වස්ත්‍ර අඳින්නේ ඇයි?

මම කටාර් රාජ්‍යයේ සේවය කරන කාලයේ දිනක් මම රාජ්‍ය ආයතනයක කිසියම් කටයුත්තක යෙදී සිටියෙමි. එම ආයතනයේ පරිපාලකයන් විසින් මා ඉදිරිපිටට... Read More »

කුර්ආනයට එරෙහි දුර්මත වලට පිළිතුරු 6 වන කොටස අල් කුර්ආන් 47: 4 වන පදය!

ඔබ මේ පැමිණ සිටින්නේ ශුද්ධවු අල් කුර්ආනයේ පද විකෘති කරමින් ඇතැම් මුස්ලිම් විරෝධීන් ගෙන එන්නාවු වැරදි අර්ථකතනයන්ට පිළිතුරු දෙන ලිපි... Read More »

කුර්ආනයට එරෙහි දුර්මත වලට පිළිතුරු 5 වන කොටස අල් කුර්ආන් 8: 65

පහතින් දක්වා ඇත්තේ දේශීය අන්තවාදී වෙබ්අඩවියක ශුද්ධවු අල් කුර්ආනයේ අට වැනි පරිච්ඡේදයේ 65 වැනි වැකිය විකෘති කොට ඉදිරිපත් කර තිබු... Read More »

කුර්ආනයට එරෙහි දුර්මත වලට පිළිතුරු 4 වන කොටස අල් කුර්ආන් 9: 5

අල් කුර්ආනයේ 9 වැනි පරිච්ඡේදයේ 5 වැනි වැකිය පිළිබඳ විවේචනයකින්, අවලාදයකින් තොරව ජාතික මෙන්ම ජාත්‍යන්තර ඉස්ලාම් භීතිකා වෙබ් අඩවියක් හෝ... Read More »

කුර්ආනයට එරෙහි දුර්මත වලට පිළිතුරු 2 වන කොටස අල් කුර්ආන් 2: 216

ඉස්ලාමය හා මුස්ලිම්වරුන් පිළිබඳ ව මුස්ලිම් නොවන්නන් අතර භීතිකාවක් හා පිළිකුලක් ඇති කිරීම අරමුණු කොට ගෙන කටයුතු කරන්නන් අල් කුර්ආනයේ... Read More »

කාදියානිවාදීන් ඉස්ලාමයෙන් වෙන් වන්නේ කෙසේද? කාදියානිවාදය (අහ්මද්) පිළිබද අපගේ හෙළිදරව්ව 1

කාදියානිවරුන් යනු කවුද? කාදියානිවරුන් යනු මිර්සා ගුලාම් අහමද් කාදියාන් නම් තැනැත්තා විසින් අරඹන ලදැයි පැවසෙන කාදියානි හෙවත් අහ්මදියා නැමති ආගමික... Read More »

කුර්ආනයට එරෙහි දුර්මත වලට පිළිතුරු 1වන කොටස අල් කුර්ආන් 2: 193

පොදුවේ ඉස්ලාම් විරෝධීන් විසින්  අල් කුර්ආනයේ 2 : 193 වැකිය විකෘති කරමින් අර්ථ දැක්වීම් ඉදිරිපත් කරන්නේ පහත සඳහන් අයුරිනි. මෙමගින්... Read More »

වදන් කැරකීමෙන් දහම් පෙරළිය හැකිද? අල් කුර්ආන් වදන් තේරුම් ගනිමු 1කොටස Video

ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඉස්ලාම් භීතිකා ව්‍යාපෘතිය ඉතා පළල් පරාසයක් තුළ මහා පරිමාණ අයුරින් ක්‍රියාත්මක වෙමින් පවතී. ඉස්ලාම් දහම හා... Read More »

ඉස්ලාම් දහමෙහි ප්‍රතිසංස්කරණ ඇරඹිය යුත්තේ කොතැනින්ද? අමීර් අලි

ඉස්ලාම් යන වදන වටා ගෙතී ඇති ව්‍යාකූලතා තිබියේ වී නමුත්, ඉස්ලාම් දහම ප්‍රතිසංස්කරණය සඳහා වන ඉල්ලීම අද ඊයේ ගොඩනැගුණු අලූත්... Read More »

ලිංග විපර්යාසිකයින් Transgender පිළිබඳ ඉස්ලාමීය මතය!

අප විසින් කලින් “පකිස්ථානයේ ලිංගික විපර්යාසිකයන්(Transgender)ට විවාහ වීමට අවසර!” යනුවෙන් විදෙස් පුවතක් පලකළා. පුවතෙහි සදහන් වුයේ පුර්ණ ලිංග විපර්යාසයට ලක්වු අයට... Read More »

ග්‍රැහැම් ඊ. ෆුලර්: ඉස්ලාම් ආගම නැති ලෝකයක්! වෙබ් ලිපිය 3

ඉස්ලාම් ආගම ගැන දැන් කතා කෙරෙන්නේ ත්‍රස්තවාදයට ඈඳමිනි: ‘‘හැම මුස්ලිම් ආගමිකයෙකුම ත්‍රස්තවාදියෙකු නොවෙතත්, හැම ත්‍රස්තවාදියෙක්ම මුස්ලිම් ආගමිකයෙකි’’. මගේ ‘ඉච්ඡාභංගත්වයේ පාලන... Read More »

ග්‍රැහැම් ඊ. ෆුලර්: ඉස්ලාම් ආගම නැති ලෝකයක්! වෙබ් ලිපිය 2

ක්‍රිස්තියානි ආගමේ ප්‍රථම කැඞීම ඇති වන්නේ, සත්‍යලබ්ධික පල්ලි සහ රෝමය මුල් කරගත් පල්ලි අතරේ ය. (සත්‍යලබ්ධික යනු ආගමේ මුල් දේශනාවන්ට මුල්... Read More »

ග්‍රැහැම් ඊ. ෆුලර්: ඉස්ලාම් ආගම නැති ලෝකයක්! වෙබ් ලිපිය 1

කලම්බු ටෙලිග්‍රාප් නම්වු සහෝදර වෙබ්අඩවියක පලවු ලිපිය අප මෙම වෙබ්අඩවියෙන් ඉදිරිපත් කරන්නේ හුදෙක් ජනතා විචාරයට ලක් කළයුතු බව වැටහුනු නිසාවෙනි.... Read More »

හොර හරක් මස් හලාල්ද?

අප වෙබ්අඩවිය පුවත් පලකරන්නට පටන් ගත්දා සිට හොර හරක් සම්බන්ධව පුවත් කිහිපයක්ම පලවිය. ඇත්තෙන්ම මාධ්‍ය තුල එවැනි පුවතක් පලවුවහොත් අනිවාර්යයෙන්ම... Read More »

තබ්ලීග් ජමාත් සාර්ථකත්වය සම්බන්ධව විද්යාත්මක පසුබිම විමසුමක්!

තබ්ලීග් ජමාත් කියන්නේ ඉන්දියාවෙන් ආරම්භ වෙලා අද ලොව පුරා ව්‍යාප්ත වු ඉතාමත් ජනප්‍රිය මුස්ලිම් පුනරුද ව්‍යාපාරයක්. මෙය ඇත්තටම අර්ධ කාලීන... Read More »

සවුදි පාපන්දු ක්‍රීඩකයෙකු හට කොන්ඩය කපන්න සිදුවීම විමසුමක්!

සවුදි අරාබියේ පාපන්දු ක්‍රීඩා තරගයක් අතරතුර පාපන්දු ක්‍රීඩකයෙකුට සිය කොන්ඩය කපන්නට ඉඩ දෙන්නට සිදුවී ඇතැයි වාර්තා වෙනවා. මෙයට හේතුව ඔහුගේ... Read More »

සලාතය ඉටුනොකරන අය කවුද?

එක්තරා පාසැලක කුඩා දරුවන් ඉගෙන ගන්නා පන්තියක ඉස්ලාම් උගන්වන ගුරුතුමියක් ඇගේ පන්තියේ පුංචි සිසුසිසුවියන්ගේ මෙහෙම ප්‍රශ්නයක් ඇසුවා. “සලාතය ඉටු නොකරන... Read More »

සිංහ ලේ මිථ්‍යාව, කන්‍යා මරියතුමිය සහ වෛද්ය චන්න ජයසුමන

සිංහබාහු මිථ්‍යාව සමාජය තුල දැඩි විවේචනයට පාත්‍රවීම නිසා හාංසි වු සිංහ ලේ සංකල්පයට නැවත ඔක්සිජන් දීමට වෛද්‍ය චන්න ජයසුමන ඉදිරිපත්... Read More »

පුරුෂ ශිෂ්ඨත්වය සහ යථාර්තය

නොබොන පිරිමියා නපුංසකයෙකි! බොන ගැහැනිය වෛශ්‍යාවකි! මෙය අද සමාජය තුල පැලපදියම් වී තිබෙන අදහසකි. රැකියාව අවසන්ව ගෙදර යන මනුස්සයා යහළුවන්... Read More »

කාන්තා ඇඳුම සම්බන්ධව බුදු දහමේ මතය සමග හිජාබ් ගැලපෙනවාද?

අද මුස්ලිම් කාන්තාවගේ ඇඳුම දෙස ඇඟිල්ල දිගුකරන බොහෝ අන්‍යාගමිකයන් තමන්ගේ දහමෙහි කාන්තා වස්ත්‍රය සම්බන්ධව දක්වා ඇති කරුණු පවා නොදන්නා අය... Read More »