බොදුබලසේනාවට වසර 5යි! බුදු දහම රැකුනද? ඥානසාර හිමියනි! එන්න අපෙන් ටියුෂන් ගන්න! Video

බොදුබලසේනා මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන් විසින් මුස්ලිම්වරුන්ට ඉස්ලාම් ධර්මය ටියුෂන් දීමට ඉදිරිපත්ව සිටිනවා. අපි අහන්නේ බොදුබලසේනාව බෞද්ධයන්ගේ ඔක්කොම ප්‍රශ්න විසදලා... Read More »

හලාල් ලාංඡන විරෝධී අර්බුධය ගැන දැන් අපගේ මතය

එකල හලාල් ලාංඡනය සම්බන්ධ අර්බුධයක් ඇතිවු අවස්ථාවේ මුස්ලිම් විරෝධීන් විසින් හලාල් ලාංඡනය සහිත භාන්ඩ වර්ජනය කරන්නැයි එම භාන්ඩ නාමලේඛනයක් සහිතවම... Read More »

හජ් වන්දනා සේවා සංවිධායකයන් බොදුබලසේනා හමුවීම විමසුමක්!

හජ් වන්දනාව යනු මුස්ලිම් වරයෙකු විසින් කළයුතු මුලික වත්පිළිවෙත් පහෙන් එකකි. මුස්ලිම් වරයෙකුට මෙය ජීවිතයේ එක්වතාවක් කිරීම අනිවාර්යය. නමුත් ඒ... Read More »

ඊළඟට කුමක් ද? මුස්ලිම් විරෝධී කෝලාහලවලට පසුවදනක් – අාචාර්ය සුමනසිරි ලියනගේ

මෑතක දී සිදුවූ මුස්ලිම්-විරෝධී ප‍්‍රහාරයන් නිසා ඇති කරගත් පැල්ලම මකා ගැනීම සඳහා යම් ගැලවීමේ ක‍්‍රමයක් සොයාගත යුතු බව ලංකාවේ ආණ්ඩුවට... Read More »

අලුත්ගම සිද්ධියේ නූල් සූත්තරකරු පතිරාජගොඩ හිමියන් – පොසොන් පෝදා භික්ෂුවකට පහරදූන්නා කියා අත්අඩංගුවට ගත් මෞලවි අස්ගර්ගේ කතාව

මෞලවි අස්ගර් දර්ගා නගරයේ ඉල්හාමුල් ඉස්ලාම් අරාබි විද්‍යාලයේ අධ්‍යාපනය ලබා දර්ගා නගරයේම අරාබි මද්රසාවක් පවත්වාගෙන යනු ලබන මෞලවිවරයෙකි. අලුත්ගම දර්ගා... Read More »

ලක් මුස්ලිම් කතුන්ගේ හිජාබය පාට කිරීමේ කුමන්ත්‍රණය විමසුමක්?

බොදුබලසේනාව සහ අනෙකුත් අන්තවාදී බෞද්ධ කල්ලි කංඩායම් වල විරෝධතා හමුවේ මුස්ලිම් කතුන්ට කළුපැහැති අබායා වෙනුවට පාට පාට අබායා ඇන්දවීමේ වැඩපිළිවෙලක්... Read More »

කැසිනෝවට බොදු බල සේනාව විරුද්ධ නැති හේතුව කියයි

ජේම්ස් පැකර්ගේ කැසිනෝ ව්‍යාපාරයට එරෙහිව බොදු බල සේනා සංවිධානයපාරට නොබහින්නේ ආණ්ඩුවේ පාර්ශ්වකරුවෙක් නිසා යයි දකුණු පළාත් සභා එජාප මන්ත‍්‍රී තෙන්නකෝන්... Read More »

බොදුබලසේනාවේ අවුල හෙළිවේ අනගාරික ධර්මපාල තුමන්ගේ අයිතියට දෙපාර්ශවයම ඉදිරිපත්වේ!

බොදුබලසේනා සංවිධානයට සිය කාර්යාලය කිරුළපනට අකුලාගෙන යාමට සිදුවු බව දැන් කවුරුත් දන්නා සත්‍යයකි. කිරම විමලජෝති එක පාර්ශවයක් ලෙසත්, ඥානසාර තවත්... Read More »

අන්තවාදී සුපර්ස්ටාර් කිරුළ සඳහා හලාල් විරෝධී සටන නැවතත්!

අන්තවාදී සුපර්ස්ටාර් හලාල් විරෝධයේ දෙවන කොටස නැවත ආරම්භ වීමට සියළුම කටයුතු සුදානමින් පවතියි. මේ කටයුත්ත සඳහා දෙරණ දිල්කාගේ ලිදෙන් ඇදගෙන... Read More »

මහියංගන හා පංගරගම්මන මුස්ලිම් ජනතාව බියවැද්දීමේ ක්‍රියාවන්!

පවුල් 700ක් පමණ ජීවත් වන මහියංගන නගරය අසල පිහිටි පංගරගම්මන ගම්මානයේ මුස්ලිම්වරුන්ව බියගැන්වීමේ ක්‍රියාවන් නොනැවතී සිදුවෙමින් පවතින බව එම ගම්වාසීන්... Read More »

මුස්ලිම්වරුන්ට සිදුවන පීඩා සෙවීමට ජනපති නියමයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්!

ඊයේ (2013 ජනවාරි 24) පෙරවරුවේ මුස්ලිම් කොංග්‍රසයේ නියෝජිතයින් සහ තවත් මුස්ලිම් නායකයන් පිරිසක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේදී හමුවී... Read More »

ඊයේ (2013 ජනවාරි 23) රාත්‍රී විකාශනයවු නෙත් එෆ්.එම් අන්ලිමිටඩ් වැඩසටහන විමසුමක්!

ඊයේ විකාශනය වු නෙත් එෆ්.එම් අන්ලිමිටඩ් හෙවත් බැළුම්ගලින් නොකී කථා වැඩසටහන මෙහෙයවු මාධ්‍යවේදියා පැවසුවේ පසුගිය සතියේ නෙත් එෆ්.එම් බැළුම්ගල හලාල්... Read More »

ජාතියට විහිළු සැපයීමේ පුරෝගාමියා වෙතින් බෞද්ධයාට කසාද 5ක්!

සම්බුද්ධත්ව ජයන්ති මන්දිරය නිමකර එහි පාළුව මකන්නට බොදුබලසේනාව ඇරඹුණ දා සිට සතිපතා ජාතියට විහිළු සහ ජාතිවාදීන්ට බයිට් සැපයීමේ කර්තව්‍යයේ නියැලී... Read More »

හලාල් ලකුණ සහිත භාන්ඩ වර්ජනය කළ යුතුය -බොදුබලසේනා ප්‍රකාශය විමසුමක්!

බොදුබලසේනා සංවිධානය විසින්  හලාල් ලකුණ සහිත භාන්ඩ වර්ජනය කළයුතු යැයි ප්‍රකාශයක් මාධ්‍ය වෙත නිකුත් කර ඇත. මමද ඒ ගැන අභියෝගයක්... Read More »

“සිංහල බෞද්ධ රටේ ඉන්නවනම් හරියට ඉන්න නැතිනම් යන්න” මෙහෙම කිව්වද?

අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතා විසින් කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ගැන මම පෙරේදා ලිපියක් (http://www.anvermanatunga.com/2012/08/10/robe-terrorism/) ලිව්වෙමි. ඒ ලංකාවේ සිවුරු ත්‍රස්තවාදයක්... Read More »

බුද්ධ ප්‍රථිමා වැඳ අත්අඩංගුවට පත්වු සිද්ධියද බොරුවක් වේ

ප්‍රේමනාත් පෙරේරලාගේ තුංගසිරි නැමති අය බුදු පිළිමයකට වැඳීම නිසා සවුදි පොලීසියේ අත් අඩංගුවට පත්ව ඇති බව පාර්ලිමේන්තු මංත්‍රී රංජන් රාමනායක... Read More »