ට්රම්ප්ගේ රැළියට මුස්ලිම් කාන්තා හිස්වැස්මක් පැලඳ පැමිණි ෆ්ලොයිඩ් මේවෙදර්!

ෆ්ලොයිඩ් මේවෙදර් Floyd Mayweather යනු ඇමරිකානු විශ්‍රාම ලැබු ඇමරිකානු බොක්සිං ශුරයෙක්. ඔහුට මුස්ලිම්වරුන් සමග කුමක් හෝ මානසික ගැටළුවක් තිබෙන බව... Read More »

පුරුෂ ශිෂ්ඨත්වය සහ යථාර්තය

නොබොන පිරිමියා නපුංසකයෙකි! බොන ගැහැනිය වෛශ්‍යාවකි! මෙය අද සමාජය තුල පැලපදියම් වී තිබෙන අදහසකි. රැකියාව අවසන්ව ගෙදර යන මනුස්සයා යහළුවන්... Read More »

කාන්තා ඇඳුම පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණයක්!

පහතින් දක්වා ඇත්තේ ඇමෙරිකාවේ සුප්‍රසිද්ධ ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යාඥවරියක් විසින් අඩ ඇඳුමින් සැරසුණු ස්ත්‍රීන් සම්බන්ධව පිරිමින් ක්‍රියා කරන ආකාරය... Read More »

කාන්තා ඇඳුම හා සදාචාරය

ජාත්‍යන්තර හා ජාතික වශයෙන් ඉස්ලාම් (දහම) හා මුස්ලිම් (ප්‍රජාව) පිළිබඳ පිළිකුලක් හා භීතිකාවක් ඇතිකිරීම සඳහා වෛරයෙන් හා ක්‍රෝධයෙන් තමන්ගේ සිත්... Read More »

ඉස්ලාමයට අනුව කාන්තාවන් සුන්නත්(චර්මඡේදනය) කළ යුතුද?

සුන්නාහ් යන අරාබි වදනට දියහැකි හොඳම යෙදුම නබි ආදර්ශයයි. නමුත් සිංහල බසින් සුන්නාහ් කියු පමණින් මතක් වෙන්නේ පුරුෂයින්ගේ ලිංගාග්‍ර චර්මඡේදනය... Read More »

ඇඟට හිරට කොටට ඇඳල ලෙඩ දාගන්නේ කුමටද? මේ ඇඳුම අපට සැනසිල්ලක්!

මුස්‌ලිම්වරුන්ගේ ජීවිතවල බොහෝ දේවල් තීරණය වන්නේ ඔවුන්ගේ ආගමට අනුවය. මුස්‌ලිම් කාන්තාවන් ජීවත් විය යුතු ආකාරය, අඳින පළඳින හැටි තීරණය කරන්නේද... Read More »

බොදු බල සේනාවේ ‘‘ගෝනි බිල්ලා’’ වෛරී ප්‍රචාරය මුස්ලිම් කාන්තාවන්ට එරෙහි ප්‍රහාරයන් ඉහළ නංවයි

මුළු සිරුර ම වැසෙන සේ “අබායා’’ ඇඟළුම හැඳි මුස්ලිම් කාන්තාවන්ට, කුපිත කිරීම්වලින් තොරව ම එල්ලවන ප‍්‍රහාරයන්ගේ වැඩිවීම ගැන ශ‍්‍රී ලංකාවේ... Read More »

මුස්ලිම් කතට ශිල්ප අකැපද…? – ෆාතිමා ෂාමිලා හුසයිෆා

වර්ථමාන ඉස්ලාමීය විරෝධ රැල්ලේ ප්‍රධාන සාධකයක් ලෙස මුස්ලිම් කාන්තාව හැදින්විය හැක. අයිතීන් විරහිත අමානුෂික හිංසනයන්ට බදුන්වන්නියක් ලෙස ඉස්ලාම් විරෝධීන් දකින... Read More »

මුස්ලිම් කාන්තා වස්ත්‍රය පිලිබඳව බෞද්ධ විද්වතෙකුගේ අදහසක්!

අද අන්තර්ජාල අඩවි ලිපි වලට ලැබෙන ප්‍රතිචාරයන්ගේ ගුණාත්මක බව විශාල වශයෙන් පිරිහී ඇති යුගයකි. ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ යනු අන්තර්ජාල... Read More »

මහත්වරුනේ, මට ජාතිවාදියෙකුයැයි කියාපල්ලා! ලිපිය විමසුමක්!

ප්‍රංශයේ සිටින ශ්‍රි ලාංකික විප්‍රවාසියෙකු වෙන රෝහිත මුණසිංහ නැමැත්තා විසින් ඉහත ප්‍රස්තූතය යටතේ ලියන ලද ලිපියක් මගේ අවධානයට ලක්විය. ඒ... Read More »

නංගියේ උඹට ඔව්වා හොඳ පාඩම්

මුස්ලිම් නංගියෙක් විසින් සිංහල භාෂාව ගැන වැඩිදුර හදාරන්න විශ්ව විද්‍යාලයට ඇතුලත් වෙලා. එයාලාට භාෂාවේ ඉතිහාසය පිළිබඳව හැදෑරීමට බොහෝ මුලාශ්‍ර තිබෙන්නේ... Read More »

මුස්ලිම් කාන්තාව ගෝණියකින් ඇඟ වහගෙන අනුන්ගේ ආශාවන් නිසා තමන් දුක් විඳින චරිතයක්ද? KKK ට පිළිතුරු 3

ඉස්ලාමය විසින් මුස්ලිම් කාන්තාවන්ට සලකන්නේ ගෝණියකින් ඇඟ වහගෙන අනුන්ගේ ආශාවන් නිසා තමන් දුක් විදින චරිතයක් වශයෙන් යැයි සඳහන් ප්‍රතිචාරයක් අන්වර්... Read More »

මුස්ලිම් කාන්තාව පුරුෂයාගේ කාමාශාව දුරුකරන මැෂිමක්ද? KKK ට පිළිතුරු 2

ඉස්ලාමය විසින් මුස්ලිම් කාන්තාවන්ට පුරුෂයාගේ කාමාශාව දුරුකරන මැෂිමක් හෙවත් යන්ත්‍රයක් ලෙස යැයි සඳහන් ප්‍රතිචාරයක් අන්වර් මනතුංග බ්ලොග් අඩවියේ ව්‍යාභිචාරය වලකන්නේ... Read More »

මුස්ලිම් කාන්තාවන් යනු ළමයි හදන මැෂිමක්ද? KKK ට පිළිතුරු 1

ඉස්ලාමය විසින් මුස්ලිම් කාන්තාවන්ට සලකන්නේ ළමයින් හදන මැෂිමක් හෙවත් යන්ත්‍රයක් ලෙස යැයි සඳහන් ප්‍රතිචාරයක් අන්වර් මනතුංග බ්ලොග් අඩවියේ ව්‍යාභිචාරය වලකන්නේ... Read More »

ෆර්දාව ගලවා ඇතුළු වන්න

පසුගිය දිනක ඉස්ලාමීය පුවත් පතක ලිපියක් කියවන්නට ලැබුණි. එම ලිපියෙහි අන්තර්ගතය සමාජ සංවාදයකට හරවත් මාතෘකාවක් බැව් මා දුටු නිසා එය... Read More »