බුද්ධ ශාසනය නගා සිටුවන්න මෛත්‍රීගෙන් “බෞද්ධ පුනරුද අරමුදලක්”!

ලංකාවේ සතරදිග්භාගයේ පිහිටි සියළුම බෞද්ධ ආගමික සිද්ධස්ථානවලට පහසුකම් සැලසීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බෞද්ධ පුනරුද අරමුදලක් පිහිටුවීමට තීරණය... Read More »

මොකක්ද මේ මුස්ලිම් විරෝධීන් හඩ තලන “අල් ටක්යා හෙවත් අල් තක්යා”

ඥාණසාර හාමුදුරුවෝ පහුගිය කාලේ කළුතර දිස්ත්‍රික්කයෙන් චන්ද අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වෙලා ඉස්ලාමයට හා මුස්ලිම් වරුන්ට එරෙහිව විවිධ ආකාරයේ චෝදනා මතුකරමින්... Read More »

පුරුෂ ශිෂ්ඨත්වය සහ යථාර්තය

නොබොන පිරිමියා නපුංසකයෙකි! බොන ගැහැනිය වෛශ්‍යාවකි! මෙය අද සමාජය තුල පැලපදියම් වී තිබෙන අදහසකි. රැකියාව අවසන්ව ගෙදර යන මනුස්සයා යහළුවන්... Read More »

කාන්තා ඇඳුම සම්බන්ධව බුදු දහමේ මතය සමග හිජාබ් ගැලපෙනවාද?

අද මුස්ලිම් කාන්තාවගේ ඇඳුම දෙස ඇඟිල්ල දිගුකරන බොහෝ අන්‍යාගමිකයන් තමන්ගේ දහමෙහි කාන්තා වස්ත්‍රය සම්බන්ධව දක්වා ඇති කරුණු පවා නොදන්නා අය... Read More »

ලංකාව් දේශපාලනය තීරණය කරන්නේ ඉන්දියාවේ තිරුපතිද?

මහින්ද රාජපක්ෂ මහතා ජනපතිවරණ සටනට එළඹුනේ රනිල් වික්‍රමසිංහ මහතාගේ කේන්දරය සමග තම කේන්දරය සංසන්ධනය කිරීමෙන් බව දැන් බොහෝ දෛවඥයන් පවසති.... Read More »

අන්තවාදය ගැන විමසුමක්

සුළු ජාතිකයන් යැයි නම් වුනු සමාජයන් විශේෂයෙන් මුස්ලිම් සමාජය දැන් යම් ආකාරයක සැනසුම් සුසුම් හෙළමින් සිටින අවදියයි. ඒ අවුරුදූ දෙකක්... Read More »

මුස්ලිම්වරයෙකුට සාංඝික දානයක් දිය හැකිද? සදකා දානයක් දිය යුත්තේ කෙසේද?

අනුරාධපුර, නාච්චාදූව මොහිදීන් ජුම්මා මුස්ලිම් පල්ලියේ කාරක සභාව නාච්චාදූවේ පන්සල් දහයක වැඩ සිටින බෞද්ධ භික්ෂූන් වහන්සේලා ජුම්මා පල්ලියට වැඩම කර... Read More »

මුලධර්මවාදය සහ අන්තවාදය අතර වෙනස දුටුවෙහිද?

තමන්ගේ දහමෙහි මුලධර්ම මත පිහිටා කටයුතු කරන බෞද්ධයෙකුගෙන්, කිතුණුවෙකුගෙන් හෝ මුස්ලිම්වරයෙකුගෙන් සමාජයේ කාටවත් අගතියක් නොවේ. මන්ද මෙම ආගම්හි ශාස්තෘවරුන් කිසිවෙකු... Read More »

කූරගල මුස්ලිම් පල්ලිය ඉවත් කරන්නේ නෑ -අමාත්‍ය ජගත් බාලසූරිය

රත්නපුර බලංගොඩ කුරගල පුදබිමේ කැණීම් කටයුතු කරගෙන යාම සදහා ඒ අවට අනවසර ඉදිකිරීම් සියල්ල ඉවත් කළද, කිසිදු ලෙසකින්  හෝ මුස්ලිම්... Read More »

එදා කොටි බදු ගැහුවා! අද හලාල් බදු ගහනවා! හෙළ උරුම ප්‍රකාශය ඔබේ විමසුමට

එල්.ටි.ටි.ඊ. නායක ප්‍රභාකරන් ආයුධ වලින් රට බෙදන්න තැත් කළාසේ ජමෙයිතුල්ලා උලමාවරුන්ගේ සංවිධානය හලාල් වලින් සමාජය බෙදීමට තැත් කරන බව ජාතික... Read More »

ඉස්සර එකම ප්‍රශ්නය ප්‍රභාකරන් සහ දෙමළ ජනතාව! දැන් මුස්ලිම්වරු!

ලංකාවේ දිනපතා ප්‍රවෘත්ති අනුව අඩුම තරමේ මිනිස් ඝාතන දහයක්වත් අසන්නට ලැබේ. එසේ ඝාතනය කරන සහ එයට වගකිව යුතු අය‍‍ගෙන් බහුතරය... Read More »

එයාලට පුළුවන් නම් මට මගේ අම්මාව ආයෙත් ගෙනත් දෙන්න කියන්න.

අවලං මාධ්‍ය භාවිතාව සහ ෆේස් බුක් ධර්මප්‍රචාරකයෝ යන උදෘතයෙන් ඊයේ දිනයේ මා ලිපියක් ඉදිරිපත් කළා. එහි සඳහන් වුයේ කතෝලික කාන්තාවක... Read More »

මුස්ලිම් ලේ බෞද්ධ අයටත් බෞද්ධ ලේ මුස්ලිම් අයටත් හොඳ නැද්ද?

මා මෙම ලිපිය ලියන්නට හිතුනේ රනපාල විජේ නමින් මුණු පොතේ පලකළ පෝස්රටයක සඳහන් වු සටහනක් දැකීමෙනි. මෙම පෝස්ටරය අසුචිරාළගේ පටුවාවෙහි... Read More »

මුස්ලිම් පූජකයන්ට පාර්ලිමේන්තු යන්න බැරිද?

“දැන් ඔය ඕගොල්ලන්ගේ ආගමේ හැටියට පූජකයන්ට පාර්ලිමේන්තු යන්න බැරිද?” අන්‍යාගමික අංකල් කෙනෙක් මගෙන් ඇසුවේ නොදන්නා කරුණක් දැන ගැනීමට විය යුතුය.... Read More »

ආගම හැරලු පමණින් අසිංහල වේද?

වසර පන්දහසකටත් අධික ප්‍රෞඩ ඉතිහාසයකට හිමිකම් කියන මේ ලංකා ද්වීපයෙහි ප්‍රධාන ජාතිය වශයෙන් සිටින සිංහලයන් වන අප ජාතියක් වශයෙන් භේද... Read More »