සිරියාවේ, ඉරාකයේ සහ ලිබියාවේ තත්වය අල්ලාහ්ට නොපෙනේද? යන්න විමසුමක්!

අද සිරියාවේ, ඉරාකයේ සහ ලිබියාවේ මුස්ලිම් ජනතාව දුක්විඳින එක අල්ලාහ්ගේ කැමැත්තදැයි මුස්ලිම් සහ මුස්ලිම් නොවන කිහිප දෙනෙකුම මගෙන් විමසා එවා... Read More »

ඇමරිකාව තුල සමරිසි විවාහය නීතිගත කිරීම විමසුමක්!

“ඇමරිකාව පුරා සමරිසි විවාහය නීතිගත කරලා!” “ඉතිං මට මොකෝ? ඇමරිකාවේ නෙමෙයි ලංකාවේ නීතිගත කළත් අපට ප්‍රශ්නයක් නැහැ!” “ඉතිං සමලිංගික සේවනය... Read More »

කෙන්යාවේ සිදුවු අමානුෂික සිසු ඝාතණය හෙළාදකිමු!

කෙන්යාවේ රජය සහ සෝමාලියානු අල්-ෂබාබ් සටන් කල්ලිය සමග ඇති කෝන්තරය කුමක්දැයි අපට වැඩක් නැත. පසුගියදා අල්-ෂබාබ් කල්ලිය විසින් ඉතාමත් අමානුෂික... Read More »

කාන්තා ඇඳුම සම්බන්ධව කිතුණු දහමෙහි මතය

අද බටහිර කරණයට නතුවී තිබුණද කිතුණු දහමෙහි උපත මැදපෙරදිගයි. එනිසා කිතුණු දහමෙහි ආරම්භක කාන්තාවන්ගේ රූප මුස්ලිම් කාන්තාවගේ වස්ත්‍රයට සමානව තිබෙනු... Read More »

කාන්තා ඇඳුම හා සදාචාරය

ජාත්‍යන්තර හා ජාතික වශයෙන් ඉස්ලාම් (දහම) හා මුස්ලිම් (ප්‍රජාව) පිළිබඳ පිළිකුලක් හා භීතිකාවක් ඇතිකිරීම සඳහා වෛරයෙන් හා ක්‍රෝධයෙන් තමන්ගේ සිත්... Read More »

මුලධර්මවාදය සහ අන්තවාදය අතර වෙනස දුටුවෙහිද?

තමන්ගේ දහමෙහි මුලධර්ම මත පිහිටා කටයුතු කරන බෞද්ධයෙකුගෙන්, කිතුණුවෙකුගෙන් හෝ මුස්ලිම්වරයෙකුගෙන් සමාජයේ කාටවත් අගතියක් නොවේ. මන්ද මෙම ආගම්හි ශාස්තෘවරුන් කිසිවෙකු... Read More »

බල සේනා සංකල්පය බුදු දහමට සුදුසු නෑ – ධම්මදීප සභාවේ ප්‍රකාශය ඔබේ විමසුමට!

බල සේනා යන සංකල්පය බුදු දහමට එතරම් සුදුසු නොවන බව ධම්මදීප සභාව පවසයි. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති ධම්මදීප... Read More »

ගිංතොට පෙන්තකොස්ත දේවස්ථානයට පහරදීමේ සැකකරුවන් තවම අල්ලා නැහැ!

ගාල්ලේ ක්‍රිස්තියානි දේවස්ථානයකට පහරදීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට නොගත්තේ මන්දැයි කරුණු පහදන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ගාල්ල පොලීසියට නියෝග කළේය. ගිංතොට පිහිටි පෙන්තකොස්ත... Read More »

මීගමුවේ සුරුවම් හොරු!!!

මීගමුව කට්ටුව දේවස්ථානයේ තිබූ ඉපැරණි සුරුවමක් ඇතුළු ඒ අවට ප‍්‍රදේශයේ තවත් දේවස්ථාන කිහිපයක සුරුවම්ද කිසියම් පිරිසක් විසින් සොරාගෙන තිබේ.

මුස්ලිම්වරුන්ට හා කිතුනුවන්ට එරෙහිව ප්‍රචණ්ඩ ප්‍රහාර වලක්වන්නැයි ක්‍රිස්තියානි සංවිධානයක් ඉල්ලයි

මුස්ලිම්වරුන්ට හා කිතුනුවන්ට එරෙහිව ප්‍රචණ්ඩ ප්‍රහාර මාලාවක් දියත් කොට ඇති සංවිධාන කිසිදු බාධාවකින් තොරව ක්‍රියාත්මක වන්නේ බලධාරීන්ගේ සහාය ලැබෙන බැවින්... Read More »

යුධ සිරකාරියන් සම්බන්ධව: අල්-කුර්ආනය සූරාහ් (පරිච්ඡේදය) අන්-නිසා 24 වන පදයේ අර්ථ විවරණය

අපගේ පාඨක අමල් නම් වු සහෝදරයෙක් විසින් අල්-කුර්ආන පාඨයක අරුත අසා අප වෙත ප්‍රතිචාරයක් එවා තිබුණි. එම ප්‍රතිචාරයට පිළිතුර ඉතා... Read More »

මුස්ලිම් පූජකයන්ට පාර්ලිමේන්තු යන්න බැරිද?

“දැන් ඔය ඕගොල්ලන්ගේ ආගමේ හැටියට පූජකයන්ට පාර්ලිමේන්තු යන්න බැරිද?” අන්‍යාගමික අංකල් කෙනෙක් මගෙන් ඇසුවේ නොදන්නා කරුණක් දැන ගැනීමට විය යුතුය.... Read More »

නත්තල යනු කුමක්ද?

යේසුස් තුමන් (නබි ඊසා අලෛහිසලාම්) යනු මුස්ලිම් අපගේ පෙර මානව ශාස්තෘ වරයෙක් හෙවත් පෙර නබි වරයෙක් නිසා එතුමා මෙලොවට ඉපදීම... Read More »

නත්තල් උත්සව වර්ජනය

ප්‍රේම් ළමා නිවාසයේ සිද්ධිය උඩ කාදිනල් තුමා රජයේ නත්තල් උත්සව වලට සහභාගී වීමෙන් වැලකෙන බවට ප්‍රකාශයක් කර තිබුණා. දැන් ඊලඟට... Read More »