නෝර්වේ වෙළෙඳ සංගමය ඊශ්‍රායල භාන්ඩ වර්ජනය කරයි!

යුරෝපා සංගමයේ සාමාජික රටක් වන නොර්වේ රාජ්‍යයේ ප්‍රධාන වෙළෙඳ සංගමය ඊශ්‍රායෙල භාන්ඩ වර්ජනය කිරීමට තීරණය ගෙන ඇතැයි වාර්තා වෙනවා. ඒ, ඊශ්‍රායලය... Read More »

පලස්තීන නිදහස් සටනේ නොමැකෙන නාමයක්! “හිලේරියන් කපුචි අගරදගුරු තුමා”

පලස්තීන වැසියන්ට මෙම වසර ආරම්භ වුයේ අශුභදායක පුවතක් සමගය. ඒ ඔවුන්ගේ ඉමහත් ආදරයට පාත්‍රවූ ග්‍රීක මෙල්කයිට් අගරදගුරු හිලේරියන් කපූචි අගරදගුරු... Read More »

ලංකාවෙ බොහෝ කලාකරුවන් හිතනව මූළු සමාජයම ඔවුන්ට ණයයි, ඔවුන් කෙරෙහි අති විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි කියලා. ඒ සිතීමම වැඩවසම් – නාමල් ජයසිංහ

නාමල් ජයසිංහ සිය කලා රස්තියාදුවෙන් මිදුණේ සාලමන් ෆොන්සේකා හා සෝමලතා සුබසිංහගේ ශිල්ප ශාලිකා සෙවණේදී ය. ‘ඉර මැදියමේ’ යෞවන හමුදා සොල්දාදුවා... Read More »

තිස් අවුරුදු සාපයට නැවත අතවනන බෞද්ධ නාමයෙන් ක්රියාත්මක වෙන අන්තවාදී ප්රවණතා! චානක තිලකරත්න

ගණනින් අතළොස්සක් ලෙස සැලකිය හැකි වුවද රජයේ රැුකවරණය හා අනුග්රහය ලැබෙන බව පෙනෙන බෞද්ධ නාමයෙන් ක්රියාත්මක වෙන අන්තවාදී ප්රවණතා කිහිපයක්... Read More »

බංගලාදේශ ප්‍රහාරයේදී කුරාන් වැකි කියා බේරීමට අවස්ථාව තිබියදීත් මිතුරන් වෙනුවෙන් දිවිදුන් ෆරාස් හොසේන්!

බංගලාදේශයේ ඩකා අගනුවර අවන්හලකට පසුගිය දා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පිරිස අතර තම මිතුරන් වෙනුවෙන් දිවි දුන් වීර මිතුරෙකු... Read More »

ඉස්ලාමෝපෝබියා යනු ඩොලර් මිලියන ගණනක ව්‍යාපාරයක්! වාර්තාවක් පෙන්වා දෙයි

වාර්තාවකට අනුව 2008 සිට 2013 වසර දක්වා කාලය තුල ඇමරිකාවේ මුස්ලිම්වරුන්ට විරුද්ධව වෛරය සහ කෝපය ජනතාව අතර උත්සන්න කිරීමට විවිධ... Read More »

දිවියෙන් සමුගත් වර්ගවාදයට එරෙහි බොක්සිං ප්රහාරකයා මොහොමඩ් අලී!

1942දී ඇමරිකා එක්සත් ජනපදයේ කෙන්ටකී ප්‍රාන්තයේ ලුවීස් වීල්හි උපත ලද ඔහුට මව්පියන්ගෙන් ලද නාමය වුයේ කැසීයස් ක්ලේ නම් විය. විශ්වය... Read More »

කාන්තාවන්ට රිය පැදවිය නොහැකි සෞදි අරාබියට ගුවන් යානයක් පදවාගෙන ගිය මුස්ලිම් කතුන් තිදෙනා!

සවුදි අරාබියේ කාන්තාවන්ට රිය පැදවීමට නීතියෙන් ඉඩක් නැහැ. නමුත් මුළුමහත් ලෝකයේම අනෙකුත් සියළුම මුස්ලිම් රටවල කාන්තාවන්ට රිය පැදවීමට තහනමක් නැහැ.... Read More »

ඉංජිනේරු තාක්ෂණයේ පුරෝගාමීන් වන අල්-ජසාරි Al-Jazari සහ බනු මුසා Banu Musa

අපි රෝබෝවරු නිශ්පාදනය කරන නුතන තාක්ෂණයේ සිට අති පැරණි වතුර පොම්ප සහ උපක්‍රම ක්‍රමවේදය දක්වාවු මාවත සොයා ගත්තා. කාර්මික විප්ලවය ලෝක... Read More »

කිතුණුවන් රැකගැනීමට දිවිදුන් මුස්ලිම් ගුරුවරයාව කෙන්යාව අගයයි!

සලාහ් ෆරාහ්, කෙන්යානු ජාතික මුස්ලිම් ගුරුවරයෙකි. ඔහු අන්තවාදීන් විසින් බස් රථයකට එල්ල කළ ප්‍රහාරයකින් මිය ගියේය. ෆරාහ් මිය ගියේ 2015... Read More »

කතරක් වනයක් බවට පෙරලු මිනිසෙක්! යකූබා සැවඩොගා!

කාන්තාරයක් නැවත වනයක් කරන්නට හැකි බව ඔබට හිතන්න පුළුවන්ද? එහෙම කරන්න උත්සාහ කරපු පුද්ගලයෙක් අප්‍රිකානු මහාද්වීපයේ නයිජර් රාජ්‍යයෙන් වාර්තා වෙනවා.... Read More »

පලස්තීන ගුරුතුමිය ලෝක ගුරුවරිය ලෙස ඩොලර් මිලියනයක ත්යාගයක් දිනයි!

හනාන් අල් හ්රොඋබ් Hanan al-Hroub නම්වු පලස්තීන ගුරුවරිය එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ වර්කේ පදනම Varkey Foundation විසින් ගුරු වෘත්තියේදී සුවිශේෂි... Read More »

චෙකොස්ලෝවැකියා රූ රැජින මාර්කෙටා කොරින්කොවා ඉස්ලාම් දහම වැළඳ ගනී!

චෙකොස්ලොවැකියාව ප්රජාතන්ත්රවාදී ජනරජයේ හිටපු රූ රැජින, මාර්කෙටා කොරින්කොවා Marketa Korinkova මෙනවිය ඉස්ලාම් දහම වැලදගෙන ඇත. තමන් මෙතෙක් ඇදහු කිතුණු දහම... Read More »

රෝදය පිටුපස දිවිසටනට උරදෙන ඊජිප්තුවේ කාන්තාවෝ සිව්දෙනෙක්!

ඊජිප්තුවේ කාර්යබහුල කයිරෝ අගනුවර මධ්‍යයේ, දැඩි රථවාහන තදබදය අතර කුලීරථ රියදුරන් ලෙස ඉතා නිර්භීත කාන්තාවන් සුළු පිරිසක් සිටිති. උම්මු වලීද්... Read More »

වැලන්ටයින් දිනය සහ යථාර්තය!

වැලන්ටයින් දිනය ලංවෙන විට දෙපිරිසක් දෙපැත්තකින් සුදානම් වේ. එක පිරිසක් වැලන්ටයින් බිස්නස් කාරයින්ය. අනෙක් පැත්තෙන් වැලන්ටයින් දිනයට විරුද්ධ ආගමික පාර්ශවයයි.... Read More »

මියගිය අයිඑස් සටන්කරුවා සහ ලාංකික මුස්ලිම් සමාජය!

අයිඑස් සංවිධානයට බැඳුණු ලාංකික සටන්කාමියෙකු මියගිය පුවත ලාංකික මුස්ලිම් ජනතාව කැලඹවීමට සමත්වී ඇත. ඇත්තටම මෙම සිදුවීම බෞද්ධ අන්තවාදීන්ට නම් රසඳුනක්... Read More »

මුස්ලිම් කතට ශිල්ප අකැපද…? – ෆාතිමා ෂාමිලා හුසයිෆා

වර්ථමාන ඉස්ලාමීය විරෝධ රැල්ලේ ප්‍රධාන සාධකයක් ලෙස මුස්ලිම් කාන්තාව හැදින්විය හැක. අයිතීන් විරහිත අමානුෂික හිංසනයන්ට බදුන්වන්නියක් ලෙස ඉස්ලාම් විරෝධීන් දකින... Read More »

මුස්ලිම් මවකට දාව ඉපදුනු වත්හිමි බන්ඩාර රජු ගලේබන්ඩාර දෙවියන් වු හැටි!

ලංකා ඉතිහාසය දෙස බලන කල රජ කෙනෙකුගේ පුතු ලෙස මුස්ලිම් යුවතියකට දාව ඉපදුනු කුමාරයෙක් කලක් ප්‍රාදේශීය රජ කෙනෙක් වශයෙන්ද කටයුතු... Read More »