Comments for Anver Manatunga Sinhala Sri Lanka News Blog | අන්වර් මනතුංග සිංහල බ්ලොග් පුවත් අඩවිය http://www.anvermanatunga.net ජනතාවගේ බ්ලොග් අඩවිය People's Blog Thu, 08 Jun 2017 02:23:40 +0000 hourly 1 Comment on නෝර්වේ වෙළෙඳ සංගමය ඊශ්‍රායල භාන්ඩ වර්ජනය කරයි! by Bandara http://www.anvermanatunga.net/2017/05/14/norway-boycott-israel-goods-sinhala/#comment-35386 Thu, 08 Jun 2017 02:23:40 +0000 http://www.anvermanatunga.net/?p=16780#comment-35386 ඊශ්රායලය මැද පෙරදිග අවට ඇති නිදහස්ම රටයි.⁣මෑත කාලයේදී වැඩිම නොබෙල් සම්මාන ගනනක් විද්‍යාත්මක කරැනු සම්බන්දයෙන් ගත්තේ ටෙල් අවිව් සරසවියයි.මානව හිමිකම් සම්බන්දයෙන් එම රට තියෙන්නේ අවට මුස්ලිම් රටවලට ගව් ගනනක් ඉහලිනි.තවම අරාබි ජාතිකයින් එහි ජීවත් වන අතර යුදෙව් ජාතිකයින්ට අවට අරාබි රට වලට යන්ටවත් බැරිය.වැඩි විස්තර අන්තර්ජාලයෙන්ම කියවිය හැක.

]]>
Comment on හම්බ දමන ජාතකය අළුත්ම එක! තිසර පටෙන් වඳ කිරීම! by මොහොමඩ් http://www.anvermanatunga.net/2017/05/14/meethotamulla-bra-case-sinhala/#comment-35382 Sun, 21 May 2017 13:40:32 +0000 http://www.anvermanatunga.net/?p=16783#comment-35382 ඥාණසාර හිමි ඝාතන තැතක් කියලා නිව්ස් එකක් දැක්කා. දුකක් වගේ දැනුනා මේ මනුස්සයා ගැන. හැමෝම දන්නවා මේ මනුස්සයා ඝෝටාභය ගේ රූකඩයක් කියල.

දන්න කියන අය ඥාණසාරට අනතුරු අඟවල තිබ්බොත් හොඳයි. රාජපක්‍ෂලාට ඥාණසාර හිමිව මරල ජාතිවාදය අවුස්සලා රට ලේ විලක් කරන එක ඒ තරම් දෙයක් නෙමෙයි. වෙන කෙනෙක් මේ මනුස්සයව මරනවනම් මෙචචර කල් මර මරා ඉන්න ඕනේ නැහැ.

මේ දවස්වල ඥාණසාර ආයිත් උඩ පනින හැටි දකිනකොට ලොකු ප්ලෑන් එකක් යනවා ව‍ගේ කාටත් තේරෙනවා. පව් මනුස්සයා.

]]>
Comment on හම්බ දමන ජාතකය අළුත්ම එක! තිසර පටෙන් වඳ කිරීම! by Jilliyan Maalen http://www.anvermanatunga.net/2017/05/14/meethotamulla-bra-case-sinhala/#comment-35378 Sun, 14 May 2017 05:08:41 +0000 http://www.anvermanatunga.net/?p=16783#comment-35378 වඳුරන්ට කණ්ණාඩි දුන්නවගේ ෆෝන් කට්ටක් නැත්තනම් කොම්ප්‍යුටර් කට්ටක් අරගෙන වැඩකාරයෝ වගේ ෆේස්බුකියේ පෝස්ට් දාන සහ ඒවට කොමෙන්ට් දෙන මොළේ කචල් හෝම් ඇන්ඩ් කොම්පැනි කාරයොන්ගෙ කුණුහර්පවලට, තන් පිලිබඳ විශේෂඥ දැනුමක් ඇති රසායන විද්‍යාඥයොත් පැනල පස්සපැත්ත දීල. ඒවගේම පච පත්තර වාර්තා කාරයොත් නාසය වහගෙන අසූචි කන තත්වය බැලුවම දුකය් මචං.

]]>
Comment on උත්සව සමයේ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන්න කියන රෙදිපිළි බූවල්ලා කවුද? by Anver Manatunga http://www.anvermanatunga.net/2017/03/25/kurunegala-poster-sinhala/#comment-35377 Sat, 13 May 2017 23:12:05 +0000 http://www.anvermanatunga.net/?p=16769#comment-35377 කල් ඉකුත් වු බෙහෙත් විකුණන්නේ මුස්ලිම් ෆාමසි වල පමණක්ද? මේ ගැන මධ්‍යස්ථව සොයා බලන්න. ෆිටෝන් කාමරයේ චෝදනාව බොරු එකක්. නමුත් පසුගිය කාලයේ ගම්පහ ව්‍යාපාරිකයෙකු මරා දැමුනේ ෆිටෝන් කාමරයක වීඩියෝ හුටපටයකින් බව ඔබට මතක නැද්ද? ඇයි ජාතිවාදී කෝණයකින් බලන්නේ?

]]>
Comment on උත්සව සමයේ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන්න කියන රෙදිපිළි බූවල්ලා කවුද? by Anver Manatunga http://www.anvermanatunga.net/2017/03/25/kurunegala-poster-sinhala/#comment-35376 Sat, 13 May 2017 23:09:38 +0000 http://www.anvermanatunga.net/?p=16769#comment-35376 ඔබ නගරයේ සංවිධානය කල අට මගල අසාර්ථක විය. ඔබලා බිස්නස් කාරයන්ගේ මුදල් ඉල්ලාගෙන ගැසු පෝස්ටර් වලට ජනතාව මුලා නොවුනි

]]>
Comment on උත්සව සමයේ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන්න කියන රෙදිපිළි බූවල්ලා කවුද? by Anver Manatunga http://www.anvermanatunga.net/2017/03/25/kurunegala-poster-sinhala/#comment-35375 Sat, 13 May 2017 23:08:12 +0000 http://www.anvermanatunga.net/?p=16769#comment-35375 එය සිංහල බොදු සමාජයෙන් පැන නැගුනක් නොවන බවට පැහැදිලිවම පවසමි. එයට ප්‍රධාන සාධකය නම් බහුතර ජනතාවක් මේ ගැන අවධානයක්වත් යොමු නොකිරීමයි. පසුගිය කාලයේ මුස්ලිම් විරෝධී වැඩසටහන් වලදීද සාමාන්‍ය බොදුනු ජනතාව සුළු වශයෙන් හෝ සම්බන්ධ නොවීය. අන්තවාදී සංවිධාන රාශියක් අටවාගෙන තිබුණද ඔවුන්ගේ වැඩසටහන් වලට සහභාගී වෙන්නේ එකම සෙට් එකකිත ඔබට මෙය නැහැ කියන්න පුළුවන්ද? ජාතික සංවිධාන නාමයෙන් පෙනී සිටින ඊිනියා නායකයන් මේ ගැන කොපමණ ජනතාවට දොස් පවරා තිබේද?

]]>
Comment on උත්සව සමයේ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන්න කියන රෙදිපිළි බූවල්ලා කවුද? by කුමාර http://www.anvermanatunga.net/2017/03/25/kurunegala-poster-sinhala/#comment-35373 Tue, 18 Apr 2017 04:12:43 +0000 http://www.anvermanatunga.net/?p=16769#comment-35373 පසුගිය කාලයේ දඹුල්ල මුස්ලිම් වෙලදසෙලකට ගිය සිංහල තරුණියක් ෆිටෝන් කාමරය තුල වීඩියෝ කිරීමට ලක් උනා. ඇයි ඒක පාර්ශවිකව මේක බලන්නේ? කටුගස්තොට මුස්ලිම් ෆාමසියක් කල් ඉකුත් උන බෙහෙත් විකුණලා අහු උනා පසුගිය දවස් වල.සිංහලයන්ට මුස්ලිම් වෙළදසැල් වලින් අසාදාරනයක් වෙනවා.

]]>
Comment on උත්සව සමයේ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන්න කියන රෙදිපිළි බූවල්ලා කවුද? by Mudiyabse http://www.anvermanatunga.net/2017/03/25/kurunegala-poster-sinhala/#comment-35370 Tue, 28 Mar 2017 10:28:05 +0000 http://www.anvermanatunga.net/?p=16769#comment-35370 Deenuwe raasa ,Ersiyawa nowe Uthsaayai

]]>
Comment on උත්සව සමයේ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන්න කියන රෙදිපිළි බූවල්ලා කවුද? by ප්‍රබාත් http://www.anvermanatunga.net/2017/03/25/kurunegala-poster-sinhala/#comment-35368 Mon, 27 Mar 2017 10:18:53 +0000 http://www.anvermanatunga.net/?p=16769#comment-35368 මෙම විරෝදතා ඇති වී තිබෙන්නේ තරුනයින් අතරය. මෙවන් විරෝදතා රට පුරා පැතිරී ඇති බව facebook හරහා පෙනේ. මෙයට මූලික හෙතුව නම් මුස්ලිම් ව්‍ය්ප්තකරනයයි. ඒ හරහා අතීතයේ බන්ග්ලාදේශයෙ හින්දුන්ට අත් වූ ඉරනම සින්හල ජාතියටත් අත් වීම වැලක්විය යුතුය.අප නගරයේත් මෙවන් විරෝදතා ව්‍යාපාරයක් අප සන්විදානය කලේ ඒ අරමුනිනි. අපට නම් කිසිම පුද්ගලයෙක් ආදාර කලේ නැත.

]]>
Comment on උත්සව සමයේ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන්න කියන රෙදිපිළි බූවල්ලා කවුද? by ප්‍රබාත් http://www.anvermanatunga.net/2017/03/25/kurunegala-poster-sinhala/#comment-35367 Mon, 27 Mar 2017 09:29:33 +0000 http://www.anvermanatunga.net/?p=16769#comment-35367 ඔබ ගැටලුව දැක තිබෙන්නෙ ඔබ දකින්න කැමති කෝනයෙනි. දැනට දක්නට ලැබෙන මුස්ලිම් විරෝධය කවුරුන් විසින් හෝ මෙහෙයවන දෙයක් නොව එය සින්හල බොදු සමාජය තුලින් හට ගත් දෙයකි. තම රටට ආගමට හානියක් සිදු වනු දකින ඕනෑම අයෙකුට එයට එරෙහිව නැගී සිටීමට අයිතියක් ඇත. දැන් සිදු වන්නේ එයයි. ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වන අය බොහොය. ඔබට එය වටහා ගත නොහැකිව සිතින් මවා ගත් සතුරන්ට පහර ගසයි. මෙය අපට නම් විහිලුවකි.

]]>
Comment on උත්සව සමයේ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන්න කියන රෙදිපිළි බූවල්ලා කවුද? by MFadlan sameem http://www.anvermanatunga.net/2017/03/25/kurunegala-poster-sinhala/#comment-35366 Sun, 26 Mar 2017 20:08:46 +0000 http://www.anvermanatunga.net/?p=16769#comment-35366 Good article

]]>
Comment on උත්සව සමයේ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන්න කියන රෙදිපිළි බූවල්ලා කවුද? by Nizamhm1944 http://www.anvermanatunga.net/2017/03/25/kurunegala-poster-sinhala/#comment-35365 Sun, 26 Mar 2017 03:49:29 +0000 http://www.anvermanatunga.net/?p=16769#comment-35365 Businessmen are behind the scene, they should be put behind the bar for creating calamity between communities for their Own benefits and disturbing the Law and Order!

Will the Law Enforcement Authorities look in to this nasty work!

]]>
Comment on දෙහිවල ප්‍රෙස්බිටීරියන් බාලිකාවේ බෞද්ධ කිතුණු බේධයක් ඇතිකිරීමට අන්තවාදීන් දැරූ තැත වරදී! by Thawfeeq http://www.anvermanatunga.net/2017/03/14/dehiwala-presbyterian-girls-sinhala/#comment-35361 Sun, 19 Mar 2017 11:59:20 +0000 http://www.anvermanatunga.net/?p=16762#comment-35361 ANVER DAN JEHOWAH’S WITNESSES TA KADE YANAWA WAGE

]]>
Comment on තම රූමත් බිරිද නිරුවත් කර පොරවෙන් කොටලා..! by Anver Manatunga http://www.anvermanatunga.net/2017/03/07/neked-wife-sinhala/#comment-35352 Tue, 14 Mar 2017 09:17:17 +0000 http://www.anvermanatunga.net/?p=16758#comment-35352 ලගයි වගේද? ඔයා හිතන ඒවයින් ලගයි වගේ වෙන්න ඇති. එහෙත් සත්‍ය තත්වය එසේ ලග නැති බවයි. ඔයා ඉස්ලාම් ආගම ගැන දැනගෙන තියෙන්නේ වදුරන්ගෙන් බණ අහලා ජේතවනාරාමෙට ගල් ගහපු එවුන්ගෙන් කියලා මේ කමෙන්ට් එක කියවන ඕනම මැදහත් කෙනෙකුට තේරෙනවා

]]>
Comment on තම රූමත් බිරිද නිරුවත් කර පොරවෙන් කොටලා..! by Dimuthu http://www.anvermanatunga.net/2017/03/07/neked-wife-sinhala/#comment-35351 Thu, 09 Mar 2017 07:07:57 +0000 http://www.anvermanatunga.net/?p=16758#comment-35351 Kathawa eththa. Muslim kenek sambanda hehe. Eth mema siddiya wenath media walin publish karala tibba. E wagema mehi kanthawage wayasa Gena sadahanak ne neda? Oba thuma ei mekata Muslim kathawak patala gaththe ? Eya obathumata gelapenne nehe noweda ? Thawa kenekuta mehema kiyanna berida ? Meyata Muslim ayek sambanda nethath , mehi boho Muslim warun ekaga wana wediwayas paratharayak sahitha vivahayak pawathinawa. E wagema semiya wisin labadun dedi daduwamak anacharaya/sekaya padanam karan. Mewa Muslim kramayata lagai wage neda ? News me nikam kiwwe, mehemath hithana Ata ethi. E nisa obathuma avicharawath lesa satahan tabanna epa.

]]>
Comment on තම රූමත් බිරිද නිරුවත් කර පොරවෙන් කොටලා..! by මොහොමඩ් http://www.anvermanatunga.net/2017/03/07/neked-wife-sinhala/#comment-35350 Wed, 08 Mar 2017 12:44:59 +0000 http://www.anvermanatunga.net/?p=16758#comment-35350 //ඇත්තෙන්ම පුවත් වටිනාකම එන්නට නම් අද එයට මුස්ලිම් කිසිවෙකු හෝ ගෑවී තිබිය යුතුය.//

කථාව නම් ඇත්ත…

]]>
Comment on තම රූමත් බිරිද නිරුවත් කර පොරවෙන් කොටලා..! by හාරිද් http://www.anvermanatunga.net/2017/03/07/neked-wife-sinhala/#comment-35341 Tue, 07 Mar 2017 02:08:00 +0000 http://www.anvermanatunga.net/?p=16758#comment-35341 සහතික ඇත්ත

]]>
Comment on පන්හිද නැවතත් අසිපත කරගැනීමට කාලයයි! by Anver Manatunga http://www.anvermanatunga.net/2017/02/19/pen-is-my-swordsinhala/#comment-35339 Thu, 23 Feb 2017 23:38:36 +0000 http://www.anvermanatunga.net/?p=16745#comment-35339 හදිස්සියක් නැහැ. ලේඛකයා ලිපි ලියන්නේ අදහස් ගලා එන ආකාරයටයි.

]]>
Comment on පන්හිද නැවතත් අසිපත කරගැනීමට කාලයයි! by Thawfeeq http://www.anvermanatunga.net/2017/02/19/pen-is-my-swordsinhala/#comment-35337 Tue, 21 Feb 2017 09:12:03 +0000 http://www.anvermanatunga.net/?p=16745#comment-35337 Anver,

tawa article ekak liyanna tawa kochchara awuruddak ganeeda?

]]>
Comment on පන්හිද නැවතත් අසිපත කරගැනීමට කාලයයි! by Anver Manatunga http://www.anvermanatunga.net/2017/02/19/pen-is-my-swordsinhala/#comment-35333 Sun, 19 Feb 2017 12:01:33 +0000 http://www.anvermanatunga.net/?p=16745#comment-35333 ආමීන් ජසාකල්ලාහ් සහෝ

]]>
Comment on පන්හිද නැවතත් අසිපත කරගැනීමට කාලයයි! by j m jawfar http://www.anvermanatunga.net/2017/02/19/pen-is-my-swordsinhala/#comment-35332 Sun, 19 Feb 2017 06:53:14 +0000 http://www.anvermanatunga.net/?p=16745#comment-35332 ඔබගේ පැතුම් අනිවාර්යයෙන්ම ඉටු වේවා ඔබගේ සමාජ මෙහෙය සාර්ථක වේවා

]]>
Comment on අසත්‍ය ප්‍රචාර වැළැක්වීමට ෆේස්බුක් සමාගමට පැමිණිලි! by Anver Manatunga http://www.anvermanatunga.net/2016/12/21/complaints-social-network-to-prevent-false-rumors-sinhala/#comment-35331 Thu, 16 Feb 2017 19:45:48 +0000 http://www.anvermanatunga.net/?p=16740#comment-35331 මම බංකොලොත් වෙන්න බිස්නස් කලේ නැහැනේ! මම කරන රැකියාව නිසා මදක් කාර්ය බහුල වුණා. දැන් ඉස්සරහට නැවත ලියන්න හැකියාව ලැබෙයි ඉන්ෂා අල්ලාහ්!

]]>
Comment on අසත්‍ය ප්‍රචාර වැළැක්වීමට ෆේස්බුක් සමාගමට පැමිණිලි! by Thawfeeq http://www.anvermanatunga.net/2016/12/21/complaints-social-network-to-prevent-false-rumors-sinhala/#comment-35329 Fri, 13 Jan 2017 06:11:13 +0000 http://www.anvermanatunga.net/?p=16740#comment-35329 Anver,

Oya dan news dannette oya bankoloth wela nisa wennatthi.

]]>
Comment on තුර්කියේ රුසියානු තානාපති වෙඩි තබා ඝාතනය කරයි! (Video) by kanishka http://www.anvermanatunga.net/2016/12/20/russian-ambassador-to-turkey-shot-dead-sinhala/#comment-35328 Wed, 04 Jan 2017 05:30:58 +0000 http://www.anvermanatunga.net/?p=16734#comment-35328 turki karayo kiyanne itihasagata minimaruwo jatiyak un inna oya bumiya unta aiti naha oka aiti greek waruntai roman waruntai

]]>
Comment on දොඩන්ගොඩ නෑහින්න පෙට්ටිගල වතුයායේ නවක මුස්ලිම්වරුන්ගේ නැමදුම් ස්ථානයකට අන්තවාදී තර්ජන! by kanishka http://www.anvermanatunga.net/2016/12/13/threaten-for-new-muslims-in-dodangoda-sinhala/#comment-35327 Wed, 04 Jan 2017 05:27:04 +0000 http://www.anvermanatunga.net/?p=16718#comment-35327 oya wage muslim antawadinuth me rate innawa degollo degollanta udaw karagannawa

]]>
Comment on අසත්‍ය ප්‍රචාර වැළැක්වීමට ෆේස්බුක් සමාගමට පැමිණිලි! by Jillin Mallen http://www.anvermanatunga.net/2016/12/21/complaints-social-network-to-prevent-false-rumors-sinhala/#comment-35325 Fri, 23 Dec 2016 06:33:03 +0000 http://www.anvermanatunga.net/?p=16740#comment-35325 A very good timely move to control or erradicate the evil doers from all folks.Those culprits names should be publicised for the benefits of good users of fb.Mostly who are jobless crowds emerging as heros in fb pages doing nothing other than wasting their dependents money and just show off in the society which is being corrupted by these ill mannered personalities.

]]>
Comment on දවස් 4 තිස්සේ කොච්චි ඉස්ස කණට, ඇස් වලට, පුරුෂ ලිංගයට හා ගුද මාර්ගයට වක්කරමින් වධ දීලා! by Roson http://www.anvermanatunga.net/2016/10/19/beruwala-fathima-fasla-sinhala/#comment-35307 Mon, 12 Dec 2016 09:03:22 +0000 http://www.anvermanatunga.net/?p=16688#comment-35307 Wahama police pati tumage awadana yomu wiya yutui ..aparada karuwek Nam usawi baara deya yutui police niladarin wahama atadanguwata ganna.

]]>
Comment on FARAZ-HOSSAIN WITH FRIENDS, ෆරාස් හොසේන්‍ මිතුරන් සමග by Nalin (Abdullah) http://www.anvermanatunga.net/2016/07/08/faras-hussein-bangladesh-sinhala/n-faraz-hossain-large570/#comment-35247 Mon, 28 Nov 2016 16:30:22 +0000 http://www.anvermanatunga.net/wp-content/uploads/2016/07/n-FARAZ-HOSSAIN-large570.jpg#comment-35247 Islam agamagena kata kerana may kaiwaru karayanta penenne Nedda Mey kerana aparade.
Muhammad nabi tuma mewada egannuwe.
Mowun kaafer ta wada pahath Minisun noweda ?
Islam darmaya vinasha kerana may yakshain kerana weda , wiwechana keranna kondak Tiyenawada kaiwaru karayeni ?
Mey Ratay wiwaha neetigena kata keranawa , Halal gena kata keranawa,
Ekekwath kata keranawada, kerana Anek weradigena ?
Muhammad nabi Ada hitiyanam, may Muslim kiyaganna minisunta kumak kerawida ?
Wedi hariyakma kanatte Tama.
Hari, API balamu mehema ,
May Sinhela Ratay minissu kiwwoth mehema,
Hari API Ada edala Muslim wiwaha nitiyath , Halal nitiyath , kudu Wikunana Muslim ayata , Islam nitiyath kriyathmaka kerannath kemathi kiyala , summa neda ?
Tawa mehema kiwwoth, horakam Kerapu Muslim ayatath, minimarapu Muslim ayatath, Sina kerapu ( wesa weda ) ayatath Muslim , arakku deepu Muslim ayatath, tawa tawa weradi , kerapu Muslim ayata Ada edala Sharia neetiya kriyathmaka keranna kemathi. Kiwwoth , den puluwannam atha Ussala Mata message kerapanko.
Mokada mama kohomahari umbala wenuwen onama dukak widala Hari May NEETHI tika Pass Kerala Denawa.
Edata godak Muslimlata Summmmama Tama.

]]>
Comment on හැම ආගමක්ම එකයිද? by ඇත්ත http://www.anvermanatunga.net/2012/11/16/agam-sinhala-doc/#comment-35202 Wed, 23 Nov 2016 14:41:16 +0000 http://www.anvermanatunga.com/?p=2413#comment-35202 මම හොඳයි, නැ නෑ මමයි හොඳ.
මම ලස්සනයි, නැ නෑ මමයි ලස්සන.
තමන් ගැන තමන් අනිකාට වඩා හොඳය කියා හොඳ ආත්ම විශ්වාසයක් තියෙන එක හොදයි.
හැබැයි එක කියව කියවා ඉන්නවට වැඩිය ක්‍රියාවෙන් ඔප්පු කරන්න ඕන, රටටත් තමන්ටත් වැඩ දායක වේවි.
” මෝඩ ආතල් ” වෙබ්අඩවියක් , නිකන් බොරුවට මරා ගන්නවා.

]]>
Comment on ලංකාවේ මුස්ලිම් විවාහ දික්කසාද නීතිය දේව නීතියද? by Anver Manatunga http://www.anvermanatunga.net/2016/11/10/sri-lankan-muslim-marriage-divorce-act-sinhala/#comment-35178 Sun, 20 Nov 2016 01:38:11 +0000 http://www.anvermanatunga.net/?p=16711#comment-35178 නමුත් මට තවමත් ඒ ලිපිය ආවේ නැහැ සහෝ

]]>