අවසන් ජාත්‍යන්තර ක්‍රිකට් තරඟය ලෙසටයි... Read More »

ඩිල්ෂාන්ගේ ක්‍රිකට් ඉතිහාසය! (video)

ලොව බිහිවු විශිෂ්ඨතම ආරම්භක පිතිකරුවෙකු ලෙස සැලකෙන තිලකරත්න ඩිල්ෂාන් ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියට ඊයේ සමුදුන්නා. ඩිල්ෂාන්ගේ වසර 17 ක ක‍්‍රිකට් දිවිය... Read More »

සචිත්‍ර සේනානායකට දඩයක්!

ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක සචිත්‍ර සේනානායකට තරග ගාසතුවෙන් 30%ක දඩමුදලක් නියම කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය... Read More »

ඩිල්ෂාන් නායකත්වය දැරු අවධියේ මුහුණ දුන් අත්දැකීම් හෙළි කරයි! (video)

ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව ඊයේ පැවැති තරගයේදී තමන්ට ලකුණු අතරට පැමිණීමට හැකි වූ බවත් නමුත් නවකයෙකුට අවස්ථාවක් දීමට හොඳම අවස්ථාව නිසා... Read More »

ඩිල්ෂාන්ගේ ඉනිම අවසන්! ඔහුට ශ්‍රී ලංකා කණ්ඩායමේ ගෞරවය!

සිය අවසන් එක්දින තරගයට ක්‍රීඩා කරන හිටපු නායක මෙන්ම ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් වෙනුවෙන් ගෞරවය පුද කිරීමට ශ්‍රී ලංකා ජාතික... Read More »

ඕස්ට්‍රේලියාව සමග තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න!

කොළඹදී පැවැත්වෙන සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ප්‍රථම එක්දින ක්‍රිකට් තරගයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයින්... Read More »

සිය දිවියේ විශිෂ්ඨතම දක්ෂතාව ගැන රංගන හේරත් කතාකරයි! (video)

ඕස්ට්‍රේලියාව සමඟ පැවති තරඟ තුනකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේදී කඩුලු 28ක් දවා ගැනීම සිය ක්‍රිකට් දිවියේ අමතක නොවන දක්ෂතාවක් බව ශ්‍රී... Read More »

ශ්‍රී ලංකාව පළමු වතාවට ඔස්ට්‍රේලියාව 3-0ක් ලෙස පරාජය කරයි!

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පළමු වතාවට ඔස්ට්‍රේලියාවට එරෙහිව 3ට 0ක් ලෙස  ටෙස්ට් තරඟාවලියක් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට ටික වේලාවකට... Read More »

දිමුත් කරුණාරත්නගේ දැවීයාමේ නීතිමය තත්ත්වයේ ඇත්ත කතාව මෙන්න!(video)

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන ඉනිම අතරතුර දිමුත් කරුණාරත්න ස්ටම්ප් කිරීමකට හසුකර ගන්නට ඕස්ට්‍රේලියා කඩුලු... Read More »

රන් පදක්කම පෙනන මානයේදී පිටුපස බලා බෝල්ට් දැමූ සමච්චල් සිනහව ඉතිහාස ගතවෙයි!

මෙවර රියෝ ඔලිම්පික් උළලේ පිරිමි මීටර් 100 අවසන් තරඟය පසුගිය ඉරිදා පැවැත්වුණ අතර පිට පිට තෙවන වතාවටත් ඔලිම්පික් රන් පදක්කම... Read More »

පදක්කම් ප්‍රදානය කරන අවස්ථාවේ ඔලිම්පික් පිටියට ආ අපුරු මංගල යෝජනාවක්!

සිව් වසරකට වරක් පැවැත්වෙන ලොව සුවිශේෂ ම ක්‍රීඩා සැණකෙළිය වන ඔලිම්පික් උළෙල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දුක් කඳුළු මෙන් ම සතුටු කඳුළු... Read More »

දිනේෂ් චන්දිමාල්ගේ ලකුණු අතරට යාමේ උපායශීලී සැලැස්ම මෙන්න!

ඕස්ට්‍රේලියාවට එරෙහිව තෙවන ටෙස්ට් තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු දිනේෂ් චන්දිමාල් සිය හත් වන ටෙස්ට් ශතකය වාර්තා කළේය. තරඟය පැවැත්වුනේ... Read More »

ධනංජය සිල්වාගේ ශතකයත්, චන්දිමාල්ගේ සුපිරි ඉනිමත් සමග ලංකාව ජයග්රහනය අභියස! (video)

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර තුන්වන ටෙස්ට් තරගයේ දෙවන දිනය කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදී මේ වනවිට පැවැත්වෙනවා. සිය පළමු... Read More »

ලොව ඉහළම වැටුපක් ගන්නා ක්‍රිකට් පුහුණුකරු ශ්‍රී ලාංකිකයෙක්ලු!

ලොව ඉහළම වැටුපක් ලබා ගන්නා ක්‍රිකට් පුහුණුකරු බවට පත්ව සිටින්නේ ශ්‍රී ලාංකිකයෙක් බවට නිල නොලත් ආරංචි මාර්ග පවසනවා. ඒ චන්දික... Read More »

ධනංජයද සිල්වා මංගල ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කරයි!

සංචාරක ඔස්ට්‍රේලියාව සමගින් පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිිතිකරු ධනංජය ද සිල්වා සිය මංගල ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කිරීමට... Read More »

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පලමුව පන්දුවට පහරදෙයි!

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ  ශ්‍රී ලංකා... Read More »

රංගන හේරත්ගෙන් කඩුලු ත්‍රිත්වයක්! ඕස්ට්‍රේලියාව දැඩි අර්බුදයක

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාන්ගනයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා දෙවන ටෙස්ට් තරඟයේ පළමු ඉනිමේදී කඩුලු ත්‍රිත්වයක් දවාගන්නට රංගන හේරත් මීට ටික... Read More »

ජයග්‍රහණය උපායශීලී සැලැස්මක් තුළින්! මැතිව්ස්

ඔස්ට්‍රේලියාවට එරෙහි දෙවන ඉනිම සැලසුමකට අනුව ක්‍රීඩා කිරීම සිය කණ්ඩායමේ ජයග්‍රහණයට හේතු වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ... Read More »

ලංකාව ජය පෙනෙන මානයේ!

තරගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍යව ඇත්තේ තවත් කඩුලු 02ක් පමණි. මේ වනවිට ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 08ක් දැවී ලකුණු... Read More »

කුසල් තවත් ලකුණු 17ක් ගත්තා නම් සංගාගේ වාර්තාවත් බිඳ දමයි!

ක්‍රිකට් වංශ කතාවේ විශිෂ්ට දක්ෂතා දක්වන ඔස්ට්‍රේලියානුවන් හෙවත් සාමාන්‍ය වහරේ කියන පරිදි කැංගරුවන්ට මහනුවර පල්ලේකැලේදී දිගට හරහට බැට දී ලකුණු... Read More »

මට ක්‍රිකට් බඩු අරන් දෙන්න තාත්තා මේසන් වැඩ කළා! කුසල් මෙන්ඩිස්

අද දිනයේදී සංචාරක ඔස්ට්‍රෙිලියානු කණ්ඩායමට එරෙහිව  සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කිරීමට යොවුන් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් සමත් වුණා. ඔහුගේ මෙම ශතකය... Read More »